Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:136 වන වැඩසටහන! (Video)

Techකතා 136වන වැඩසටහන 2012 අගෝස්තු 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
[00:01:26] : ටෙක්කථා අසන්නෙක් වෙන උදිත හේරත් ලිනක්ස් ගැන අපිට එවපු අදහස් ගැන කථාබහක්.

[00:11:09] : Android දුරකතනයක ගුවන් විදුලි සේවා වල live stream අහන්න බැරි ඇයි?.
[00:13:33] : iPad jailbreak කලාම අපේ ගිණුම් හැක් වීමට ඇති ඉඩකඩ වැඩිද?.
[00:15:01] : hot air gun එකක් කීයක් වෙනවද?.
[00:15:53] : හොද soldering iron එකක් තෝරගන්නේ කොහොමද?.
[00:26:06] : මැක් එකක් වින්ඩෝස් තරම් ක්‍රෑෂ් වෙන්නෙ නැද්ද?.
[00:30:00] : ADSL 512 1600/= පැකේජ එකේ ඉදන් Entree 2mb පැකේජ් එකකට යන්න බැරිද?.
[00:32:24] : Google DNS secondary DNS ලෙස යොදන්න්නේ කොහොමද?.
[00:33:03] : Asus Eee PC එක ගැන විස්තර.
[00:33:54] : බයිස්කෝප් වෙබ් අඩවියේ සංවත්සරයට ටෙක් කථා වලින් සුභ පැතුම්.
[00:37:04] : Sony Arc S ෆෝන් එක හොදයිද?.
[00:38:30] : multi seat computer system ගැන විස්තර.
[00:42:43] : ඩොමේන් එකක් exchange සර්වර් එකකට සම්බන්ධ කරන්නේ කොහොමද?.
[00:43:11] : Outlook හා IBM lotus domino වල ගුණදොස් වාසි අවාසි මොනවද?.
[00:47:33] : HDMI සහ USB ඇති ටීවී එකකට Android ටැබ් එකක් සම්බන්ධ කරන්නේ කොහොමද?.
[00:51:04] : ලංකාවේ ඩොමේන් එකක් ගන්න හොද තැන මොකක්ද?.
[00:53:27] : Samsung Galaxy tab-2 එකක් පාවිච්චි කරන බුද්ධිකගෙන් ඒ ගැන අදහස්.
[00:55:37] : ටෙක් කථා කථික හර්ෂ ගේ අලුත් සින්දුව ගැන විස්තර.
[00:57:00] : Youtube එකේ live video broadcast එකක් කරන්නේ කොහොමද?.
[01:02:05] : Cam Twist මැක් වලට විතරද තියෙන්නේ?.
[01:03:32] : පරිඝනකයක් හැක් වීමට සොෆ්ට්වෙයා වල ඇති අඩු පාඩු පලපානවද?.
[01:13:58] : ලංකාවේ බොහෝ වෙබ් සයිට් වල ඇති වීඩියෝ full HD කීවත් ඒවගේ ගුණාත්මක බවද අඩු ඇයි?.
[01:16:46] : අපි නොදැනුවත්ම පරිගණකයෙන් පිටට වෙන තැනකට ෆයිල් ගිහින් තියෙනවද කියල බලාගන්න පුලුවන්ද?.
[01:19:51] : Dreamweaver මගින් නිර්මාණය කල වෙබ් අඩවියක් සර්වර් එකකට අප්ලෝඩ් කරගන්නේ කොහොමද?.
[01:24:04] : Rackspace සමාගමේ ක්ලව්ඩ් සේවයේ කල වෙනස්කමක් ගැන විස්තර.
[01:26:38] : ටෙක්කථා වලින් ප්‍රෝග්‍රෑමින්ග් ඉගෙන ගන්න අයට උදව්වක් වෙන අලුත් වැඩක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (36.8MB) or OGG (44.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video

Tagged: , , , , , , , , , , , , ,

13 Responses

  1. තරිඳු says:

