Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:107 වන වැඩසටහන.

Techකතා 107වන වැඩසටහන 2011 දෙසැම්බර් 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය Dushan)

  • [00.01.05] : Blackberry Playbook ගැන
  • [00.03.06] : Google self driving කාර් එක ගැන
  • [00.04.00] : Open DNS ගැන
  • [00.04.40] : .xxx domain ගැන
  • [00.05.58] : Laptop එකක් දවස් 3කට වැඩිය on කරගෙන සිටීම හිතකර ද ?
  • [00.06.55] : Amazon Android Market Place එකේ වර්ධනය
  • [00.08.10] : Facebook Timeline ගැන
  • [00.08.40] : Domain එකේ නමට Email Address ගන්නේ කොහොමද?
  • [00.09.18] : Digital Camera එකක් රටින් ගෙන්වා ගැනීම හා මිල පිළිබඳව
  • [00.10.33] : Dell inspiron Laptop එකකට Mac OS දැමීම
  • [00.11.11] : Pen drive එකේ File read කිරීමේ ගැටලුව
  • [00.12.02] : USB devices එකවරම Disable නොකිරීම
  • [00.12.58] : වෙනත් වෙබ් අඩවියක් iFrame එකකින් Load කිරීම නීත්යානුකූලද ?
  • [00.13.55] : SDK සහ API ගැන
  • [00.16.20] : Ubuntu System File Edit කිරීම
  • [00.17.44] : Java ගැන
  • [00.19.04] : ADSL connection එක Manually Enable\Disable කිරීම
  • [00.19.38] : ADSL හා Mobile broadbrand එකවිට පාවිච්චි කිරීම
  • [00.20.03] :Ubuntu 9.0.4 වල සිට 11.10 වලට එකවර Upgrade කිරීම
  • [00.20.53] : C ඉගෙන ගන්න හැටි
  • [00.21.45] : Chute account එකක් හරහා මුදල් ගෙන්වා ගැනීම
  • [00.22.00] : Intel SRT එක ගැන
  • [00.23.19] : Laptop එකේ Wifi connection එක එකවරම disable වීම
  • [00.23.56] : $1 කට .COM එකක්
  • [00.24.40] : Web designing වලට HTML 5 යොදා ගැනීම
  • [00.28.11] : SLT එක ගැන TRC එක්ට පැමිණිලි කිරීම ගැන
  • [00.30.06] : 512 ADSl connection එකකින් Youtube 720p Video එකක් Buffer නොවී බැලිය හැකිද?
  • [00.30.30] : Android පාවිච්චි කරද්දී JAVA install කරන්නේ ඇයි?
  • [00.33.20] : Android වල Internet settings Manually සකස් කරන්නේ කොහොමද?
  • [00.34.08] : Hard disk partition එකකින් Windows install කිරීම
  • [00.34.54] : Office file වලට දාන password ආරක්ෂිතද ?
  • [00.35.25] : Android browser එක Html 5 support කරනවද?
  • [00.35.46] :AMD Phenom II x6 processor එකක් හා GTX 550 Ti VGA එකක් ඇති පරිගනකයකට අවශ්ය Power supply එක
  • [00.36.50] : Solar Energy ගැන
  • [00.40.24] : Galaxy Nexus ගැන
  • [00.42.23] : Apple iPad 3
  • [00.42.48] : අලුත්Android support Mother board එක ගැන
  • [00.43.19] : Windows Live messenger xmpp protocol එකට මාරු වීම
  • [00.44.20] : CarryIQ software එක ගැන
  • [00.45.20] : Microsoft Office OneNote iPad version එක
  • [00.46.35] : GPS වල improvement එක
  • [00.47.40] : Assisted GPS හා GPS device අතර ඇති වෙනස
  • [00.49.43] : Bill Gates නැවත Microsoft එකට පැමිණීම
  • [00.50.10] : 2012 SLT එක Fiber cables වලට මාරු වීම
  • [00.51.34] : Microsoft SkyDrive දැන් iPhone වලටත්

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (21.1MB) or OGG (26.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

3 Responses

  1. HARSHA says:

    MARU MARU THANKS OKKOMALLATAMA

  2. Ricky says:

    ජරාවා නිසා තමයි Android platform එක මෙච්චර ටික කාලෙකින් evolve වුනේ 😛

    Platform robustness, interdependency, adaptability and of course it’s open-source

    many more….
    http://stackoverflow.com/questions/3560963/why-does-android-use-java

    ……
    C වලින් Java හැදුව කතාව ඇත්ත ඒත් C වලට වඩා ගොඩක් දේවල් Java වලින් ඉක්මනින් සහ ලේසියෙන් කරන්න පුලුවන්.ඒකට තමයි කියන්නෙ Technology evolution and innovation කියලා.අපි හැමදාම C විතරක් අල්ලගෙන හිටියොත් එක තැන පල් වෙනවා.hardcore developer කෙනෙක් නම් අඩුම ගානෙ language දෙක තුනකවත් හොද fluency එකක් තියෙන්නෙ ඕනෙ. මම නම් හිතන්නෙ technology එකක් criticize කරනවට වඩා අපි ඒකෙ හොද නරක පහදලා දුන්නොත් වඩා හොදයි.
    ……

    No personal offense just expressing my ideas. 🙂

  3. thila says:

    Java was slow 10 years ago. 😀 Nowadays JVMs runs as fast as native code.

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group