Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:72වන වැඩසටහන.

Techකතා 72වන වැඩසටහන 2011 පෙබරවාරි මස 18වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා සමන් සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්.. (Thanks Saj Harshana)
  • [03:42] P4 පරිගණකයකට ලිනක්ස් දැමීම..
  • [04:52] Nokia වලට වෙච්ච දේ..
  • [09:56] Mobile World Congress ගැන විස්තරයක්..
  • [11:54] CDMA Phone ගැන..
  • [14:23] ඩොංගල් එකකින් Free Calls ගැනීම.
  • [18:05] Nvidia SLI Settings Enable කිරීම.
  • [18:42] Nvidia SLI කියන්නේ මොකද්ද?
  • [20:18] වඩා හොඳ Windows Phone 7 ද නැත්නම් Android ද?
  • [21:05] තමන්ගේ පරිගණකයේ සවුන්ඩ් ස්කයිප් හරහා වෙනත් අයෙකුට ඇසීමට සැලැස්වීම..
  • [21:30] වෘත්තිමය Web Designer කෙනෙක් වීමට අවශ්‍ය පාඨමාලා..
  • [24:35] වඩා හොඳ ATI ද Nvidia ද?
  • [26:32] Samsung Omnia i 900 එකකට සිංහල යුනිකෝඩ් දැමීම.
  • [26:55] අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව මුදල් උපයන්නේ කොහොමද? FreelancerOdesk
  • [31:48] Website Administration ගැන..
  • [35:15] Send Items Eudora වල සිට Outlook 2007 වලට ඉම්පෝට් කිරීම.
  • [38:17] Facebook Password Recovery කිරීම ගැන..
  • [53:30] Mobile Phone AT Commands ගැන..
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (25.3MB) as ZIP හෝ OGG (28.8Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.7MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    4 Responses

    1. sam says:

      real audio eka downlod karanna beriyo !

      Not Found
      The requested URL /
      Techkatha-EP72-
      RealAudio.zip was
      not found on this
      server.
      Apache/2.0.54 Server
      at dl.techkatha.com
      Port 80

    2. sam says:

      den hari B-)

    3. Deeps says:

      කාලිංග අයියේ,

      ටෙක්කතා 60,61 තවම දුන්නේ නැහැනේ ඔයාලා.
      62 දානකොට කියලා තිබ්බනේ ඉක්මනින් 60,61 දෙනවා කියලා.
      එඩිට් නොකර දාන නිසා දැන්වත් දාමු නේද?

    4. kalinga says:

      @deeps

      dannam 🙂

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group