Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:161වන වැඩසටහන! (Video)

Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු  08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:03] : SimCity පරිඝණක ක්‍රීඩාව නිකුත්වේ.
  • [00:02:15] : ශෂික ලක්මාල් විසින් නිපදවනලද Techduino V2 සදහාවන වීඩියෝ ගැන විස්තර. (Video-01 | Video-02)
  • [00:03:31] : SLT එකෙන් දුන්න ZTE රව්ටර් එකක ගැටළුවක්.
  • [00:06:50] : ඩොන්ගල් එකක් සමග static IP එකක් භාවිතා කල හැකිද?.
  • [00:07:01] : Nokia N73 ෆෝන් එකක් USB මගින් software flash කල හැකිද?.
  • [00:07:17] : LG TV එකක IC හෝ part එකක් ලංකාවෙන් හොයාගන්නේ කොහොමද?.
  • [00:08:45] : Amazon එකෙන් මොන වගේ දේවල්ද ලංකාවට ගෙන්වාගන්න පුළුවන්?.
  • [00:08:56] : ෆෝන් වල IC මිලදීගන්න තියෙන්නේ කොහෙද?.
  • [00:09:35] : Prolink PHS300 firmware update කිරීමේදී ගැටළුවක් උනාම හදාගන්නේ කොහොමද?.
  • [00:10:17] : මොනිටර් එකේ අකුරු බ්ලොට්‌ වෙලා පේන්නෙ ඇයි?.
  • [00:12:52] : අලුත් හාර්ඩ්ඩිස්ක් එකක ඩේටා කියවනවිට ශබ්ධයක් එන්න පුලුවන්ද?.
  • [00:15:14] : Nexus One ෆෝන් වල power button එකේ ගැටලුව එයට ආවේනික ගැටලුවක්ද?.
  • [00:15:33] : ඩොමේන් එකක් සහ හොස්ට් එකක් active වෙන්න කොපමණ වෙලා යනවද?.
  • [00:17:10] : Huawei E303 ඩොන්ගල් මාදිලි වර්ග දෙකක් තියෙනවද?.
  • [00:18:25] : On board VGA එකක ධාරිතාවය වැඩිකරගන්න පුලුවන්ද?.
  • [00:18:55] : IP එකෙන් ඉන්න ස්ථානය බලාගන්න පුලුවන්ද?.
  • [00:19:27] : මොබයිල් ෆෝන් වල තියෙන්නේ true GPS sensor එකක්ද?.
  • [00:19:42] : Branded computer මිලදීගන්න පුළුවන් කොහෙන්ද?.
  • [00:22:35] : Software Engineer රැකියාව පිළිබධව අදහස්.
  • [00:28:05] : 3G සහ 4G සමගින් Live Broadcast වලදි භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවද?.
  • [00:30:09] : පරිඝනකයේ blue screen ගැටලුව මගහරවා ගන්නේ කොහොමද?.
  • [00:31:12] : ලෝකයේ තියෙන හොදම උපකරණ ගන්නවද? නැත්නම් අපිට ගැලපෙන උපකරණ ගන්නවද?.
  • [00:37:58] : පරිගණකය වැඩකරගෙන යනකොට VGA drivers ගැටළුවක් ඇවිත් drivers අලුතෙන් දැම්මත් ගැටලුව නොවිසදෙන්නේ ඇයි?.
  • [00:39:00] : IT & Technical related jobs ගැන විස්තර Techකතා වලින්.
  • [00:39:35] : Trainee Software Engineer රැකියාව පිළිබධ විස්තර.
  • [00:42:28] : පරිගණකයක power supply එක සම්බන්ධ ගැටළුවක්.
  • [00:43:13] : Image processing ව්‍යාපෘතියකට අදහස් හා උපදෙස්.
  • [00:45:15] : OpenCV ද හොද AForge ද හොද?.
  • [00:46:39] : ebay.in යනු කුමක්ද?.
  • [00:46:52] : පිටරට ඉන්නකෙනෙක්ට ආරක්ෂිතව ෆයිල් යවන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:47:51] : ගෙවන මිලට වටිනා Lenovo ලැප්ටොප් මාදිලියක් ගැන විස්තර.
  • [00:48:41] : මොබයිල් ෆෝන් රත්වෙන එක ගැන අදහස්.
  • [00:50:51] : USA වල තියෙන කැමරා කීපයක් ලංකාවේ සිට මොනිටර් කරන්න පුළුවන් පහසු ක්‍රමයක්.
  • [00:52:36] : LG ඒජන්තවරුන් ලග Nexus 4 මිලදීගන්න තියෙනවද?.
  • [00:53:10] : 3D ටීවී එකකට ලැප්ටොප් එකක් සම්බන්ධ කරල 3D ගේම් ප්ලේ කරන්න පුලුවන්ද?.
  • [00:53:49] : 2nd Gen Duel core සහ i3 ප්‍රොසෙසර් දෙකෙන් හොද කුමක්ද?.
  • [00:55:06] : Acer ලැප්ටොප් වල තියෙන Dolby home theater virtual surround යන විශේෂත්වය කුමක්ද?.
  • [00:57:34] : System Restore ගැන විස්තර කීපයක්.
  • [00:58:20] : Flex ඉගෙනගන්න ස්ථානයක් තියෙනවද?.
  • [00:58:44] : රුපියල් 40,000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ටැබ් එක කුමක්ද?.
  • [01:00:10] : රව්ටර් එකක wireless හා wired network දෙක සාදාගන්නේ කෙසේද?.
  • [01:02:34] : රේඩ්යෝ එකක low හා high volume level වලදී භාවිතා කරන විදුලි බලයේ වෙනසක් තියෙනවද?.
  • [01:04:21] : ලංකාවේ PHP Developer වරුන් සදහා ඇති රැකියා වෙළදපොල ගැන විස්තර.
  • [01:04:51] : Video Editing සදහා පරිගණකයක් සැකසීම සදහා උපදෙස්.
  • [01:08:23] : Gigabyte Laptop ගැන අදහස්.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (28.1MB) or OGG (33.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Video, පැන විසඳුම්

