Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:120 වන වැඩසටහන.

Techකතා 120වන වැඩසටහන 2012 මාර්තු 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

සැ.යු.

ලබන සිකුරාදා (30වෙනිදා) හා අප්‍රේල් 13වන සිකුරාදාද ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)

  • [00:00:37] : Angry birds ගේම් එකේ අලුත් වර්ෂන් එක ගැන විස්තර.
  • [00:02:22] : ඇපල් iPad ගැන ටෙක්කථා අසන්නෙක් වන සින්ගපුරුවේ වෙසෙන රඝුනාත් ගෙන් හොද නරක ගැන විමසුමක්.
  • [00:08:44] : Bird man ගැන විස්තර. (ෆේස්බුක් එකේ මිනිහෙක් පියාබයි කියල තිබුන පොස්ට් එක)
  • [00:11:15] : ඇපල් අලුත් iPad එකේ තියෙන අඩුපාඩු ගැන විස්තර.
  • [00:12:44] : සෝනි එරික්සන් ෆෝන් ආයේ එන්නෙ නැද්ද, එන්නෙ සෝනි කියල විතරද?.
  • [00:12:57] : ඊබේ ඒකෙන් ලැප් එකක් ගත්තට කමක් නැද්ද?.
  • [00:13:14] : USPS (United Status Postal Service) වල ට්‍රැකින් ලංකාවෙත් වැඩ කරනවා.
  • [00:13:47] : ඊබේ එකේ සහ පිටකොටුවේ තිබෙන බඩු අතර සංසන්දනයක්.
  • [00:17:15] : සෝනි එරික්සන් එක්ස්පිරියා ෆෝන් එකක් රූට් කලාම ඇති වාසි මොනවද?
  • [00:17:44] : ලෑන්ඩ් ෆෝන් එකක CLI නොපෙනී යන්නේ ඇයි.
  • [00:19:07] : iPhone එකක සින්දුවක් රින්ග් ටොන් එකක් විදිහට දාගන්නේ කොහොමද?.
  • [00:20.11] : idea mart එක ගැන විස්තර.
  • [00:21:57] : Mac book pro එකට apple care එකක් දාගන්න එක හොදයිද?.
  • [00:22:31] : ඊබේ එකේ විකුනන්න තියෙන iPhone 4 back glass, digitize-er ඔරිජිනල් ද? හොදට වැඩ කරනවද?.
  • [00:23:12] : idea mart එකේ restriction ගැන විස්තර.
  • [00:24:16] : ලංකාවට ලේසියෙන්ම සල්ලි ගෙන්න ගන්න පුළුවන් ලේසිම payment gateway එක මොකක්ද?.
  • [00:24:41] : Photoshop අලුත්ම වර්ෂන් එකේ බීටා වර්ෂන් එක ගැන විස්තර. (CS6 Beta Download)
  • [00:25:30] : Photoshop layers පාවිච්චි කරල export කරපු JPEG ෆොටෝ එකක් නැවත layers වලට වෙන්කරගන්න පුලුවන්ද?.
  • [00:25:58] : උසස් පෙළ නැති කෙනෙක්ට කරන්න පුළුවන් හොද පාටමාලා ගැන විස්තර.
  • [00:26:54] : අපේ ඉමේජ් එකක් Avatar ෆිල්ම් එකේ චරිතයක් වගේ නිල් පාටට හදාගන්නේ කොහොමද?.
  • [00:27:41] : iPhone 3G එකකට ස්ලෝ වෙන්නෙ නැතුව අලුත් ගොඩක් ඇප් වැඩකරන්නත් පුළුවන් වෙන්න දාන්න පුළුවන් හොදම OS එක මොකක්ද?.
  • [00:28:45] : Android වල තියෙන Google voice ඇප් එක පාවිච්චි කරන්නෙ කොහොමද?.
  • [00:30:19] : Android app ලේසියෙන්ම හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද?.
  • [00:30:40] : Windows-8 VMware වල වැඩද?.
  • [00:31:20] : ඉස්සරහට එන ප්‍රවණතාවය අනුව Android ද හොද windows ද හොද?.
  • [00:32:08] : කාලිංග අය්යා සහ තිලිණ අය්යා පාවිච්චි කරන ෆෝන් මොනවද?.
  • [00:33:06] : ඇපල් ලැප් වල බැටරි ආයු කාලය ගැන විස්තරයක්.
  • [00:34:27] : Facebook පොස්ට් වල location වෙනස් වීමට හේතුව කුමක්ද?.
  • [00:35:20] : ෆෝන් වල IMEI නොබර් එකෙන් මොකක්ද වෙන්නේ?.
  • [00:35:41] : ලිනක්ස් වලට අලුත් Skype වර්ෂන් එක දාගන්නේ කොහොමද?.
  • [00:36:06] : Blue ray film එකක් බලන්න හොද ප්ලේයර් එක VLC ද නැත්නම් ඒවාට වෙනමම සොෆ්ට්වෙයාර් තියෙනවද?.
  • [00:36:26] : Full HD වීඩියෝ එකක් බලන්න කොපමණ ප්‍රමාණයේ display එකක් අවශ්‍යද? සහ ලොකු ටීවී එකක බලනකොට කොලිටි එක අඩු වෙනවද?.
  • [00:38:25] : Galaxy S-2 වල Android 2.3.3 එකට 2.3.5 අප්ඩේට් බැලුවම නැ කියන්නේ ඇයි?.
  • [00:38:50] : iOS 5.1 වර්ෂන් එක iPhone 3GS එකකට දාන්න පුලුවන්ද?.
  • [00:39:17] : Technology ගැන සිංහලෙන් ඉංගිරිසියෙන් තියෙන පොඩ්කාස්ට් මොනවද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (16.3MB) or OGG (19.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:119 වන වැඩසටහන.

