Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:79වන වැඩසටහන.

Techකතා 79වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 29වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් PlayStation Network ගැක් වීම, Samssung Galaxy S II, Blackberry Play Book, Android 2.3.4, Ubuntu 11.04, PeoTV vs DialogTV, HD Video වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (24.3MB) & OGG (26.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.6MB)]

  • Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

    Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    3 Responses

    1. kapila says:

      ගොඩක් ස්තුතියි ඔයාල කරන කැප කිරීමට. online එන්න නොහැකි උනත් ඉක්මනින්ම episode එක release උන ගමන් අහනවා. ස්තුතියි.
      කපිල-ජපානය

    2. saj says:

      මා ටෙක්කතා වල SMS සඳහා ලියාපදිංචි වීමි. නමුත් 78 සහ 79 යන වැඩසටහන් සජීව විකාශ පවතින වේලාවන් සිකුරාදා දින කිහිප වරක්ම SMS මඟින් ලැබිණි. නමුත් පටිගත කිරීම් අවසන් වීත් පැය 3, 4 කට පසුවත් එම SMS එකම ලැබුණි.මෙහෙම වෙන්නේ ඇයි..?

    3. Dilshan says:

      mang ZIP of RealAudio (4.6MB) download karaa eth VLC eky play weney naha error ekak enwaa

      [File reading failed:
      VLC could not open the file “C:\Users\DILSHAN~1\AppData\Local\Temp\Rar$DI99.800\Techkatha-EP79-RealAudio.ram”.
      Your input can’t be opened:
      VLC is unable to open the MRL ‘file:///C:/Users/DILSHAN~1/AppData/Local/Temp/Rar%24DI99.800/Techkatha-EP79-RealAudio.ram’. Check the log for details.]

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group