Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:156වන වැඩසටහන! (Video)

Techකතා 156වන වැඩසටහන 2013 පෙබරවාරි  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල්හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:06:21] : ඇපල් ජාවා අයින් කරයි.
  • [00:07:03] : Go-daddy ඒකෙන ගත්ත ඩොමේන් එකක් Blogger බ්ලොග් එකකට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
  • [00:08:29] : Techduino වල දැන් තත්වය කෙසේද?.
  • [00:12:02] : රීලෝඩ් මැෂින් එකක් සැදීමට සිම් කීපයක් පරිගණකයට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
  • [00:13:58] : HP DV-5 එකක LCD ribbon එක ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:14:41] : Google Nexus ෆෝන් එකක් ඔරිජිනල් එකක්ද කියල බලාගන්නේ කොහොමද?.
  • [00:16:18] : Computer Networking & security degree එකක් ලංකාවේ කරන්න තැනක් තියෙනවද?.
  • [00:18:45] : Computer casing ඒකට සවිකරන්න පුළුවන් card reader panel එකක් තියෙනවද?.
  • [00:19:23] : ටෙක්කතා ඇප් Windows හා iOS වලට තියෙනවද?.
  • [00:21:50] : ODB2 පොර්ට් එකෙන් ඩේටා අරන් GSM නෙට්වර්ක් එකක් හරහා යවන්න පුලුවන්ද?.
  • [00:23:40] : Microsoft Security Essential සෙකියුරිට් ටෙස්ට් එකකින් අසමත් උනා යැයි කියන කතාවේ ඇත්ත.
  • [00:35:20] : විභාග දෙපාර්තුමේන්තුවේ සර්වර්ස් හිට්ස් වැඩිවෙනකොට ඩව්‍න් වෙන්නේ ඇයි?.
  • [00:38:39] : Galaxy S-3 ෆෝන් Sudden death වෙලා තියෙනවද?.
  • [00:40:20] : Nokia 1280 ෆෝන් එකක ලොක් කෝඩ් එක අයින් කරගන්න පුලුවන්ද?.
  • [00:41:01] : Outlook සමග Airtel broadband වල ගැටළුවක් තියෙනවද?.
  • [00:42:26] : iPhone 4S එකක Apple logo එකට විතරක් ඇවිත් නවතින්නේ ඇයි?.
  • [00:44:03] : Windows වලදී web development වලට භාවිතාකරන්න පුළුවන් ටූල් මොනවද?.
  • [00:45:47] : ලැප්ටොප් එකක වෙබ්කැම් unknown device ලෙස දක්වන්නේ ඇයි?.
  • [00:46:03] : මෙතනින් ලැප්ටොප් ගන්න එපා (අවවාදයක්).
  • [00:51:04] : Internet money ගැන ඇත්ත කතාව.
  • [00:52:35] : Mac mini review
  • [00:56:01] : Dropbox new interface.
  • [00:56:15] : Techකතා App Review “FreeNass”
  • [00:57:24] : Techකතා App Review “Lockscreen Policy”
  • [00:58:19] : STL ADSL සම්බන්ධතාවය WiFi ලෙස භාවිතාකල හැකිද?.
  • [00:58:28] : Google element editor මගින් කල වෙනස්කම් ස්තිර ලෙස කල හැකිද?.
  • [00:59:21] : Windows 7 පරිගණක දෙකක් cross cable එකක් මගින් නෙට්වර්ක් කරන්නේ කොහොමද?.
  • [01:01:07] : Home, Work  සහ Public networks යනු මොනවද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (25.3MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.53MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged:

6 Responses

  1. GeriPontiya says:

    Hi Kalinga,

    I would like to draw your attention about US Phone market share.I remember you said while ago that Android or Samsung had caught 75% of the US phone market.But sadly now,your favorite phone maker 😀 apple had overtaken it..! see below..

    http://news.cnet.com/8301-13579_3-57567095-37/apple-overtakes-samsung-as-top-u.s-mobile-phone-maker/

    Android sucks always because not only the previous versions but also the latest version of android is not as smooth as what we get from ios.It still lacks Sinhala,find my phone feature and user friendly interface.It also has millions of viruses for android.

