Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Arduino: TechDuino පළමුවරට බාවිතය ගැන හදිවිම (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ තුන්වන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ TechDuino ලැබුණු පසු එය බවිත කිරීම අරඹ කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com

Category: Arduino, TechDuino, Video

Tagged:

8 Responses

  1. Sajith says:

    cool..

  2. Ishan says:

    Ayye blink program eka run kalama mehema message ekak enawa mokada a?mama delay ekath wenas karala baluwa eth enawa.

    Binary sketch size: 1,084 bytes (of a 32,256 byte maximum)
    avrdude: stk500_getsync(): not in sync: resp=0x00

  3. kalinga says:

    @Ishan

    1. ඔය USB Drives හරියට දල නැ
    2. Arduino IDE එකේ හරියට COM Port එක තෝරලා නැ
    3. TechDuino එක හා USB module එක සම්බන්ද කරන cable එක හරි පැත්තට සම්බන්ද කරලා නැ

  4. බුද්ධික මදුරංග says:

    එල කිරි
    මම TechDuino එකට මොකද කරන්නේ කියල කල්පනාකරකර හිටියේ. දැංනං මොනවහරි කරල බලන්න ඔනේ.
    දිගටම කරගේනයන්න .
    මගෙන් සුබපැතුම්! .
    ප.ලි – කාලිංග අයියලා මෙච්චර ගේමක් දිලා අපිට TechDuino එක දිලතියේන එකේ එගොල්ලන්වම කන්න බලංඉන් නැතුව මෙහෙම දේ කරන එක වටිනවා (දන්න අය හොදේ :P)…

  5. බුද්ධික මදුරංග says:

    මම මෙක ඔපන් කරනකොට launch4j කියන ඩයලොග් බොක්ස් එකේ an error occurred wrile starting the application කියල එනවා!

  6. බුද්ධික මදුරංග says:

    මෙක කිවිවේ arduino.exe එක.

  7. බුද්ධික මදුරංග says:

    ගැටලුව විසදුනා අවුල bluetooth වල.
    ස්තුතියි.

  8. තාරක says:

    මේ පාඩම් ටික නම් සුපිරියි.

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group