    දැන් ටෙක්කතා පැයකටත් වැඩිය නොදැනිම ගෙවිලා යනවා.පැයකට වැඩියෙන් ගියාට අපේ නම් අකැමැත්තක් නෑ.හැබැයි ඉතින් රෑ නිදිවරාගෙන අයියලා මේ කරන කැප වීමට අපි කොහොම ඉස්තුති කරන්නද ..!
    මම හිතන්නේ අර බුද්ධික අයියා කිව්වා වගේ අපි සතියකට සැරයක් කව්රු හරි එක්කෙනෙක් සම්බන්ද කරගෙන අලුත් දෙයක් ගැන සාකච්ඡා කරන එක නම් කරොත් හොඳයි 🙂
    ප්‍රශ්න සාකච්ඡා කරනවට අමතරව කාලිංග අයියේ සතියෙන් සතිය අලුත් මාතෘකාවක් ගැන මුලින් ටික වෙලාවක් කතා කරලා ඒ ගැන දන්න උදවිය සම්බන්ද කරගෙන වැඩසටහන කරොත් කොහොමද.. එතකොට අහන අයට තියෙන ප්‍රශ්නත් අහන්න පුළුවන් වගේම ටෙක්කතා වැඩසටහනත් අර හැමදාම එකම විදියට කෙරෙන එකෙන් ටිකක් වෙනස් වේවි..අයියලට පුළුවන් විදියට ඉදිරි වැඩසටහනක ඉඳල මේ වැඩේ කරන්න බලමු 😀

    කොහොම උනත් චම්ලි අයියටත් මේ කරන කැපවීම අපි අගය කරන්න්ම ඕනේ 🙂
    Techකතා වලට ජයෙන් ජය ~!

  2. විකියා says:

    බොහොම ඉස්තූතියි සේරටම මේ කරනා සත් කාර්යයට
    ජයෙන් ජය පතමි!

  3. Sajith says:

    අද වැඩසටහනෙන් දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    ඵල…

  4. චම්ලි says:

    තරිදු, විකියා සහ සජිත් ට බොහොම ස්තුතියි..

  5. අලුත් අලුත් දේවල් එකතු කර ගනිමින් ඉදිරියටම යන Techකතාවලට මගෙනුත් උනුසුම් සුභ පැතුම්…!

    ඔබ සැමට ජය වේවා !

  6. thish perera . verona says:

    my congrats !!!!!!!!!!!!!! thank you lot.

  7. saman says:

    ජය වේවා!

  8. TAB says:

    වැඩසටහන ගොඩාක් වටිනව අය්යේ. java පන්තියක් දානවනං java ඉගෙනගන්න ගොඩක් දෙනාට ප්‍රයෝජනවත්.

  9. බුද්ධික මදුරංග says:

    වැඩේ හොදයි.මම හිතන්නේ මම වගේ Audio එක Download කරන කට්ටිය වැඩි. ඒක හින්දා එක Pro වෙනමම කරන්න දෙනවනමි හොදයි.එතකොට ප්‍රෝග්‍රෑමින් එකයි Audio එකයි වෙනමම අරන් බැලුවැහැකි.(පුලුවන්නම් විතරක් එහෙම කරන්න)

  10. බුද්ධික මදුරංග says:

    වැඩේ හොදයි.මම හිතන්නේ මම වගේ Audio එක Download කරන කට්ටිය වැඩි. ඒක හින්දා එක ප්‍රෝග්‍රෑමින් වෙනමම Download කරන්න දෙනවනමි හොදයි.එතකොට ප්‍රෝග්‍රෑමින් එකයි Audio එකයි වෙනමම අරන් බැලුවැහැකි.(පුලුවන්නම් විතරක් එහෙම කරන්න)

  11. kalinga says:

    @තරිඳු @විකියා @Sajith @කෝලමා @thish @saman

    බොහොම ස්තුතියි!

    @TAB

    ජවා විතරක් නොවෙයි, වෙනත් දේවලුත් කරන්න තමයි උත්සාහය.

    @බුද්ධික මදුරංග

    හරියටම පැහැදි නෑ ඔයා කියන එක.
    ඔයා කියන්නේ Audio හා Video කියන දෙක වෙනම වැඩසටහන් දෙකක් ලෙස කරන්න කියලද ?

    දැනට තමන්ට කැමතිනම් Audio එක විතරක් ගන්න පුලුවන්.

  12. namal says:

    අහ් මගේ ප්‍රශ්න දෙකකටම උත්තර දීල ගොඩක් පැහැදිලිව. බොහොම ස්තුතියි අයියලා සෙට් එකට.

  13. Kanushka says:

    අයියල මේ කරන් යන වැඩේ ගොඩාක් හොදයි..
    කාලිංග , බුද්දික, චම්ලි අයියල හැමෝටම ගොඩාක් ස්තුතියි…

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group