Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:162වන වැඩසටහන! (Video)

Techකතා 162වන වැඩසටහන 2013 මාර්තු  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:25] : අලුත් Samsung Galaxy S-4 ෆෝන් එක ගැන විස්තර.
  • [00:11:08] : Samsung Galaxy S Duos ෆෝන් එක කොහොමද?.
  • [00:11:54] : විදුලි ඕගනයක වාදනය කරන දෙයක් ලැප්ටොප් එකකින් රෙකෝර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක කුමක්ද?.
  • [00:12:13] : Bittorrent Live අලුත් video stream සේවය ගැන විස්තර.
  • [00:14:11] : පසුගිය සතියේ අපැහැදිලි වූ රව්ටර් සම්බන්ධ ගැටලුවට පිළිතුරු.
  • [00:15:55] : Responsive and Adaptive web design ගැන විස්තර.
  • [00:18:30] : Huawei E303S-1 ඩොන්ගල් එකක lock attempt 10ම ඉවරයි නම් මොකක්ද කරන්නේ?.
  • [00:19:43] : පරණ CDMA ෆෝන් එකකට සාමන්‍ය සිම් එකක් යොදා භාවිතා කළහැකිද?.
  • [00:20:21] : වෙනත් සමාගමකින් මිලදීගත් ඩොමේන් එකක් Godaddy වලට මාරු කරගන්න පුලුවන්ද?.
  • [00:20:52] : හාර්ඩ්ඩිස්ක් සිරස් අතට සවි කලාම ගැටළුවක් වෙනවද? Mini ITX කේසින් මිලදීගන්න පුළුවන් කුමන ස්ථාන වලින්ද?.
  • [00:21:48] : ටැබ් එකකට Mini HDMI කේබල් ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:22:12] : Samsung Galaxy Y ෆෝන් එක හොදයිද?.
  • [00:27:16] : Huawei S-7 ටැබ් එක ඕෆ් කලත් නැවත රීස්ටාර්ට් වෙන්නේ ඇයි?.
  • [00:28:34] : ADSL සම්බන්ධතාවක් හරහා සර්වර් එකකට remotely access කරන්න පුලුවන්ද?.
  • [00:29:19] : HTC ෆෝන් අලුත්වැඩියා කිරීමට හොද ස්ථානයක් තියෙනවද?.
  • [00:29:57] : Arduino එකක් Industrial Automation PLC එකකට භාවිතා කරන්න පුලුවන්ද?.
  • [00:30:40] : Arduino සමග multiplexing භාවිතා කරන්නේ කොහොමද?.
  • [00:32:02] : Black Screen of death යනු කුමක්ද?.
  • [00:32:24] : Serial enabled screen යනු කුමක්ද?.
  • [00:34:14] : C පාර්ටිෂන් එකේ තිබූ Injector ලෙස සදහන් ෆයිල් එක වයිරස් එකක්ද?.
  • [00:41:21] : Techකතා App Review “Truecaller”
  • [00:44:07] : ටැබ් එකක් නැතිඋනොත් එහි තිබුන දත්ත වල ආරක්ෂාව සදහා කරන්න පුළුවන් දේවල් මොනවද?.
  • [00:45:07] : ෆෝන් එකක් වැටීම් හා සීරීම් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?.
  • [00:46:57] : Android app සිම්බියන් වලට දාන්න පුලුවන්ද?.
  • [00:47:03] : Blackberry 10 ගැන විස්තර.
  • [00:48:12] : Windows Server 2003 OS එක ක්‍රෑෂ් උනාම එහි තිබුන දත්ත ගන්න පුළුවන් කොහොමද?.
  • [00:49:02] : Android ෆෝන් එකක් නැතිඋනොත් මොනවද කරන්න ඕන?.
  • [00:49:53] : CPU එක ක්‍රියාකරනවිට ඇතිවන ශබ්දය අඩුකරගන්නේ කොහොමද?.
  • [00:51:13] : Techduino සදහා ශෂික ලක්මාල් විසින් නිපදවන ලද තුන්වන වීඩියෝව. (Link) (Video-01) (Video-02)
  • [00:53:11] : සර්වර් එකක් සහ පරිගණක ජාලයක් ඇති තැනක වයිරස් ගාර්ඩ් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
  • [00:54:58] : Techකතා live stream කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:55:47] : Android default installed ඇප්ස් uninstall කරන්නේ කොහොමද?.
  • [00:56:29] : වාහන වලට සවි කරන HID (High-intensity discharge) ගැන පැහැදිලි කිරීමක්.
  • [01:01:56] : රව්ටර් එකක පොර්ට් වලට වෙන වෙනම bandwidth සකසන්න පුලුවන්ද?.
  • [01:04:44] : VPN එකක් හදාගන්නේ කොහොමද?.
  • [01:05:41] : WiFi නෙට්වර්ක් එකක් ඇතුලත video stream කරන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
  • [01:06:16] : LAN එකක් හරහා OS එකක් ඉනස්ටෝල් කරන්නේ කොහොමද?.
  • [01:07:06] : Telnet ගැන විස්තර.
  • [01:07:55] : ටැබ් එකක් මිලදීගැනීම සදහා උපදෙස්.
  • [01:09:34] : Audio සහ Vedo නිත්‍යානුකූල ලෙස broadcast කරන්න පුලුවන්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (28.7MB) or OGG (35.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged:

5 Responses

  1. විකියා says:

    ඔන්න අද නම් උදෙන්ම ගන්නවා… බොහොම පින් ඒ වගේම වැඩසටහන දිගින් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා එක සිතින් පතනවා…

    ජය වේවා~!

  2. SANDARU says:

    මරු මරු.එල වැඩේ.මාත් download කලා.දිගටම කරගෙන යන්න.

    ජය වේවා~!

  3. සුපුන් පෙරේරා says:

    දැනුයි බලල ඉවර වුනේ… වැදගත් දේවල් සාකච්චා වුනා.

    කෙනෙක් අහපු Windows 2003 ප්‍රශ්නෙට දීපු උත්තරේට යමක් එකතු කරන්න කැමැතියි. ඒ වගේ වෙලාවට HDD එක වෙන PC එකකට හයි කරලා copy කරගන්න පුළුවන් තමයි. හැබැයි ඒ folders වල Ownership අරගන්න ඕන. නැත්තන් සමහර වෙලාවට copy කරන්න දෙන්නේ නැහැ. eBay එකෙන් ගෙන්න ගන්න පුළුවන් 3.5″, 2.5″, SATA HDD සම්බන්ධ කරන්න පුළුවන් USB adapter එකක් (http://www.ebay.com.sg/itm/280638613518?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649). මම එකක් ගෙන්න ගත්ත $7.35 කට. Free shipping.

    HID headlights ගැන කියනකොට තව දෙයක් මතක් වුනා. දැන් LED headlights එනව නේද? මට මතක හැටියට Prius 3rd Gen එකේ ආවා LED headlights, option එකක් හැටියට.

  4. බුද්ධික මදුරංග says:

    එල එල
    දිගටමකරගෙන යන්න……..
    සුබ පැතුම්!

  5. sira says:

    මරු මරු.එල වැඩේ.මාත් download කලා.දිගටම කරගෙන යන්න.

    ජය වේවා~!

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group