Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:171වන වැඩසටහන (Video)

Techකතා 171වන වැඩසටහන 2013 ජුනි  මස 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:41] : අලුතෙන් නිකුත් වු iOS 7 ගැන විස්තර.
  • [00:02:23] : අලුත් Mac Pro එක ගැන විස්තර.
  • [00:08:22] : ටෙක්කතා සයිට් එක හැක් උනේ කොහොමද?.
  • [00:17:06] : iOS flat UI ගැන විස්තර.
  • [00:20:03] : අලුතෙන් ආරම්භ කල Techකතා Hangout ගැන විස්තර.
  • [00:23:38] : ගෙදරදී 3D බලන අත්දැකීම ගැන අදහස්.
  • [00:25:39] : Mac Pro එකෙකින් ප්‍රොජෙක්ටර් එකකට වීඩියෝ දෙන්න පුලුවන්ද?.
  • [00:26:21] : හැකර් වරුන් යනු කව්රුන්ද? සහ හැක් කරනවා යනු කුමක්ද?.
  • [00:31:22] : Arduino serial library එක ප්‍රයෝගිකව භාවිතා වන්නේ කුමන අවස්ථා වලදීද?.
  • [00:32:08] : මෝටර්රථයක ගැස්සීම වැඩිනම් පරික්ෂා කරගන්නේ කොහොමද?.
  • [00:37:45] : Arduino TX/RX යනු කුමක්ද? GSM shield එකකට library ලැබුනේ නැත්නම් කුමක් කල යුතුද?.
  • [00:45:01] : Android Jelly Bean App දැන් Blackberry වලට සහය දක්වනවා.
  • [00:45:35] : ලංකාවේ iPhone සහ iPad අලෙවි කිරීමට Etisalat සහදා බලය තියෙනවද?.
  • [00:45:50] : DVB-T2 සහ HDTV අතර සම්බන්ධතාවයක් තිබේද?.
  • [00:47:41] : ඩයලොග් සහ මොබිටෙල් 4G දෙකෙන් වඩා හොද කව්ද?.
  • [00:53:12] : Bsc in Management System සහ Bsc in Computer Science යන ඩිග්රි දෙකෙන් වඩා හොද කුමක්ද?.
  • [00:58:38] : කැමරාවල ලෙන්ස් හදන සමාගම් ගැන විස්තර.
  • [01:00:40] : සෙනසුරාදා (ජූනි 15) කරන Techකතා Hangout (Computer Hardware) ගැන විස්තර.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (24.8MB) or OGG (30.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged:

4 Responses

  1. විකියා says:

    බොහොම පින්

    ජයෙන් ජය~!

  2. තුසිත සම්පත් says:

    ගොඩක් ස්තුතියි TK Team එකට මේ දැනුම ලබාදෙනවාට…වැඩසටහන බලල නැවතත් අදහසක් දක්වන්නම්.. 🙂

  3. Gayan Prasad says:

    වෙනද වගේම අදත් හොදයි

  4. Tharindu says:

    එළ…!!!!!

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group