Techකතා Live:106 වන වැඩසටහන.

Techකතා 106වන වැඩසටහන 2011 දෙසැම්බර් 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය Dushan)

  • [00.00.50] : නිවැරදිව Android Phone එකක් පාවිච්චි කරන ආකාරය
  • [00.03.31] : නිවසට Camera සවිකර පිටත සිට නැරඹීම
  • [00.05.00] : Samsung සමාගමට විරුද්ධව Apple නඩුව
  • [00.05.34] : Facebook හා Twitter අලුත් පෙනුම
  • [00.07.25] : I OS 5 Jailbreak කිරීම
  • [00.07.54] : I Phone 3G දුරකතනයකට Ebay එකෙන් Display එකක් මිලදී ගැනීම
  • [00.08.31] : UK වල සිට ලංකාවට mobile phone එකක් ගෙන්වා ගැනීමට ඇති පහසුම ක්රමය
  • [00.09.45]: Google හා Facebook Servers ලංකාවේ host කිරීම
  • [00.11.18] : ලංකාවේ මිලදී ගැනීමට සෙති හොඳම empty DVD Brand එක
  • [00.12.43] : Google Chrome සම්බන්ධව Feedback Google සමාගමට් යවන ආකාරය
  • [00.13.08]: Print කර ඇති Document එකක Font Type එක හඳුනා ගැනීම
  • [00.13.53] : Voyager 1 අභ්යවකාශ යානාව
  • [00.15.43] : Android Applications වල Exit button එක නොමැති වීම
  • [00.16.48] : Windows 7 පරිගනක 2ක් අතර Network cable එකක් මගින් Network එකක් සාදා ගැනීම
  • [00.19.13] : ලංකාවෙ අන්තර්ජාල වේගයට සරිලන Web cam එක
  • [00.20.38] : WiFi සෞඛ්යට හිතකරද?
  • [00.22.35] : Samsing Galaxy S2 දුරකතනයට අයකරගන්නා Tax මුදල
  • [00.23.01] : Gaming වලට හොඳ මිල අඩු Processor එක
  • [00.24.47] : Vodafone 8585 ගැන
  • [00.25.32] : Desktop පරිගනකයක් සමග WiFi router එකක් පාවිච්චි කරන ආකාරය
  • [00.26.13] : Printer එකට External Refilling Kit සම්බන්ධ කිරීම
  • [00.28.05] : Peo TV සම්බන්ධතාවය ලබා දීම ප්රමාද වීම
  • [00.29.28] : Laptop එකෙහි ඇති Infarred Port එකෙහි වැදගත් කම
  • [00.30.40] : Android S7 Tablet එකක Flash install කිරීම
  • [00.31.40] : ATNT හා Sprint දූරකතන ලංකවේ පාවිච්චි කිරීම
  • [00.32.13] : Ubuntu මට Software develop කිරීම
  • [00.33.04] : EVGA GTX 55 Ti
  • [00.34.44] : Motherboard එකක් Bus Speed එක සොයා ගන්නා ආකාරය
  • [00.35.29] : Vb.net හා C# වලින් කළ හැකි දේ
  • [00.36.20] : Free and Open Source Softwates [FOSS]
  • [00.37.20] : 1to1 hosting හොඳද?
  • [00.41.05] : GTA අලුත් release එක
  • [00.42.40] : සමහර රටවල GTA games තහනම් කිරීම

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP106/Techkatha-EP106.mp3]

    [Download MP3 ZIP (18.2MB) or OGG (23.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.8MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:105 වන වැඩසටහන.

Techකතා 105වන වැඩසටහන 2011 දෙසැම්බර් 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග ද තිලිණ  හා දීපිකා ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

 

