Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:117 වන වැඩසටහන.

Techකතා 117වන වැඩසටහන 2012 මාර්තු 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම උපුල් ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application එක විසින් එවන පැන අපට හරි ගැටි නොලැබෙන හෙයි, එම ගැටලුව විසදෙන තුරු. වෙනත් ක්‍රමවලින් අපිට ගැටලු යොමුකරන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:01:32] : LED (Light Emitted Diode) ගැන උපුල් ගෙන් දීර්ඝ විස්තරයක්.
  • [00:05:33] : අපි හදන LED පරිපථ වල LED වල එලිය ටික දවසකින් අඩු වෙන්නෙ ඇයි?.
  • [00:12:57] : Cannon අලුත් 5D කැමරාව ගැන විස්තර සහ කැමරා වල මෙගා පික්සල් ගැන විස්තරයක්. engadget ලිපිය
  • [00:18:51] : Windows 8 consumer preview ඒක ගැන විස්තර. (download)
  • [00:19:43] : Gamil වල අලුත් සහ පරණ පෙනුම ගැන විමසුමක් සහ නැවත පරණ පෙනුමට යන හැටි.
  • [00:22:59] : Windows 8 consumer preview ඒක ගැන තවත් විස්තර.
  • [00:23:34] : ලංකාවේ ගන්න තියෙන monitor වල resolution ගැන විමසුමක්.
  • [00:29:48] : Nvidia 3D on කරගෙන eBuy එකෙන් කණ්නාඩි අරගෙන බැලුවට කමක් නැද්ද?. requirements
  • [00:33:29] : Facebook බොරු profile අදුරගන්න උපදෙස්.
  • [00:34:56] : පරිඝනකයේ ඔක්කොම file මල්ටි මීඩියා ප්ලේයර් එකෙන් ඕපන් වෙන්න හේතුව.
  • [00:35:57] : නාසා එකේ space station ඒක පාලනය කරන කෝඩ්ස් හොරකන් කිරීම ගැන විස්තර.
  • [00:36:33] : P4, 512RAM තියෙන පරිඝණකයක HD වීඩියෝ එකක් බලනකොට stuck වෙන්න හේතුව.
  • [00:37:11] : httaccess file එකක් කියන්නෙ මොකක්ද?. (තව විස්තර)
  • [00:38:28] : Foursquare ගැන අලුත් විස්තර.
  • [00:41:00] : Microsoft flight simulator ඒක ගැන විස්තර.
  • [00:41:38] : Windows update එකකදි ගැටළුවක් වෙලා මගදී නැවතුනාම මොකක්ද කරන්නේ?.
  • [00:42:54] : PC tuneup software වලින් PC එකට හොදක් වෙනවද?.
  • [00:44:04] : Windows 8 consumer preview එකේ තියෙන network usage බලාගන්න පුළුවන් විශේෂාංගය ගැන විස්තර.
  • [00:45:11] : Torrent වල අලුතෙන් භාවිතා කරන magnetic link ගැන විස්තර
  • [00:46:50] : uTorrent Plus ගැන විස්තර.
  • [00:48:08] : Raspberry Pi ගැන විස්තර.
  • [00:48:59] : uTorrent android app ඒක ගැන විස්තර.
  • [00:49:50] : Intel dual core P2600 ප්‍රොසෙසර් එකක් තියෙන ලැප්ටොප් එකකට i3, i5 ප්‍රොසෙසර් එකක් සවිකරන්න පුලුවන්ද?.
  • [00:50:46] : Windows XP customize කරන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනවද?.
  • [00:51:53] : Google plus circle voice conference ගැන විස්තර.
  • [00:52:23] : UK සහ USA වල HD චැනල් ලංකාවෙදි බලන්න පුළුවන් ලාභම ලේසිම ක්‍රමය මොකක්ද?.
  • [00:55:34] : web casting නොමිලේ කරන්න වෙබ් සයිට් මොනවද?. ustream justintv
  • [00:55:59] : Windows original software වල මිලගණන් කොහොමද?.
  • [00:57:36] : WinSCP හොඳ සොෆ්ට්වෙයාර් එකක්ද?.
  • [00:58:21] : iPad 3 ගැන විස්තර සහ iPad-3 වලට එන app ගැන විස්තර.
  • [00:59:39] : LG එකෙන් South Korea වල දීල තියෙන free WiFi hot spot ගැන විස්තර.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (25.8MB) or OGG (29.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

7 Responses

  1. විකියා says:

    බොහොමත්ම ඉස්තූතියි…හැමෝටම…
    තව තවත් ශක්තිය ලැබේවා!

    ජයෙන් ජය~!

  2. kalinga says:

    හැමදාම වගේ පලමු comment එක විකියා ගෙන්.
    බොහොම ස්තුතියි මල්ලී!

  3. indika27 says:

    ම්ම් මං කාලයක් අහපු වැඩසටහනක්..ඒත් මේ කෙ ටොපික්ස් වල අලුත් දේවල් නෑ ම වගේ..
    මේ පිරිසට ඔය අපිට තියෙන එදිනෙදා පස්න වලින් පොඩියක් එහාට ගිහින් අද වෙනකොට අයි සීටී කියෙන එක මහා පරිමාණ කොම්පැණි වගේ එව්වයි කෝමද තියෙන්නෙ..ඒ ඉන්ඩස්ට්‍රියල් යූස් වෙන සිස් මොනාද වගේ එව්වත් සුට්ටක් කියනවනම් අපේ දැනුම් පරාස වැඩි වෙයි…

  4. විකියා says:

    අහ, කාලිංග අයියේ
    අයියෝ සුලු දෙයක් නොවැ :)

    ~චම්ලි~ සහොටත් බොහොම ඉස්තුතියි…
    කලින් අමතක වුනා ඉස්තූතී කරන්න…
    ජයෙන් ජය~!

  5. kalinga says:

    @indika27

    කතාවනම් ඇත්ත, ගොඩක් වෙලාවට කට්ටිය අහන්නේ එකම ප්‍රෂ්ණ තමයි. ඒ වගේම කතා කරන ටොපික් ගොඩක් වෙලාවට එකයි. ඉතින් කට්ටියට පුලුවන් වැදගත් වෙන ටොපික් මොනාද කියල අපිට කියන්න.

  6. Asiri Kaluarachchi says:

    ela… maxaa..

  7. බොහොම ස්තුතියි විකියා..!

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

Switch to our mobile site