Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:135 වන වැඩසටහන! (Video)

Techකතා 135වන වැඩසටහන 2012 අගෝස්තු 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:30] : ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න දුන්න Demonoid සයිට් එක වහපු සිද්ධිය ගැන විස්තර.
  • [00:04:34] : Zeus මොබයිල් වෛරසය ගැන විස්තර.
  • [00:05:49] : මොබයිල් ෆෝන් එකක් එක්ක වෛරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනද?.
  • [00:10:25] : ලිනක්ස් වලට වයිරස් තියෙනවද?.
  • [00:13:20] : ගිස්මොඩො වලට ලිපි ලියන කෙනෙක්ගේ ගිණුම හැක් කරපු හැටි.
  • [00:18:52] : වින්ඩෝස් ලයිසන් ඕඑස් එකක් සමග Windows Defender වලට අමතරව තවත් ඇන්ටි වයිරස් එකක් පාවිච්චි කරන්න ඕනද?.
  • [00:19:56] : Lastpass ගැන විස්තර.
  • [00:27:49] : අලුත් motherboard එකක් සහ CPU එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සහ මිලදී ගත හැකි ස්ථාන මොනවද?.
  • [00:36:55] : Intel ද හොද? AMD ද හොද?.
  • [00:37:33] : LED mini projector එකක් පන්තිකාමරයකට ගැලපෙනවද?.
  • [00:38:59] : BlackBerry 4G PlayBook එක හොදයිද?
  • [00:40:23] : 32bit සහ 64bit operating system යන්නෙහි අදහස කුමක්ද?.
  • [00:46:22] : ටෙක්කථා වලදි iPad එක VNC සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:46:58] : Android එකක display එකක් පරිගණකයට ගන්න පුලුවන්ද?.
  • [00:47:45] : සම්පත් වෙබ් කාර්ඩ් එකක ශේෂය පරික්ෂා කරන්නේ කොහොමද?.
  • [00:52:02] : ජාවා ඉගෙන ගන්න ඉන්න අයට උපදෙස් කීපයක්.
  • [00:56:02] : A/L වලින් පස්සෙ BIT කරන එක හොදයිද?.
  • [00:56:34] : Microsoft DreamSpark වලින් ලබාදෙන software සහ අනිත් Microsoft software අතර වෙනසක් තියෙනවද?.
  • [00:57:17] : Android SDK එකේ platform installation කරන විට ගුගල් සර්වර් වලින් disconnect වෙන්නෙ ඇයි?.
  • [00:57:51] : Amazon Kindle එකේ PDF බලනවිට font size වෙනස් කරගන්නේ කොහොමද?.
  • [01:00:23] : Damro Innovex LED TV ගැන අදහස්.
  • [01:05:58] : UM66 IC එකට සමාන වෙනත් නාද නිපදවන IC මොනවද?. (යොමුවයොමුව2)
  • [01:08:23] : TV card එකක් නොමැතිව පරිගණකයෙන් PEO TV නැරබිය හැකිද?.
  • [01:09:56] :  Keyboard එකේ button යොදාගෙන drum module එකක් නොමැතිව electric drum එකක් හදාගන්නේ කොහොමද? (යොමුව)
  • [01:14:30] : මිලදී ගන්න හොද මල්ටිමීටර මොනවද?.
  • [01:16:51] : මැක් එකකට mac-os එක අයින් කරල වින්ඩෝස් විතරක් දාන්න පුලුවන්ද?.
  • [01:17:21] : Raspberry Pi එකක් Airplay සමග Apple devices සමග සම්බන්ධ කරන්නේ කොහොමද?. (යොමුව)
  • [01:20:50] : Amazon Kindle එකේ font size එක හදාගන්න ක්‍රමය (ඉහත Kindle ගැටලුවේ පිළිතුර).
  • [01:23:44] : චයිනිස් Kindle තියෙනවද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (34.4MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged: , , , , , ,

5 Responses

  1. විකියා says:

    සුභ උදෑසනක්… ඔන්න නමෝ විත්තියෙන් උදෙන්ම ගන්නවා.
    බොහොම ඉස්තූතියි සියලුම දෙනාටම..

    ජයෙන් ජය~!

  2. thusitha says:

    thankz wewa….

  3. Dileepa says:

    කාලිංග අයියා, බුද්ධික අයියා, චම්ලි අයියා ඔය හැමෝටම ගොඩක් ස්තූතියි. මගේ ප්‍රශ්නේ ටෙක් කතා වල කතා කලාට.

  4. චම්ලි says:

    විකියා, තුසිත, දිලීප බොහොම ස්තුතියි.

  5. කපිල says:

    Thank you all dear friends 😀

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group