Techකතා 119වන වැඩසටහන 2012 මාර්තු 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද වගේම අපේ අමුත්තෙක් ලෙස  ද අපිත් එක්ක අරුනෝද සුසිරිපාල සම්බන්ද විය.

දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට රෑ 2.30am වෙනකන් ඉදලා මේක එවුවට)

  • [00:00:58] : ටෙක්කථා තීම් ම්යුසික්‌ එකේ remix එකක් හර්ෂණ එරන්ද මල්ලිගෙන්. (මෙතනින් බා ගන්න)
  • [00:02:17] : ” AkuruLK ” සහ “බ්ලොග් රාල” ව්‍යපෘති වල පුරෝගාමියා වන අරුණෝදය සුසිරිපාල සමග කථාබහක්
  • [00:20:10] : ගුගල් ඩොක් වල සිංහලෙන් ටයිප් කර PDF ලෙස ඩවුන්ලෝඩ් කලවිට සිංහල නොපෙනීම ගැන විස්තර.
  • [00:21:42] : ADSL router වල වෙබ් පේජ් එකට යන්න යූසර්නේම් පාස්වර්ඩ් දන්නේ නැත්නම් මොනවද කරන්නේ?.
  • [00:23:10] : Rockmelt වෙබ් බ්‍රව්සරය ගැන විස්තර.
  • [00:24:40] : බ්ලොග් වල favicon එක මාරු කරගන්නේ කොහොමද?.
  • [00:25:12] : සව්න්ඩ් සිස්ටම් වල වොට් අගයෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ගෙදරකට සුදුසු වොට් ගණන කුමක්ද?.
  • [00:27:23] : අනවශ්‍ය ඩොමේන් එකක් තියෙනව නම් එය විකුනන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:28:19] : ට්‍රැෆික් වැඩි සයිට් එකක් හොස්ට් කරන්න හොදම තැන කුමක්ද?.
  • [00:29:17] : Samsung Galaxy S-2 ෆෝන් එකට සිංහල දාගන්නෙ කොහොමද?.
  • [00:29:31] : Windows පරිගණකයක right click කලාම not responding කියල එන්නෙ ඇයි?.
  • [00:30:23] : “dolby sound” යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද?
  • [00:32:49] : ලංකාවේ අඩුවෙන්ම ගන්න තියෙන රව්ටර් එක මොකක්ද?.
  • [00:33:09] : Galaxy 10 inch ටැබ් එකට ICS ඇවිත් තියෙනවද?.
  • [00:33:31] : Tech cracker කියන සොෆ්ට්වෙයාර් එක හොදයිද සහ නිතර පරිගණකය ෆෝමැට් කලාට කමක් නැද්ද?.
  • [00:34:25] : බ්ලොග් එකක් ගුගල් සර්ච් වලට දාගන්නෙ කොහොමද?.
  • [00:34:35] : වහින වෙලාවට ෆෝන් කෝල් ගත්තට කමක් නැද්ද?.
  • [00:36:34] : Windows – 8 consumer preview එකේ ගුණ අගුණ.
  • [00:37:55] : ඉගෙනගන්න හොදම දේ C# ද Java ද?.
  • [00:38:36] : iPhone 3GS එකක් ver 4.3.3 ඉදන් iOS 5 ට අප්ඩේට් කරන්න යනකොට error 3194 හා error 1604 එන්න හේතුව මොකක්ද?.
  • [00:42:08] : Ubuntu 11.1.0 වලදී වයින් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද, xvid,avi ප්ලේ වෙන්න හදාගන්නෙ කොහොමද සහ හරියට වැඩකරන්න Bluetooth ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද?.
  • [00:43:39] : Sony ericsson xperia ray එකට 10MB ඇප් කීපයක් දැමුවත් වැඩිපුර ඉඩ ගිහින් තියෙන්නේ ඇයි?.
  • [00:44:06] : .cfm කියන ෆයිල් ටයිප් එක මොකක්ද?.
  • [00:44:57] : වෙබ්සයිට් layout ලේසියෙන්ම හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද සහ මොබයිල් වලට වෙබ්සයිට් හදන්න ලේසි මොනවගෙන්ද?.
  • [00:46:13] : Android cyanogenmod කියන්නෙ මොකක්ද සහ එය හොදයිද?.
  • [00:49:17] : Screen protective sticker අලවන එක හොදයිද සහ වායු බුබුළු නැතුව අලවගන්නේ කොහොමද?.
  • [00:56:13] : පර්ඝනකයේ sound port එකට ජැක් එක බාගෙට වගේ සවිකලාම විතරක් වැඩකරන්න හේතුව මොකක්ද?.
  • [00:57:05] : Windows ෆෝන් එකක් ගන්නවනම් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද?.

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (24MB) or OGG (28.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:118 වන වැඩසටහන.