Tagged:

4 Responses

  1. විකියා says:

    ජය වේවා!!! බොහොම තුති…

  2. බුද්ධික මදුරංග says:

    එල එල
    දිගටම කරගෙන යන්න
    අපිට පොඩ්ඩක් දැනගන්න කොම්පියුටර් පාර්ට්ස් එජන්ට්ල ගැන කියන්න පුලුවන්ද අපි කොම්පියුටර් එකක් ඇසම්බල් කරද්දි කඩෙන් හරිම වොරන්ටිය ඉල්ලගන්න . (උදා:-kingston-memory.lk,asus-epsi.lk වගේ)

  3. සුපුන් පෙරේරා says:

    තවත් සාර්ථක වැඩ සටහනක්. ගොඩක් ස්තුතියි.

    අර කෙනෙක් අහපු කැමරා monitor කරන වැඩේට නම් ටිකක් කට්ටක් කන්න වෙනවා කියලයි මගේ හැඟීම (මම වැරදි වෙන්න පුලුවන්). එතැනදී කැමරා –> DVR එක –> ඉන්ටෙර්නෙට් uplink එක –> අන්තර්ජාලය –> මෙහෙ ක්රියාකරවන්නාගේ බ්‍රව්සරය කියන සම්පුර්ණ path ඒකම හරියට ඕන නෙ. NET-enabled DVR එකක් නම් ලේසි වේවි. හැබැයි එහෙම නැත්තන්, DSL router එකක් හරහා නම් එන්නේ, IP වෙනස් වෙන ප්‍රශ්න එහෙමත් බලන්න වෙනවා (DynDNS පාවිච්චි කරලා, NAT කරලා DVR කීපයක් වුනත් සම්බන්ධ කරගන්න කරන්න පුළුවන්).

    මම මේ මතකෙන් කිව්වේ. මට කියන්න ඕන වුනේ, ඔය වැඩේ ටිකක් විතර අමාරු වෙන්න පුළුවන් කියන ඒකයි. හැබැයි බැරි නැහැ. අනිවා පුළුවන්!

  4. සුපුන් පෙරේරා says:

    අමතක වුනා….

    තව අඟල් 50ක නයෙක් ඉන්නවා අරින්න. අර කිව්වා ප්ලාස්මා TV එකට (පැනසොනික් TH-P50VT20) ගිය සතියේ හොඳ offer එකක් තිබ්බා Soft Logic එකේ. කොහොමටත් සිංහල කඩේකින්ම බඩු ගන්න බලන් ඉන්න නිසා එතැනින්ම ගන්නවා. advance බැඳලා තියෙන්නේ. Home Theatre එකක් නිකන් හම්බ වෙනවා. ඒකෙ නම් ඇති වැඩක් නැහැ. නිකන් දෙන නිසා ගන්නවා. දීපු අවවාද වලට ස්තුතියි.

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group