Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:68වන One Man show :)

Techකතා 68වන වැඩසටහන 2011 ජනවාරි මස 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග ඒක පුද්ගල වැඩසටහනක් කරන අතරතුරු තිලිණද සහබාගී විය 😀 . සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thanks to Saj Harshana)
  • [03:16] Nokia X6 එකකට සිංහල දා ගන්න ආකාරය.
  • [05:40] Stereo Broadcast කරන්නේ කොහොමද?
  • [07:23] Nokia N73 එකේ OS එක වෙනස් කර ගැනීම.
  • [09:35] SLT ADSL Slow මොකද?
  • [13:50] SLT වල වේගය වැඩි කරේ කොහොමද?
  • [15:18] Mobile Internet ‍තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු.
  • [17:25] Laptop වලට Windows යෙදීමේදී ඇතිවන බාසා ප්‍රශ්ණය.
  • [19:40] Internet FREE Access කරන්න පුලුවන්ද?
  • [20:33] Ubuntu වලදී Offline Setup File Install කරන්න පුලුවන්ද?
  • [22:38] Torrent Download කරන එක ISP ට block කරන්න පුලුවන්ද?
  • [23:40] Dependancies කියන්නේ මොකද්ද?
  • [25:50] Android දුරකතනයක් මිළදී ගැනීමේදී සැලකිළිමත් වියයුතු කරුණු.
  • [27:20] Nokia වලට Android එයිද?
  • [28:10] Windows මත Linux  ස්ථාපනය කිරීම.
  • [29:48] Linux වල Mono Framework ගැන.
  • [31:23] WordPress ගැන.
  • [32:28] හොඳ Audio/Video ඈම්ප් ගැනීම.
  • [33:30] Linux වල Drivers Install කිරීම.
  • [36:34] MP3 File ගැන.
  • [37:58] Ubuntu Manual ගැන. – https://help.ubuntu.com/.
  • [38:40] WordPress හා Blogger අතර ඇති තාක්ෂණික වෙනස.
  • [39:48] ඇම්ප්ලිෆයර් වලින් සවුන්ඩ් re-generate කරනවාද?
  • [43:32] රූම් eco-strike ගැන.
  • [50:48] Analog ඈම්ප් තාමත් හොඳයි..
  • [51:28] Mafia 2 වල Expansion ගැන.
  • [52:38] වැඩියෙන්ම විකිනුණු World of Warcraft: Cataclysm Expansion ගැන.
  • [52:48] Windows 7 වලදී virtualBox යොදා උබුන්‍ටු ක්‍රියාත්මක කිරීම.
  • [53:05] HSDPA වලින් නෙට්වර්ක් එකක් ශෙයාර් කර ගැනීම.
  • [53:35] Sample rating කියන්නේ මොකද්ද?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (27MB) as ZIP හෝ OGG (31.3Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    3 Responses

    1. herath says:

      http://www.trc.gov.lk/press-room/articles/184-trcsl-releases-broadband-download-speed-test-results.html

      Sri Lanka Telecom SLT Broadband – Complaints have been received about undisclosed traffic throttling –TRCSL

    2. herath says:

      How ever SLT had to remove it. I know a friend who complained TRC and got his connection removed from throttling. SLT had limited his bandwidth. Even my connection was slow. One week, even Gmail did not load.

      “TRCSL has received proposals from two fixed broadband operators to introduce FUP (Fair Usage Policy) on their unlimited broadband services together with supportive reasons. TRCSL has gathered usage details i.e. data consumption patterns, of the subscribers who use unlimited services for a variety of purposes.

      TRCSL is now in the process of reviewing ISPs proposals to introduce FUP in unlimited broadband services. No approval has so far been given to any of the operators to introduce FUP onto their existing unlimited broadband services. The broadband operators are not allowed to apply FUP or any similar traffic throttling mechanism on subscriber services without obtaining prior approval from the TRCSL. “

    3. කාලිංග අයියා voice training කරනවද? කටහඩ රස රිසි ගී එකේ හිටපු නාරද බක්මීවැව ගේ වගේනේ 😀

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group