Techකතා 118වන වැඩසටහන 2012 මාර්තු 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග ද උපුල් ස්කයිප් හරහා ද අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:50] : පහුගිය දිනක තිබුන Solar storm ඒක ගැන විස්තර සහ ඒකෙන් අපිට ගැටළුවක් උනාද?.
  • [00:01:44] : Facebook වහනව කිව කථාව ගැන තවත් විස්තර.
  • [00:02:38] : ඇපල් අලුත් iPad-3 එක ගැන විස්තර සහ iPad ගැන විමසුමක්.
  • [00:07:48] : හැකිං සමාජයක් වන lulzsec නායකය වන සබු FBI ඒකෙන් අල්ලගත්ත ඒක ගැන විස්තර.
  • [00:09:40] : Pirate-bay වල අලුත් විස්තර.
  • [00:11:17] : pwn2own 2012 හැකින් තරගය ගැන විස්තර. (Pwn2Own)
  • [00:13:07] : Western digital සමගම විසින් Hitachi සමගම මිලදී ගැනීම ගැන විස්තර.
  • [00:13:37] : kony 2012 ගැන විස්තර.
  • [00:16:25] : කැමරා වර්ග ගැන විස්තර සහ අලුතෙන් කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:24:59] : External hard disk එකකට OS ඒක දාල පාවිච්චි කරන එක හොදයිද?
  • [00:24:45] : පරිඝනකය නිතර භාවිතයෙන් ඇස් වලට හානිකරයිද සහ පරිඝනක පාවිච්චියට හොද පුරුදු කීපයක්.
  • [00:27:19] : LG optimus 2x, Sony Ericsson Xperia ray, Samsung Google nexus S ෆෝන් තුනෙන් වඩා හොද මොකක්ද?.
  • [00:28:09] : Samsung galaxy S-2 AT&T unlocked ෆෝන් එකකට ICS දාන්න පුලුවනිද?.
  • [00:28:20] : ඇපල් ටීවී ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:28:45] : Photoshop වල Unicode rendering හදාගන්න පුළුවන් විදිහක් තියෙනවද? (උපකාරක පුරුක)
  • [00:29:53] : Drop-box වලට අමතරව File share කරන තව service මොනවද?
  • [00:31:11] : WiFi තියෙන ෆෝන් එකක හෝ කැමරාවක තියෙන දත්ත WiFi වලින් ලැප් එකකට ගන්න පුලුවන්ද?.
  • [00:32:13] : බ්ලොග් එකක් අලුතෙන් පටන්ගන්නේ කොහොමද?.
  • [00:33:02] : Dedicated servers ලංකාවේ ගන්න පුලුවන්ද?.
  • [00:33:29] : 3D camcorders කියන්නෙ මොනවද?.
  • [00:33:55] : Hutch 3G ඇවිත්ද?.
  • [00:34:38] : 500GB hard disk එකකට win-7 දැම්මට පස්සේ 298GB ඉඩක් විතරක් පෙන්නන්න හේතුව මොකක්ද?.
  • [00:35:11] : ටෙක්කථා android app එකේ අලුත් අප්ඩේට් ඒක ගැන විස්තර.
