Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:67වන වැඩ සටහන

Techකතා 67වන වැඩසටහන 2010 දෙසැම්බර් මස 30වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thank you නොලික්ස් & Dayan Senavirathna)

  • [02:40] ටෙක්කතා USB Dongle සඳහා කුසපත් ඇදීම පිලිබද
  • [03:45] Google Nexus S Screen
  • [06:10] ඕනෑම මෘදුකාංගයක් පෝටබල් කිරීම
  • [09:43] iPhone වලින් වීඩියෝ ඇමතුම්
  • [11:00] ෆේස්බුක් චැට් වැඩ නොකිරීම
  • [12:23] ලැප්ටොප් වලට VGA කාඩ් සවිකිරීම
  • [13:42] Samsung ෆෝන් වලට සිංහල දැමීම
  • [15:38] DVD copy protection දැමීම
  • [16:54] ලැප්ටොප් එකක් නෙට්වර්ක් එකෙන් බූට් කිරීම
  • [16:50] Network එකක් තුල XP තියේන Copmputer එකකින් Laptop එක Boot කිරිම
  • [19:22] Virtual OS දැමීම
  • [20:22] Toshiba ලැප්ටොප් ගැනීම හා තවත් විස්තර
  • [24:54] A Good News For Student
  • [26:47] Resistive හා Capacitive ටච් ස්ක්‍රීන්
  • [29:29] Samsung ෆෝන් වල Youtube වීඩියෝ ප්ලේ කිරීම
  • [30:28] අලුත් ටැබ් එකකින් ලිංක් ඕපන් කරන හැටි
  • [30:51] නෝට්බුක් ගැනීම
  • [31:27] ඇඩ්සෙන්ස් ගැටලුවක්
  • [33:58] Mobile Partner ගැටලුවක්
  • [35:55] රවුටර් වල Virtual Servers
  • [37:45] ADSL ගැටලුවක්
  • [38:08] IPv6
  • [40:00] Java Script දැමීම
  • [40:24] CCNA පිලිබඳ
  • [41:30] HP පරිඝණකයක් ගැන විස්තර
  • [45:26] SSD (Solid State Disk)
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (22.3MB) as ZIP හෝ OGG (23.9Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.1MB)]

  • Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    One Response

    1. Deshan says:

      Samsung i900 to pc sync karana vidiha kiyanna, try kara harigiye na…

      Thax.. 🙂

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group