Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Arduino: Introduction to Electronics සිංහලෙන් (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ දෙවන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ Microcontroller Programing (Arduino) ගැන මුලසිට සරලව ඔබට ඉගැන්වීම සදහා උවමන වෙන Electronics සරලව කියාදීම.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

 

Download [.mov 620MB | h264 278MB (mp4) | Ogg Video 199.6MB] or [Torrent]

Buy a TechDuino shop.techkatha.com

Category: Arduino, TechDuino, Video

Tagged:

27 Responses

  1. නියමයි කාලිංග අයියේ. නිතරම කමෙන්ට් නොකලත් මම හැමදම ටෙක් කතා එක්ක. ඔන්ලයින් අහන්න වෙලාවක් නැති නිසා හැම එපිසෝඩ් එකක්ම ෆෝන් එකට දාගෙන අහනවා.2GB චිප් එක මදි වෙලා ටෙක් කතා දාගන්න ඕන නිසාම 8GB එකකට මාරු වුනා. ටෙක් කතා වගේම ටෙක් ඩුයිනෝ වැඩෙත් අපිට අලුත්. නියම වැඩක්. දිගටම මුකුත් අපේක්ෂා නොකර නොමිලේම දැනුම දීම ගැන ඔබට බොහෝ පින්…

  2. කපිල says:

    නියමයි කාලිංග. මමත් අවුරුදු 2ක් මරදානේ technical college එකේ electronics ඉගෙන ගත්තා. ඒකෙවත් ඔච්චර පැහැදිලිව basic components ගැන කියල දුන්නේ නැහැ.

  3. Ishan says:

    අයියේ ඔයා නියෙමෙට කරනවා අපි වීඩියො දානකන් තමයි බලාගෙන හිටියෙ.නියමයි අය්යේ ඔයාලා කරන වැඩ නම් මිල කරන්න බැ.දන්නව ඇතිනෙ Microcontroller ඉගෙන ගන්න කීයක් යනවද කියලා.ඔයාලා නිකමට වගේ ඔය වැඩේ මිල කරලා බැලුවොත් ආසන්න වශයෙන් දැනට 20000*250=රු.5000000.00 ක් විතර වෙනවා තව කල් යනකොට ඉගෙන ගන්න අය තවත් වැඩි වෙයිනෙ.මේක ගැන හිතල බලනකොටත් පුදුමයි නේද?ඇත්තටම Microcontroller උගන්වන්න රු 20000-30000 ක් විතර ගන්නවා ඒවායේ ගුනාත්මක භාවය ගැනත් එතරම් සැහීමකට පත් වෙන්න අමරුයි. මොරටුව කැම්පස් එකේ 32000 යි.තව බස් ගාස්තුව.ගෙදර ඉදන් මේ වගේ ඉගෙන ගන්න ලැබෙන එක මේ ලන්කාවේ ඉන්න අයට නම් වාසනාවක්.ඔයාලා තමයි අයියේ සින්හලෙන් අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න අවස්තාව ලබා දෙන්න වැඩියෙන්ම දායක වෙලා තියෙන්නෙ.මම හිතන්නේ මේක නම් කියලා නිම කරන්න බැරි පිනක් වෙයි.මමත් ICT උගන්වන ගුරුවරයෙක්(ටියුශන් නෙවෙයි ඉස්කොලෙ මහත්ත්යෙක්):) මම ඔයාලගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තවමත් ඉගෙන ගන්නවා.ඔයාලා පුලුවන් තරම් කල් දිගටම කරගෙන යන්න.පුලුවන්නම් පුලුවන් වෙලාවට තොරතුරු තාක්ෂණය වැරදි විදිහට යොදා ගන්න එපා කියන ඉල්ලීම රටේ ළමයින්ගෙනුයි අනිත් මිනිස්සුන්ගෙනුඉ ඉල්ලන්න.මොකද මිනිස්සු ගොඩාක් වෙලාවට මේව යොදා ගන්න හදන්නෙ වරදි විදිහට.ඔයාලට මේක කරන්න පුලුවන්.මම මේවා නිකන් කිව්වේ.මොකද දන්නවද ළමයි ICT ඉගෙන ගන්නකොට ගොඩාක් වෙලාවට අහනවා අනුන්ගෙ E-mail,ෆේස් බූක් හැක් කරන්නෙ කොහොමද වයිරස් හදන්නෙ කොහොමද කියලා.ඒකෙන්ම තේරෙනවනෙ තියෙන තත්වෙ.තව කියන්න ගොඩාක් දෙවල් තියෙනව දැනට ඔය ඇති.ඔයාලාට කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලට ජය වේවා.!!!!!!!!!!!!!!!

