Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:115 වන වැඩසටහන.

Techකතා 115වන වැඩසටහන 2012 පෙබරවාරි 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම Techකතා Android Application එක සෑදූ ඉසුරු ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා SMS පනිවුඩය කීපවරක් ලැබී ඇති බව අපිට දැනගන්න ලැබුනා. එමගින් යම්කිසි අපහසුතාවයකට පත්වුවානම්, අපේ බලවත් කණාගාටුව. ඉදිරියේ මෙවැනී දේවල් සිදුනොවීමට අපි ඉදිරියේදී පියවර ගන්න බවද ඔබට කියන්න කැමතියි.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:48] : ටෙක් කථා Android app එක හදපු ඉසුරු සමග කතාබහක්.
  • [00:11:33] : SIM කොපි කරන්න පුලුවන්ද?.
  • [00:12:28] : සිංහල වාක්‍යක් ඉංගිරිසියට පරිවර්තනය කරගන්න ශබ්දකෝෂයක් තියෙනවද?.
  • [00:15:33] : ඇපල් සමාගමේ උපකරණ හදන Foxcorn සමාගමේ උන හැක් වීම ඇපල් සමාගමට බලපාන හැටි.
  • [00:17:36] : ඇපල් iPhone වල පාවිච්චි කරන රෙටිනා display එක ගැන විස්තර සහ Apple වල graphic පැත්ත Android වලට වඩා ඉදිරියෙන් ඉන්නේ කොහොමද?.
  • [00:20:42] : Google chrome android app එක ගැන විස්තර (web-kit engine එක පිළිබද වැඩි විස්තර).
  • [00:24:39] : Syrian ජනාධිපතිගේ ඊමේල් ගිණුමේ password එක ලීක් උන එක ගැන සහ password එකක් හරියට පාවිච්චි කරන හැටි.
  • [00:31:10] : ලැප්ටොප් එකක display එක LCD ද LED ද කියල හොයා ගන්නේ කොහොමද?.
  • [00:31:33] : ගුගල් SMS API එක පාවිච්චි කරල SMS යවන්න පුලුවන්ද?.
  • [00:32:39] : Whatsapp application එක ගැන විස්තර.
  • [00:33:33] : ලැප්ටොප් වල blue-ray drive එකක් ලංකාවෙන් ගන්න පුලුවන්ද?.
  • [00:33:53] : ගුගල් අලුතෙන් දෙන්න යන Google drive එක ගැන විස්තර.
  • [00:35:52] : රුට්‌ කරල තියෙන ෆෝන් වල Google wallet එකේ pin number එක හැක් වීම ගැන විස්තර.
  • [00:44:24] : Hotshot Shield පාවිච්චි කලාට කමක් නැද්ද?
  • [00:46:11] : Google Sinhalese input එක ක්‍රෑෂ් වෙන එක ගැන විස්තර.
  • [00:46:46] : ක්‍රෙඩිට් කාර්ඩ් එකක් Paypal වලට දාන්න ගිහින් Paypal වලින් කාර්ඩ් එක බ්ලොක් කලාම මොකක්ද කරන්නේ?.
  • [00:48:12] : SOPA ගැන අලුත් විස්තර.
  • [00:49:24] : මාර්තු 15 ෆේස්බුක් වහන්න යන කතාව ඇත්තද?.
  • [00:53:35] : CRT මොනිටර් වල දෙපැත්තේ ස්පිකර් තියන එක හොද නැ වගේ LCD වලටත් එහෙම බලපෑමක් තියෙනවද?.
  • [00:54:41] : Windows 7 තියෙන පරිගණක කීපයක තියෙන සින්දු එක පරිගණකයක sound card එකකින් අහන හැටි.
  • [00:56:58] : MP3 file format එක ගැන විස්තර ටිකක්.
  • [00:57:12] : වාහනයක කාර් බැටරියට UPS එකක් සවිකරඇති විට voltage regulator එකකුත් පාවිච්චි යුතුද?.
  • [00:58:02] : Linux වලට සිංහල IME එකක් තියෙනවද?.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (23.9MB) or OGG (31.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

2 Responses

  1. neXGen says:

    Thanks Isuru

  2. විකියා says:

    බොහොම ඉස්තූතී …
    දන්නේ නැති ඒවා හුගාක් අද දැන ගත්තා…හැමදාම උදේ 8 වෙනකොට මම අනිවා ගන්නවා.
    තව තවත් ශක්තිය ලැබේවා…..!

    ජයෙන් ජය~!

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group