Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:153වන වැඩසටහන! (Video)

Techකතා 153වන වැඩසටහන 2013 ජනවාරි  11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:46] : Techduino පිළිබද අලුත් විස්තර.
  • [00:04:43] : ආර්ථික අපහසුතා ඇති අයට Techduino සහන මිලට.
  • [00:10:25] : Samsung සහ Intel සමාගම් එකතුවී නිපදවන අලුත්ම Tizen mobile OS එක ගැන විස්තර.
  • [00:13:25] : Nokia සමාගමෙන් තම පාරිබෝගිකයන්ගේ රහස් දත්ත එකතු කරයි.
  • [00:15:41] : CISCO IP ෆෝන් භාවිතයේදී සැලකිලිමත් වෙන්න.
  • [00:16:30] : HP සමාගමෙන් අලුත් ටැබ්ලට් එකක්.
  • [00:18:22] : Microsoft සමාගමෙන් MSN messenger වෙනුවට Skype ආදේශ කෙරේ.
  • [00:19:54] : ටික වේලාවකට Dropbox නවතී.
  • [00:20:19] : Microsoft Exchange server වල ගැටළුවක්.
  • [00:23:00] : Lenovo laptop ගැන විස්තර.
  • [00:23:53] : iPhone 4S 32GB එකක 3.2mpxl කැමරාවක් ඇත්නම් එය ව්‍යාජ ෆෝන් එකක්ද?.
  • [00:25:20] : ඇපල් බඩු ඊබේ එකෙන් මිලදී ගත්තට කමක්නැද්ද?.
  • [00:30:00] : පරිගකයක් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවකට විලිතුරු.
  • [00:31:21] : AD-HOC පරිගණක ජාලයක් යනු කුමක්ද?.
  • [00:33:10] : උපකරණ refurbished කිරීම යනු කුමක්ද?.
  • [00:37:03] : “WiFi a/b” ගැන විස්තර.
  • [00:40:32] : ටෙක්කතා වලට අනුග්‍රාහකයන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියේ විස්තර.
  • [00:46:58] : Google map වලට වඩා Apple map හොදයිද?.
  • [00:48:49] : USB 3 වලට නව වේගයක්.
  • [00:49:44] : ලංකාවේ සිට Hulu භාවිතා කල හැකිද?.
  • [00:51:09] : MAC OSX මැක් නොවන පරිගණක වලට ස්ථාපනය කල හැකිද?.
  • [00:55:58] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්නෙ කොහොමද?.
  • [00:58:26] : Mac OS සහ Windows 7 යන දෙකෙන් සාමාන්‍ය භාවිතයට ගැලපෙන්නේ කුමක්ද?.
  • [01:02:43] : හොද ලැප්ටොප් එකක් තෝරා ගැනීමට උපදෙස්.
  • [01:04:33] : Samsung S-3 ෆෝන් ද Galaxy ෆෝන් ද වඩා හොද?.
  • [01:05:34] : Windows 8 වල බග්ස් තියෙනවද?.
  • [01:07:04] : Copy protected කල DVD එකක් කොපි කරන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (27.7MB) or OGG (34.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged:

8 Responses

  1. විකියා says:

    බොහොම පින් දිගටම කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා!

  2. Thaw 1/2hr wath program eka diga unaanam hondai 😀

  3. බුද්ධික මදුරංග says:

    නියමයි
    දිගටම කරගෙන යන්න

  4. patrick jayakody says:

    wish you all d best and good luck………god bless to you……

  5. තුසිත says:

    Live අහන්න බලන්න බැරිවුනත් ,හැමදාම වගේ ආසාවෙන් ටිකක් පහුවෙලා හරි download කරගෙන අහනවා……ගොඩක් ස්තුතියි……!!!!!!!

  6. තුසිත says:

    Sponser වැඩේ ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක කිසි කරදරයක් නැතුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් උදව්වක් ගන්න පුළුවන් දෙයක් නම් අනිවාර්යයෙන් කරන්න…ජයෙන් ජය….!!!!!

  7. Chamli says:

    විකියා: බොහොම ස්තුතියි හැමදාම දාන කමෙන්ට් එකට.

    සමීර: අප්ලෝඩ් කරන්නත් ගැටළුවක් තියෙනවනේ නැත්නම් කරන්න පුළුවන්. මේ කරන ප්‍රමාණයේ ප්‍රෝග්‍රෑම් එකක් අප්ලෝඩ් කරන්නත් කාලිංග අය්යා කීය වෙනකන් ඇහැරල ඉන්නවද කියල කව්රුවත් දන්නේ නෑ 🙂 ඉතින් ප්‍රමාණය වැඩි වෙනකොට ඔය වගේ ගැටලුත් එනවනේ..

    බුද්ධික: බොහොම ස්තුතියි.

    පැට්‍රික්: බොහොම ස්තුතියි.

    තුසිත: බොහොම ස්තුතියි.

  8. Dilshan says:

    Lokka oya vitharai hoda professorial shirt ekak adagena inwa.. kalinga aiya hiyooo.. badala lu.. aduma gane ganingen ahala makeup ekak wath gahagena eney naha .. oney avith video isara inwa..

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group