  4. සහන් says:

    episode number එකත් හෙඩිමේ දාන්නනෝ…

  5. saliya says:

    can you please upload 720p videos next time?

  6. බුද්ධික මදුරංග says:

    නියමයි නියමයි …
    මම බලාගෙන හිටියේ ඔක දාකම් තමා…
    මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා ගොඩාක් පිංසිද්ද වෙනවා මේ වගේ වැඩ කරනකොට…..
    දිගටම කරගෙන යන්න……………………
    මගෙන් සුබපැතුම් ! ….

  7. rashan says:

    Aiye OSCILLATOR ekakin wena karya kiyala denawada?techduino eketh thiyenawa neda?

  8. Chandana says:

    පුළුවන් තරම් ඉක්මනට අනිත් විඩියෝ ටිකත් දමන්න

  9. Tharindu Randika says:

    ela~!
    Godak de danagaththa electronics gana thank you so much..
    I wish you for this great work and hope next episode soon
    Good Luck for Techkatha & TechDuino~!

  10. rashan says:

    switch ekak widihata bawitha kalahaki TRANSISTOR number ekak denwada?

  11. කෝලමා says:

    වැඩේ අති විශිෂ්ටයි! … කියලා දෙන විදිහත් හොදටම හොදයි… හොදට තේරේනවා… දිගටම කරගෙන යන්න…

    ජයෙන් ජයම වේවා!

  12. Greshan Dananjaya says:

    I hope that next episodes coming all along with with h264 format! That’s eazy to download, rather it has a good video quality too.

    Whatever, Keep it up, Wish u all the best!
    I love this ELECTRONIC NUTS & I need to know about these things more. I said I’m in it to the finish. And ma necessity ain’t got no limit!

  13. තුසිත says:

    TK live අහන්න බැරිවුනත් අනිවා පස්සේ කොහොම හරි ඩවුන් කරලා අනිවා බලනවා….ඉතින් වෙනදා වගේම මේකත් ආසාවෙන් බැලුවා..
    ඉලෙක්රෝනික් ගැන යම් දැනුමක් තිබ්බත් කිසිම කම්මැලිකමක් නැතුව එක විනාඩියක්වත් යවන්නේ නැතුව වැඩසටහන බැලුවා…ගොඩක් ස්තුතියි මේ කරන සමාජ සත්කාරයට….දිගටම කරන යන්න පුළුවන් වෙන්න කියල මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා කාලිංග අයියේ….

  14. Networkදිසා says:

    නියමයි කාලිංග අයියෙ electronic basic ගැන පස්ටෙටම තේරුනා. පුළුවන්නම් video එක තව ටිකක් පැහැදිලි උනානම් හොදටම හොදයි.වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය හා ධෛර්ය ලැබෙන්න කියල ඔබ සැමට ප්‍රාර්ථනා කරනව…

  15. Isala says:

    USB Module එක හරහා TechDuino එක Internet එකට සම්බන්ද කර හැකිද ?

  16. thilanka says:

    oyata bohoma pin ayye………

  17. Isuru says:

    Ayya ilaga video eka danne kavadda?eka danne venama danavada?naththam tec katha ekakata join karanavada?…bhoma isthuthi ayye!api hugak eva igena gannava meken…oyalata hugaak pin ayye!

  18. amila says:

    ඔයාලට ජය වේවා

  19. Eranga says:

    Kalinga, thank you for rekindling my interest in electronics. Keep up the good work.

    BTW, where can I buy a DC soldering iron like in the video?

  20. Dilupa says:

    නියම වීඩියෝ එකක්. මේ board එක usb unplug කරලා ආපහු plug කරාම serial port number එක වෙනස් වෙන්නෙ නැද්ද?

  21. sujith kelum says:

    Please tell me how to get all video about the Microcontroller Programing (Arduino)

  22. sujith kelum says:

    Please tell me how to get all video about the Microcontroller Programing (Arduino)

  23. ishanaka says:

    Pic progrem karana kit eka ganna kohomada

  24. ishara sampath says:

    kalinga techdoino board eja ganne khomada?

  25. sajith says:

    Wade nam elakiri
    mata ardino kit eeka ogllongen ganna one kohmada eeka karanne?

  26. reginold says:

    very important lesson how to purchase these items pls mail the location

  27. madawa says:

    OYALAGE PCB IC GANNA VIDIYA THENA KIYANNA HO EMAIIL KARANNA
    THANK FOR YOU

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group