Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:116 වන වැඩසටහන.

Techකතා 116වන වැඩසටහන 2012 පෙබරවාරි 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම උපුල් ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application එක විසින් එවන පැන අපට හරි ගැටි නොලැබෙන හෙයි, එම ගැටලුව විසදෙන තුරු. වෙනත් ක්‍රමවලින් අපිට ගැටලු යොමුකරන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:46] : Duel core Android ෆෝන් වලට Ubuntu OS එක “app” එකක් ලෙස.
  • [00:03:45] : අලුත් මැක් OS lion එක ගැන විස්තර.
  • [00:05:35] : Windows-8 වල start button එක ගැන විස්තර.
  • [00:06:54] : audio එකක tag info එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද?.
  • [00:09:37] : Galaxy tab එකක වීඩියෝ එකක් WiFi වලින් projector එකකට stream කරන්න පුලුවන්ද?.
  • [00:10:16] : Chrome ක්‍රෑෂ් වෙන්නේ මොකක් නිසාද සහ ඒකට පිළියම්.
  • [00:14:42] : Win XP and Win-7 දානකොට blue screen එන්න හේතුව මොකක්ද?.
  • [00:21:08] : Google terminator glass ගැන විස්තර.
  • [00:23:18] : SALA ඒකෙන් දෙන navigation app එක සහ Google map සමග සංසන්දනයක්.
  • [00:28:44] : Internet නැතුව 1km දුරක් නෙට්වර්ක් කරගන්නෙ කොහොමද?.
  • [00:31:02] : America FTC (Federal Trade Commission) එක හැක් කිරීම ගැන විස්තර.
  • [00:31:47] : Programming මුල ඉදන් ඉගෙන ගන්න හොද සයිට් මොනවද?. (www.codecademy.com / learnjquery.tutsplus.com) සහ ටෙක් කථා ගුගල් සමුහය සම්බන්ද විස්තර.
  • [00:39:30] : Text message වල service center number එක කියන්නෙ මොකක්ද?.
  • [00:40:40] : Windows 7 ඉන්ස්ටෝල් කරනකොට restart වෙන්නේ ඇයි.
  • [00:42:19] : Paypal account එකක් web-card එකකින් verufy කරගන්නෙ කොහොමද?.
  • [00:43:56] : Paypal වලින් ලංකාවට සල්ලි ගෙනත් දෙනවා කියල කියන සමාගම් වල ඇත්ත.
  • [00:46:56] : Lap එකක windows-7 starer edition එකකින් ultimate වලට අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද?.
  • [00:48:15] : iPhone එකකට ටෙක්කථා app එක දාගන්නේ කොහොමද?.
  • [00:48:46] : අලුත් Apple mountain lion OS එක ගැන විස්තර.
  • [00:49:42] : PIC programming මුල ඉදන් ඉගෙනගන්න පුළුවන් ක්‍රමයක්.
  • [00:51:47] : Bios අප්ඩේට් කරන්න ඕනමද?.
  • [00:52:33] : Peo TV connection එකක් තියෙන ලයින් එකක තියෙන TP-LINK router එකකට සෙටින්ග්ස්.
  • [00:53:20] : Galaxy S2 වලට chrome app එක තියෙනවද?.
  • [00:53:58] : Unity plaza එකෙන් ගන්න ලැප් ඉක්මනට කැඩෙන්නේ ඇයි?.
  • [00:56:54] : Switch එකක switch 10ක් VLAN කඩා ගන්නෙ කොහොමද?.
  • [00:57:45] : Windows-7 original එකක් සහ crack කර පාවිච්චි කිරීමේ වෙනස මොකක්ද?.
  • [01:04:40] : Android, iOS, WP7, Symbian වලින් user friendly පැත්තෙන් හොදම එක මොකක්ද?.
  • [01:10:35] : HTC ෆෝන් හදන්නේ කොහෙද සහ ඒවා ගැන විස්තරයක්.
  • [01:12:24] : 2GB RAM තියෙන පරිගණකයකට 512MB RAM එකක් සවිකලොත් වැඩ කරාවිද?.
  • [01:12:45] : ලංකාවෙන් ගත්ත Kaspersky වයිරස් ගාර්ඩ් එකක් කටාර් රටේ සිට ඇක්ටිව් කරගන්න බැරි හේතුව සහ ඒකට පිලියමක්.
  • [01:13:32] : iPhone, N9 වල තියෙන මයික්‍රෝ සිම් ලංකාවේ ගන්න පුලුවන්ද?.
  • [01:13:52] : මොබිටෙල් වල ebill ඇක්ටිව් කලාම ප්‍රින්ට් බිල් එනවද?.
  • [01:15:44] : Asus A500 ටැබ් එකේ skype ඇමතුම් ගන්නකොට කොළ පාට තිරයක්‌ එන්න හේතුව.
  • [01:16:20] : Intel P6200 අලුත් processor එකක්ද?.
  • [01:17:03] : 5.1 sound system එකක හොදම sound quality එක ගන්න download කරන්න ඕන මොන file format එකද?.
  • [01:17:57] : Android Ubuntu app එක දැන් ගන්න තියෙනවද?.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (31.7MB) or OGG (40.4MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

7 Responses

  1. විකියා says:

    නිමයිනේ 01:17 කරලා නොවැ….බොහොම ඉස්තූතී 🙂
    ජයෙන් ජය~!

  2. kalinga says:

    @විකියා

    ගිය සතියේ පොල්ලක් නිසා මේ සතියේ ටිකක් වැඩිපුර කරා 😀

    හැමදාම වගේ comment එකක් දාල යන එකට බොහොම ස්තුතියි 🙂

  3. Riyas says:

    ගොඩක් ස්තුතියි කාලින්ග අයියා ඈතුලු අනෙක් අයියලට මම අහපු Q1ට A1ක් දුන්නට.ගොඩක් Programe 1ක හොදයි. මම ගොඩක් කෑමතියි Programe 1කට මම Android app1ක් හදනවා. මම මුලින්ම 1ක Techකතා Programe කට තමයි දෙන්නෙ මම සුබ පතනවා ඔයලට දිගටම කරන්ඩ ok

  4. විකියා says:

    @kalinga
    අපිට කරන උදවු වලට කමෙන්ට් එකකින් හරි ස්තූති..
    කරන එක අපේ යුතුකමනේ අයියා…වෙන මොකක් හරි වැඩකට නැති දෙයක් නම් මෙතන කමෙන්ට් බර ගානක් වැටෙනවා..මේ ලංකාවේ හැටි,
    හොද දේවල් වලට කවුරුත් නෑ…

    තව තවත් වැඩ සටහන් 1000 ගණනක් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා!..කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා

    ජයෙන් ජය~!

  5. හැමදාම මෙහෙම වැඩියෙන් කලොත් නම් නියමයි නේද?
    (මම වැරදි දෙයක් වත් කීවද 😛 😀 )

  6. Riyas says:

    1ක නම් ඈත්ත කාලින්ග අයියා 1km දුරක් නෙට්වර්ක් කරගන්න Data යවන්ඩ එ වගෙ ලොකු මුදලක් වියදම් කරනවට වඩා USB Pen1ට Data දාගෙන A වියදම් කරන ගානට බයිසිකලයක් අරන් ගිහින් දිල එන 1ක A
    Aකක් දුන්නට තෑන්ක්ස්

  7. Pontiya says:

    බොහොම ස්තූතියි මගේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දුන්නාට.Chat Room එකේ ප්‍රශ්න වලටත් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිටිනවා.

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group