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • [01:13] ෆයර් ෆොක්ස් පසුකර ක්රෝම් ඉදිරියට
  • [03:28] www එපා කරවන ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරුවාව!
  • [13:41] MC එකේ 3D ෆිල්ම් බලන්න පුලුවන්..!
  • [14:03] අවම මුදලකින් ගෙදර ඉදන් 3D මූවීස් බලන හැටි
  • [16:28] Android දුරකතනයක ගූගල් ගිනුමෙන් sign out වෙන්නෙ කොහොමද?
  • [17:21] 15,000 විතර ගන්න පුලුවන් හොද VGA card එකක්…
  • [19:46] Win 8 beta edition එක පෙබරවාරියේ එනවා..
  • [20:46] IDE උපාංග වල හිගයක් තියෙනවාද ?
  • [21:43] google+ වලින් free voice calls
  • [22:34] Youtube එකේ අලුත් යූසර් ඉන්ටෆේස් එක..
  • [23:13] CCTV කැමරා සිස්ටම් එකකින් ලැබෙන වීඩියෝ අන්තර්ජාලය හරහා නරඹන හැටි..
  • [24:45] iPhone 3gs එකට Siri ස්ථාපනය කරන්න පුලුවන්ද ?
  • [25:05] iPhone 3g එකට ඊ බේ එකෙන් ඩිස්ප්ලේ එකක් අරන් දැම්මොත් කලින් වගේ වැඩ කරයිද ?
  • [25:50] IBM ඩෙක්ස්ටොප් පරිගණකවලට ඩ්‍රයිවර්ස් ලබාගන්න හැටි…
  • [27:18] ලංකාව තුළ HD සැටලයිට් රිසීවර් ලබාගත හැකිද ?
  • [28:31] Google+ යන්න 18+ වෙන්න ඕනිද ?
  • [28:56] PCoIP තාක්ෂනය ගැන..
  • [30:14] DOS වලින් කරන්න පුලුවන් දේවල් මොනවද ?
  • [30:50] Kaspersky වල තියෙන rescue disk ඔප්ෂන් එක ගැන..
  • [31:17] Skype group call සීමාව පිළිබදව..
  • [32:33] Huawei e 153 dongle එක අන්ලොක් කරන්න පුලුවන්ද ?
  • [32:41] මදර්බෝඩ් වල තියෙන S/PDIF පෝට් එකෙන් ඇති ප්‍රයෝජන
  • [34:11] අන්තර්ජාලය හරහා පාට් ටයිම් ජොබ් කරන්නෙ කොහොමද ?
  • [36:17] ලැප්ටොප් ගැන ප්‍රමානවත් විස්තර තියන වෙබ් අඩවියක් තියෙනවාද ?
  • [37:06] වෙබ් අඩවියක් ක්රෝම් සහ ෆයර් ෆොක්ස් වල හොදින් පෙනුනත් වෙනත් ඒවායේ හොදින් වැඩ නොකිරීම..
  • [38:38] අලුතින් වීජීඒ කාඩ් එකක් නොගෙන මොනිටර් දෙකක් සම්බන්ධ කරන්නේ කොහොමද?
  • [40:33] IRC (internet relay chat) චැනල් එකක් යනු කුමක්ද ?
  • [41:52] වින්ඩෝස් 7 ස්ටාර්ටර් වල සිට අල්ටිමේට්වලට අප්ග්‍රේඩ් කිරීමේදි ඇතිවූ ගැටලුවක්..
  • [42:39] 3g ඩොන්ගල් එකක් යොදාගෙන වයි – ෆයි හොට්ස්පොට් එකක් සාදාගත හැකිද?
  • [42:56] Shopping cart එකක් හදාගන්න හැටි
  • [44:46] HSDPA සම්බන්ධතාවයක නිතරම අප්ලෝඩ් වීම ගැන
  • [45:21] Acer ලැප්ටොප් එකක හීට් වීම සම්බන්ධ ගැටලුවක්…
  • [45:41] Dreamweaver වලින් හැදු සයිට් එකකට වෙබ් කාස්ට් එකක් ඇඩ් කරගන්නෙ කොහොමද?
  • [47:21] iPhone 4 වලට Siri දාන්න පුලුවන්ද?
  • [48:39] iPhone4s සහ Samsung galaxy sII අතරින් වඩා හොද කුමක්ද ?
  • [49:36] පරිගණකයකට ජෙනුයින් පාට්ස් ගන්න පුලුවන් තැන් මොනවාද?
  • [50:25] Samsung galaxy y ගැන..
  • [52:20] Android upgrade කරන්නෙ කොහොමද?
  • [53:35] බ්ලොග් එකකට ප්‍රසන්ටේෂන් එකක් එකතු කරන හැටි..
  • [54:57] අලුත් ගේම්වලට හොදම Nvidia චිප් සෙට් එක…

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP105/Techkatha-EP105.mp3]

    [Download MP3 ZIP (23MB) or OGG (28.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.