  • [00:35:51] : froma sh 903i TV ෆෝන් ඒක අන්ලොක් කරගන්න විදිහක් තියෙනවද?.
  • [00:36:16] : MP3 එකක් අප්ලෝඩ් කරගන්නෙ කොහොමද?
  • [00:37:36] : Skype වලට රින්ග් ටෝන් එකක් එකතුකරගන්නෙ කොහොමද?.
  • [00:38:40] : ON එකේ පවතින speaker එකක් ලග ඉදන් ෆෝන් එකකින් කෝල් එකක් ගන්නකොට speaker ඒකෙන් ශබ්දයක් එන්නේ කොහොමද?.
  • [00:40:32] : CISE පාඨමාලාව හොදයිද, රැකියා අවස්ථා තියෙනවද?.
  • [00:41:27] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද?.
  • [00:42:21] : eBay එකේ සමහර බඩු වල not available to Sri Lanka කියල තියෙන්නේ ඇයි?.
  • [00:42:46] : HTC ෆෝන් වලටත් දෙන beats audio කියන්නෙ මොකක්ද?.
  • [00:43:25] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද කියන එකට පිළිතුර.
  • [00:43:55] : Windows-8 consumer preview ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න හොද stable version එකක්ද?. (අවසාන දිනය 2013/01/16)
  • [00:44:13] : HTC සමාගමේ ෆෝන් සීරිස් ගැන විස්තරයක්.
  • [00:45:13] : AT&T Apple iPhone 4S එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?.
  • [00:46:11] : Hutch prepaid data plane ගැන විස්තර.
  • [00:46:41] : TV චැනල් එකක් stream කරන්නේ කොහොමද?.
  • [00:47:45] : ADSL 512 පැකේජ් එකට අව්ලක් තියෙනවද?.
  • [00:47:58] : PC එකේ කුලින් ෆෑන් එකේ ලොකු ශබ්දයක් එනවනම් මොනවද කරන්නේ.
  • [00:49:46] : On-board dedicated VGA chip එකක් තියෙන motherboard ලංකාවේ තියෙනවද?.
  • [00:51:31] : පරණ 512 පැකේජ් එකේ 20GB පැන්නම ලිමිට් කරනවද?.
  • [00:51:44] : ලංකාබෙල් WiMax කොහොමද?.
  • [00:52:07] : හදපු FMtransmitter එකක් නිසා ලග ගෙවල් වල ටීවී චැනල් අව්ල් වෙන්න හේතුව මොකක්ද?.
  • [00:55:38] : කාලිංග අය්යා අහන podcast මොනවද?. ( The 404 , HTG )
  • [00:56:40] : WiFi වලටත් TRC regulation තියෙනවද?.
  • [00:57:15] : Google marketඒක Google play උන ඒක ගැන විස්තර.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (23.9MB) or OGG (29.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා follow techkatha ලෙස type කොට 40404 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

Switch to our mobile site