    Only feature that Android beats ios was the google maps.But we now have google maps in the ios App Store.

  2. විකියා says:

    බොහොම තුති……. ජයෙන් ජයම වේවා තවත් මෙවැනි වැඩසටහන් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා!!

  3. $$ says:

    කාලිංග ඔයාම කියනව නේද තමන් දෙයක් පාවිච්චි කරල බලන්නේ නැතුව කරලා බලන්නේ නැතුව ඒකට ගුණදොස් කියන එක වැරදියි කියලා…ඒ වගේ තමයි ෆොරෙක්ස් කියන දෙයත්…ඔයා ඒක කලාද නැද්ද කියන්න මම දන්නේ නෑ..ඒත් ඒක බොරුවක් නෙවේ ඒකෙං සල්ලි හොයන්න බැරි කමකුත් නෑ…මාසෙකට ලක්ෂයක් නෙවේ තමන්ට ෆොරෙක්ස් ගැන හොද අධ්‍යාපනයක් තියේ නං හොඳ මුදලක් තියේ නං ආයෝජනය කරන්න තමන්ට ඔය ඉලක්කයට යන්න පුලුවං..ඒ නැතත් හොඳ අධ්‍යාපනයක් තියේ නං ෆොරෙක්ස් ගැන තමන්ට හොඳ මුදල් හොයා ගන්න පුලුවං…ෆෙරෙක්ස් ට්‍රෙඩින් ඉගෙන ගන්න ටිකක් අමාරුයි…තමන්ට හරි ස්ට්‍රැජජි එකක් තියේ නං මේකෙං ගොන එන එක ගේමක් ඇත්තේම නෑ…එහෙම නැතුව හරි හමන් අධ්‍යාපනයක් නැතුව මේක කරන්න ගිහිං අතේ තියෙන ගානටත් කෙලවගෙන ඉන්නත් පුලුවං…අපේ රටට මේක මැජික් උනාට ලෝකේ වෙන රටවල මේක වෘත්තීයක්… වයිට් කොලර් ජොබ් එකක්…ඔයා කීප දවසක් ෆොරෙක්ස් ට්‍රේඩින් වලට නරක කිවුවා ටෙක්කතා වලිං…වැරැද්ද තියෙන්නේ ෆොරෙක්ස් ට්‍රේඩින් වල නෙවෙයි සහෝ අපේ ලංකාවේ මේක උගන්නන උන්ගේ මේකෙං කෝටිපතියෙක් වෙන්න උනත් පුලුවං ඒත් ඔය ගුරුවරු කියන තරං ඉක්මනට බෑ..අඅඩුම මාස 6 7 ක් වත් යනවා….ඔන්න මගේ විස්තරය ඉවරයි…මේක ඔයාට මඩ ගහන්න හිතාගෙන ලියපු එකක් නෙවෙයි…ටෙක්කතා අහන අයට මේක ගැන හරි තොරතුරක් දෙන්න හිතං ලියපු දෙයක්… ජය වේවා ටෙක්කතා…. 🙂

  4. GeriPontiya says:

    Kalinga you have got it wrong again….. 😛

    You said you are criticizing things after you use.But did you ever used Kaspersky IS 2013 or Kaspersky Pure 2 with genuine licenses.You just installed MSE and critiquing other products.I know you seen those products sucks on other computers but not on your computer.

    You are reviewing other people’s experiences and criticize.Please use those products on your own computer.I am running KIS 2013 since 2009. I am perfectly satisfied with the user experience.I didn’t had any problem as a normal user.

    From your standards you are always searching most featured products like Android.So why aren’t you choosing the most featured virus guard?

  5. බුද්ධික මදුරංග says:

    එල එල
    පලුවන්නම් ඔය macmini එකේ විස්තරයකුයි ඔකට windows දාන හැටියි ගැන techkatha mag එකට විස්තරයක් දානවද .
    පුලුවන්නම් විතරයි .
    දිගටම කරගෙන යන්න.
    සුබපැතුම්!!!!!

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group