Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:95වන වැඩසටහන.

Techකතා 95වන වැඩසටහන 2011 සැප්තැම්බර් 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:40] ලංකාවේ ‘අනොනිමස්ලා’ !
  • [09:58] ටච් ස්ක්‍රීන් ස්මාට්ෆෝන් වලට QWERTYකී බෝඩ් වෙනුවට T9 යොදාගැනීම
  • [11:29] Techkatha SMS gateway එක වැඩකරන හැටි
  • [11:52] පරිගණකයට ගැලපෙන පවර් සප්ලයි එක තෝරාගැනීම
  • [13:42] Google chrome වල ෆැලෑෂ් මූවීස් ඕවර්ලැප් වීම
  • [15:31] ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක බැට්රි එක චාර්ජ් නොවීමේ ගැටලුවක්
  • [16:20] හැක් වුන ෆේස් බුක් ගිණුම රිකවර් කරගන්නේ කොහොමද?
  • [17:21] Apache වල mod rewrite එනේබල් කිරීම
  • [18:37] 802.11 වයර්ලස් ප්‍රොටෝකෝලයේ a,b,g සහ n අතර වෙනස්කම් මොනවාද?
  • [21:40] අන්තර්ජාල භාවිතයේදී ඩේටා සිම් වල සහ සාමාන්‍ය පෙරගෙවුම් සිම් කාඩ්වල වේගයේ වෙනසක් තිබේද?
  • [22:37] වෛරස් ආසාදනය වුනු .exe ෆයිල් එකක් යථා තත්වයට ගැනීම
  • [22:52] Yahoo ගිනුමට ඇතුළු විමට නොහැකි වීම
  • [23:45] TRC reference නම්බර් එකක් යනු කුමක්ද?
  • [24:30] speedtest.net විශ්වාස කරන්න පුලුවන්ද ?
  • [26:15] මිල අඩුම Win 7 ලැප්ටොප් එක
  • [26:51] Windows 8 news
  • [27:32] ipad Jailbreak කිරීම ගැන…
  • [28:52] ඩොන්ගල් එකකට එක්ස්ටෙන්ෂන් කේබල් සවිකර සිග්නල් වැඩි කරගැනීම
  • [29:17] CSS මගින් ස්ක්‍රීන් සයිස් එක ඩිටෙක්ට් කරගන්න පුලුවන්ද?
  • [30:28] HP Pavilion dv5 ලැප්ටොප් බැට්රියක මිල
  • [30:40] iPhone වල කන්ටැක්ට්ස් ඩිටෙක්ට් නොකිරීමේ දෝෂය
  • [31:21] Scratch Resistant ඩිස්ප්ලේ යනු මොනවාද ?
  • [31:58] iPhone 5 දුරකථනයක් ‘බාර්’ එකක ?
  • [32:35] Root kits යනු මොනවාද?
  • [33:48] සිංහල සබ්ටයිට්ල් සෑදීමට අවශ්‍ය මෘදුකාංග
  • [34:19] ලැප්ටොප් එකක ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතිය සදහා රෙස්කියු ඩිස්ක් සාදාගැනීම
  • [35:43] windows phone, Android මෙහෙයුම් පද්ධති දෙකම ස්ථාපනය කළ හැකි ජංගම දුරකථන මොනවාද?
  • [36:23] තර්මල් පේස්ට් කල් ඉකුත් වෙනවාද?
  • [37:55] විශාල වෙබ් අඩවියකට ගැලපෙන්නේ MYSQL ද ? MSSQL ද?
  • [40:10] MYSQL සදහා backup solutions
  • [40:58] Android & Win phone ගැන දැනගන්න – forum.xda-developers.com
  • [41:36] Apple trackpad Windows වල ක්‍රියාකරනවාද ?
  • [41:52] සිස්ටම් යුනිට් එක ඔන් කළ සැනින් පවර් සප්ලයි එක තුලින් හඩක් ඇසීම
  • [42:17] Win 7 ලෝඩර් මගින් වෛරස් පැමිණිය හැකිද?
  • [43:41] DNS resolve වෙන හැටි..
  • [43:57] ARM ප්‍රොසෙසර් යනු මොනවාද?
  • [45:14] ජංගම දුරකථන ක්‍රීඩා දුරකථනයට අහිතකරද?
  • [45:52] MYSQL මුල සිට ඉගෙනගන්න (w3schools.com)
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (18.8MB) & OGG (23.6Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.9MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

2 Responses

  1. Thusitha says:

    මම වැඩසටහන ඇහුවා…..බොහොම ස්තුතියි…

  2. pethum says:

    very nice

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group