Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:77වන වැඩසටහන හා සුබ නව වසරක්!

Techකතා 77වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 8වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

සියලු දෙනාටම ලබන්නාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන් බලාපොරොත්තු සපලවන නව වසරක් වෙචා කියලා ටෙක්කතා ප්‍රර්ඨනා කරනවා.

Techකතා The Magazine කියන වෙබ් සගරාව ඇරබුනා, එය සාර්තක කරගැනීමට ඔබේ සහය දෙන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

මීලග Techකතා සජීවී පටිගත කිරීම සිදුවන්නේ අප්‍රේල් මස 22වන සිකුරාදා රාත්‍රි 9යට බව කරුණාවෙන් සලකන්න.

අද වැඩසටහනින්……. (Thanks to sivasuthan)

  • 01:00 White version of Samsung Nexus S released
  • 02:50 Windows phone 7 updates not dependent on carriers
  • 03:38 Techkatha Magazine – Articles needed
  • 04:20 Old Games unable to play in new machine (w/ onboard VGA)
  • 06:05 Pure TV unstabilizes internet speed
  • 06:50 Cricket – hawk eye – 3D Modelling
  • 10:20 Nintendo 3Ds
  • 11:35 Grooveshark taken off from Android Market
  • 12:00 Amazon, Cloud Storage, Dropbox
  • 12:40 Zuckerberg announces Facebook Infrastructure
  • 13:18 Google’s Infrastructure
  • 15:30 Google Music Store
  • 16:55 Pop-up Blocker
  • 18:20 Sony PSP with Music Store
  • 18:55 Sri Lanka and Piracy
  • 20:00 Attend and Make landphone calls with PC. (උපකාර පුරුක)
  • 20:30 Connecting two monitors
  • 21:40 Pen Drive Virus
  • 22:25 ERP (enterprise resource planning)
  • 23:40 What is RSS?
  • 24:00 Tracking Skype calls by the govt.
  • 24:30 ERP and best programming language
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (12.4MB) & OGG (13Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (2.3MB)]

  • ඔබ් Techකතා අසන්නෙකුනම් Techකතා වල ගුනාත්මක බාවය වැඩිකන්න ඔබේ අදහස්මෙම පුරුක ඔස්සේ දක්වන්න.

    Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    2 Responses

    1. dsivasuthan says:

      Hi Gusy,

      Happy New Year!

      I tried to do the timeline while I was listening.

      01:00 White version of Samsung Nexus S released
      02:50 Windows phone 7 updates not dependent on carriers
      03:38 Techkatha Magazine – Articles needed
      04:20 Old Games unable to play in new machine (w/ onboard VGA)
      06:05 Pure TV unstabilizes internet speed
      06:50 Cricket – hawk eye – 3D Modelling
      10:20 Nintendo 3Ds
      11:35 Grooveshark taken off from Android Market
      12:00 Amazon, Cloud Storage, Dropbox
      12:40 Zuckerberg announces Facebook Infrastructure
      13:18 Google’s Infrastructure
      15:30 Google Music Store
      16:55 Pop-up Blocker
      18:20 Sony PSP with Music Store
      18:55 Sri Lanka and Piracy
      20:00 Attend and Make landphone calls with PC.
      20:30 Connecting two monitors
      21:40 Pen Drive Virus
      22:25 ERP (enterprise resource planning)
      23:40 What is RSS?
      24:00 Tracking Skype calls by the govt.
      24:30 ERP and best programming language

      Happy New Year!!

    2. rajith says:

      nice work bros!!!!!!!!!

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group