Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:69වන වැඩසටහන.

Techකතා 69වන වැඩසටහන 2011 ජනවාරි මස 28වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thanks to Saj Harshana)
  • [02:52] Techකතා iPhone & Android Application ගැන.
  • [03:50] ධනික සමඟ සුහද හමුව.
  • [05:05] Android වලට සිංහල-දෙමළ හොඳට Render වන වෙබ් බ්‍රව්සර් එකක්.
  • [09:35] Android වලට සිංහල-දෙමළ Keyboard Layout  එකක් ළඟදීම..
  • [10:48] Symbian වලටත් සිංහල බ්‍රව්සර් එකක් ළඟදීම.
  • [15:30] අපි භාවිතා කරන වෙබ් සයිට්ස් ISP ට බලන්න පුලුවන්ද?
  • [16:50] VPN භාවිත කොට ISP හට Access කළ නොහැකි ලෙස භාවිතය.
  • [21:45] ලංකාවේදී BBC HD & NBC Live බලන්න පුලුවන්ද? Stream කරනවනම් Bandwidth කොපමණ ඕනෙද?
  • [24:15] HD බලන්න පුලුවන් Hulu Player එක ගැන.
  • [25:08] Nokia 3120c ෆෝන් එකේ 1Mb වලට වඩා ලොකු ෆයිල් Install කරන්න බැරි ඇයි?
  • [26:35] අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන කතා කරන එක නවත්වමු..
  • [28:20] SLT වලින් Internet වල Speed අඩු කර ඇත්තේ ඇයි?
  • [31:00] පිටරට වලට වඩා ලංකාවේ internet වලට ගෙවන ගාන සාධාරණයි..
  • [32:07] Nokia සහ SonyEricson ඔර්ජිනල් ෆෝන් ලංකාවේදී මිලදී ගන්න පුලුවන් කොහෙන්ද?
  • [32:56] Broadband Limit එක 1mb කරනවද?
  • [34:32] මොබයිල් නෙට්වර්ක් එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
  • [36:15] Animate වන Mouse Pointer එකක් බ්ලොග් එකකට add කිරීම.
  • [37:22] Nokia 5800 Xpress Music Edition එකේ වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් Skype version එකක් තියනවද?
  • [40:25] Galaxy Tab ගැන.
  • [42:02] සැම්සුන්ලගේ බාඩා ඕඑස් එක හොඳද.?
  • [43:23] ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් වල පවර් Consumption ගැන.
  • [45:25] ලංකාවේ තියෙන 3G Bands මොනවද?
  • [46:08] Push Email හා GPRS Classes කියන්නේ මොනවද?
  • [47:45] පෙන් ඩ්‍රයිව් එකක රයිට් ප්‍රොටෙක්ට් remove කිරීම.
  • [49:01] ඒ/වී රිසිවර් ගැන.
  • [51:12] 3.5 සහ 7.6 Mbps Dongal අතර වේගයේ වෙනසක් ලංකාවේදී ලබාගන්න පුලුවන්ද?
  • [51:50] ඉන්ටර්නෙට් එකේ ටීවි චැනල් බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද?
  • [53:35] වෙබ් පේජ් ‍ෆිල්ටර් කරන්න පුලුවන් ‍ෆ්‍රී සොෆ්ට්වෙයාර් තියෙනවද?
  • [54:47] Huawei ETS 225 3G CDMA Phone එක අන්ලොක් කරගන්න තැනක්.
  • [56:34] Linux වලට Printers/Scanners Install කරන ආකාරය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (28MB) as ZIP හෝ OGG (32.8Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.2MB)]

  • Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group