Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:151වන වැඩසටහන! (Video)

Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 සුබ නතලක්! සුබ නව වසරක්! 

 

  • [00:02:13] : ඇපල් සමාගම අතේ බදින ඔරලෝසුවක් හදන්න යනවලු.
  • [00:03:28] : ඇපල් ටීවී එක ගැන විස්තර.
  • [00:09:24] : හොද Android media player එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:11:16] : TechDuino වල දැන් තත්වය.
  • [00:11:50] : Dialog eZ Cash ගැන ටෙක්කතා වලින් විචාරයක්.
  • [00:17:27] : Software Development Process ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:52:38] : ඇපල් ටීවී එකේ ෆිල්ම් බලන්න ගැලපෙන හොදම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද?.
  • [00:52:57] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගත්තට කමක් නැද්ද?.
  • [00:55:41] : Techකතා App Review “iHeart Radio” (Android | Apple)
  • [00:59:26] : Techකතා App Review “TuneIn Radio” (Android | Apple)
  • [00:59:55] : Techකතා App Review “RunKeeper” (Android | Apple)
  • [01:01:18] : Techකතා App Review “iFixit” (Android)
  • [01:03:04] : වාහනයක පෙට්‍රල් භාවිතය අවම කිරීමට උපදෙස්.
  • [01:07:06] : Google Apps Store එකෙන් App ගන්න බැරි ඇයි?.
  • [01:07:28] : 32bit OS එකක ඉදන් 64bit OS එකකට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
  • [01:07:54] : WhatsApp වලට ඉක්මනට බැටරි බහින්නේ ඇයි?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (28.2MB) or OGG (33.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged:

8 Responses

  1. Sachith says:

    Chamli aiyage idea 1 maru.
    Hemadama me wage special topic 1 katha karanna.
    Happy new year 4 all.

  2. විකියා says:

    බොහොම තුති ඔන්න දැන්ම බලනවා 🙂

    ජයෙන් ජය~!

  3. chanakalin says:

    අළුත් වැඩේ හොඳයි.

    ජය!!!!

  4. Akila Gamage says:

    කාලිංග අයියා ගත්ත Android media player එක මොකද්ද ebay ලින්ක් එක දෙනවද?

  5. thilina says:

    ada wada sahananam patta….ara aluth kollanam ecchara wadaka naha…hamadama wahana ganath aluth deyak kiyanna ..thanks

  6. iPontiya says:

    හර්ෂදේව අයියට ඔයිට වඩා ගවුරව ලෙස කතා කරා නම් හොන්දයි නේද???…..දැන් හරි ටෙක්කතා වලට එන එක ගැන අපි සතු‍ටු වෙමු….!!!…ජයෙන් ජයම පතනව!!!

  7. psw says:

    Ayye puluwan anroid TV box eke link eka denawada.

  8. තුසිත says:

    programm එක ඇහුව….ගසොදක් ස්තුතියි දැනුම බෙදාගත්තට…ඇත්තම කියන්නත් ඕනේ නේ?සමහර සමහර දේවල් ටිකක් තෙරුනා මදි වගේ….

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group