Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:129 වන වැඩසටහන!

Techකතා 129වන වැඩසටහන 2012 ජූනි 29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:02:46] : අලුතෙන් නිකුත් කරපු Google Nexus-7 ටැබ් එක පිළිබද විස්තර සහ IPS display ගැන විස්තර.
  • [00:08:07] : Film DVD එකක් ටීවී එකේ බලනකොට හොද ගුණාත්මක බවක් තිබුනත් පරිගණකයේ එහෙම නොවෙන්නේ ඇයි?.
  • [00:19:10] : Original DVD & Blu-Ray ලංකාවේ ගන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:20:43] : Windows වලදි Galaxy Nexus සදහා media transferring වලට හොද සොෆ්ට්වෙයා එක කුමක්ද? (http://www.doubletwist.com/).
  • [00:21:40] : හාර්ඩ් ඩිස්ක් එකක් වැඩ කරන්නේ නැතුව ගියාම තිබුන දත්ත ගන්න විදිහක් තියෙනවද?.
  • [00:24:13] : Rim සමාගමෙන් සේවකයන් 5000 අයින් කරපු එක සම්බන්ද විස්තර.
  • [00:24:25] : Blue-Ray කියන්නේ මොකක්ද?.
  • [00:26:30] : Google Chrome ඇප් එක ඇපල් වලට.
  • [00:27:05] : Intel graphics තියෙන මැක් වල තිබුන Google Chrome සම්බන්ද ගැටලුව ගැන විස්තර.
  • [00:28:30] : Original Mac OS 10.1 Leopard එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:29:16] : ලංකාවේ Cyber security සම්බන්ද ගැටළු දැනුම දෙන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:29:58] : Microsoft surface tablet ගැන විස්තර.
  • [00:31:45] : Paypal එක ගිණුමක් ඊබේ ගිණුම් දෙකකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:33:19] : ෆෝන් වල සිංහල වැඩකරන්න සාදාගැනීමට පොදු පිළිතුරක්.
  • [00:34:32] : SLT unlimited broadband පැකේජ් එකක ඉදන් limited එකකට යන එක හොදයිද?
  • [00:35:24] : පරිගණකය ඔන් කරනකොට “පටස්” ලෙස ශබ්දයක් එන්නේ ඇයි?.
  • [00:35:47] : GoDaddy වලින් ඩොමේන් එකක් මිලදී ගැනීමට Paypal පාවිච්චි කල හැකිද සහ GoDaddy වලින් ගත්ත ඩොමේන් එකක් Blogger වලට සම්බන්ද කරගන්නේ කෙසේද?.
  • [00:36:47] : Magnet links කියන්නේ මොකක්ද?.
  • [00:37:14] : එක LED එකකට 120K ප්‍රතිරෝධයක් බැගින් යොදා බල්බ 20 කින් පමණ විදුලි බුබුලක් සාදා ගත හැකිද?.
  • [00:43:32] : Washing machine එකක් මිලදී ගන්නකොට සැලකිය යුතු කරුණු මොනවද?.
  • [00:48:04] : Android 4.1 වලින් ඉදිරියට Adobe flash player එන්නේ නෑ.
  • [00:49:00] : Etisalat App Zone එක ගැන විස්තර.
  • [00:50:44] : Google Nexus One ෆෝන් එක උපරිම අප්ඩේට් කරන්න පුළුවන් OS version එක මොකක්ද?.
  • [00:50:58] : Windows-7 එකක් genuine ද කියල බලාගන්නේ කොහොමද?.
  • [00:52:52] : Chrome ඕපන් කලාම Babylon search එක එන්නේ ඇයි, ඒක අයින් කරගන්නේ කොහොමද?.
  • [00:54:01] : හාර්ඩ් ඩිස්ක් වල “reallocated sector count error” එන්න හේතු මොනවද?.
  • [00:56:32] : Mother board ඇසුරුමක DDR2 support 800/533 system bus ලෙස ඇතිවිට පුවරුවට සවිකළ හැකි RAM වල bus speed මොනවද?.
  • [00:56:54] : Android ෆෝන් රූට් කරනවා කියන්නේ මොකක්ද?.
  • [00:57:48] : PS3 එකක 3.65 firmware එක මොඩිෆයි කරන්න පුලුවන්ද?.
  • [00:58:44] : නෙට්වර්ක් වලදි පාවිච්චි කරන NSLOOKUP කියන්නේ මොකක්ද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (25.6MB) or OGG (31.4MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (5.3MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:128 වන වැඩසටහන!

Techකතා 128වන වැඩසටහන 2012 ජූනි 02වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

ජූනී 8වෙනි සිකුරාදා ටෙක්කතා සජීවී වැඩසටහන නොමැති නව කරුණාවෙන් සලකන්න. මීලග වැඩසටහන ජූනි මස 15 වෙනි සිකුරාදා රාත්‍රී 9යට.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:03:46] : Windows 7 32bit or 64bit පාවිච්චි කරන පරිගනකයක 4GB RAM වලින් usable විදිහට 3.4GB දක්වන්නේ ඇයි?.
  • [00:04:36] : WordPress බ්ලොග් එකක් අපිට ඕන විදිහට HTML වලින් කෝඩ් කර සකසා ගන්න පුලුවන්ද?.
  • [00:05:41] : ටෙක්කථා arduino kit එකේ මේ වෙනකොට සාර්ථකත්වය.
  • [00:08:32] : ගේම් ගහන්න හොද PC, Xbox & PS3 වලින් මොකක්ද?
  • [00:12:11] : කාලිංග පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා මොනවද?. :D
  • [00:13:42] : Xbox 360 ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:21:00] : atmega 328 micro-controller එක ගැන විස්තර.
  • [00:28:34] : Outlook web access ගැන පැහැදිලි කිරීමක්.
  • [00:29:25] : Moodle ස්ථාපනය කරගන්නෙ කොහොමද?.
  • [00:33:14] : Motherboard bios වල තියෙන ICS හා AHCI කියන්නෙ මොනවද?
  • [00:35:02] : Google සහ Oracle සමාගම අතර තිබුන නඩුවක තීන්දුව.
  • [00:35:36] : Intel 3rd Generation chip ගැන විස්තර.
  • [00:36:38] : iOS 5.11 වලට අලුතෙන් ආපු jailbreak එක ගැන විස්තර. (iPhone Dev)
  • [00:37:50] : Google glasses ගැන අලුත් විස්තරයක්.
  • [00:38:15] : අලුත් ෆිල්ම් ගැන විස්තරයක්.
  • [00:38:54] : අලුත් ප්‍රොසෙසර් ගැන විස්තරයක්.
  • [00:40:45] : මොබයිල් ෆෝන් වල ඉන්නවයි කියන සත්තු ගැන ඇත්ත විස්තර.
  • [00:42:47] : arduino kit එකක් eBay වලින් ගත්තට කමක් නැද්ද?.
  • [00:44:05] : පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගැනීමට උපදෙස්.
  • [00:47:46] : Adobe Photoshop CS-3 හොදින් වැඩ කිරීමට අවශ්‍ය පරිගනකයක විස්තර.
  • [00:49:26] : eBay ඒකෙන් arduino එකක් ගෙනාවොත් ටැක්ස් කියක් වේවිද?
  • [00:50:09] : Boot Camp මගින් මැක් එකකට windows-7 දැම්මම ඕඩියෝ වැඩ නොකරන්නෙ ඇයි?.
  • [00:51:53] : පරණ පරිගණකයක RAM upgrade කිරීමේ අපහසුවට විසදුමක්.
  • [00:52:39] : Rs 30,000 පමණ ගන්න පුළුවන් හොද Android ෆෝන් එක මොකක්ද?
  • [00:53:45] : GPS වැඩකරන්නේ කොහොමද?. ( Kalinga’s Blog, ටෙක් හංදිය)
  • [00:56:39] : Internet Download manager (IDM) එකේ 99% සම්පුර්ණ උනාම ඩව්න්ලෝඩ් එක නවතින්නේ ඇයි?.
  • [00:57:44] : හොද custom ROM ගන්න පුළුවන් කොහෙන්ද?.
  • [00:58:02] : ලංකාවේ සැටලයිට් එක ගැන විස්තර.
  • [01:07:57] : ලැප්ටොප් එකක graphic වගේ වැඩක් කල විට ලැප්ටොප් එක රත්වෙන එක ලැප් එකට ගැටලුවක්ද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (29.9MB) or OGG (34.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (6.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා follow techkatha ලෙස type කොට 40404 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

Switch to our mobile site