Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:174 වන වැඩසටහන (Video)

Techකතා 174වන වැඩසටහන 2013 ජුලි මස 12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල් හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:48] : සූර්ය විදුලිය පිළිබදව අදහස්.
  • [00:08:43] : ගියර් මාරු කරන බයිසිකල් වල කොටස් මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:11:33] : ඊබේ හරහා ගෙන්වන ෆෝන් එකක් Air mail හරහා ගෙන්විය හැකිද?.
  • [00:14:46] : iPod 4th Generation ගැන අදහස්.
  • [00:16:04] : youtube වීඩියෝ එකක් බලනවිට “shockwave flash has crashed” ලෙස එරර් එකක් එන්නේ ඇයි?.
  • [00:17:31] : ඇපල් වගකීමේ සහතිකය සමග iPad 4 එකක් ලංකාවෙන් මිලදීගතහැකිද?.
  • [00:17:52] : Mac එකක ඇති ඉමේජ් ෆයිල් එකක් DVD එකකට බර්න් කරගන්නේ කොහොමද?.
  • [00:18:18] : ලංකාවේ ISP සමාගම් වලට ඇති බෑන්ඩ්විත් ගැන විස්තර සහ ලංකාවේ 4G ගැන විමසුමක්.
  • [00:25:19] : Locked iPhone 3G-S ෆෝන් එකක් අන්ලොක් කරගන්නා පියවර මොනවද?.
  • [00:26:01] : Artificial intelligence ගැන විස්තර.
  • [00:27:10] : ලගදීම ටෙක්කතා ස්ට්‍රීම් එකේ වෙනසක්.
  • [00:27:42] : Private IP range එකක DNS එකක් පවත්වාගෙන යන්නේ කෙසේද?.
  • [00:29:10] : Samsung ෆෝන් වල Korean සහ International මාදිලි වල ඇති වෙනස්කම් මොනවද?.
  • [00:33:56] : Dialog 30% discount ලබාගන්නේ කොහොමද?.
  • [00:34:33] : ටෙක්කතා වීඩියෝ වලට භාවිතා කරන ප්‍රොටෝකෝල් මොනවද?.
  • [00:34:54] : HTC One ෆෝන් එක භාවිතා කිරීමෙන් පසු ඒ ගැන අදහස්.
  • [00:42:34] : Techකතා App review “Xabber” (Link)
  • [00:43:47] : Techකතා App review “Smart Remote” (Link)
  • [00:46:11] : Apple ID එකක් නොමිලේ සාදාගන්නේ කෙසේද?.
  • [00:47:47] : Arduino එකකට LCD screen එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:48:41] : Computer hardware ගැන ඉගෙන ගැනීමට සුදුසු හා හොදම ආකාරය.
  • [01:03:24] : ඉස්කෝලපොත ෆොන්ට් ඒකෙන් පවත්වාගෙන යන බ්ලොග් එකක් මලිති ෆොන්ට් එකට මාරුකිරීම පිළිබද අදහස්.
  • [01:08:54] : Galaxy S-4 vs HTC One
  • [01:10:14] : Samsung Grand Duos ෆෝන් එක ගැන අදහස්. (Link)

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (29.4MB) or OGG (35.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Video, පැන විසඳුම්

Tagged:

6 Responses

  1. Bishan says:

    Downloading…

    මට වැඩසටහන ලයිව් බලන්නම බැරිවුනා. Off Air කියලමයි පෙන්නන්නෙ. 154 වෙනි වැඩසටහන තමයි ප්ලේ වෙන්නෙ. Audio එක නම් වැඩ කලා.

  2. ඇspen says:

    ඔන්න අද තමයි බැලුවේ…
    ගොඩක් ආසාවෙන් හිටියේ ෆෝන් එක ගැන විස්තර අහන්ඩ..
    ස්තුත්යි ඒ ගැනත් කියුවට
    ජය වේවා!!

  3. Akila DJ says:

    Aspect Ratio Problem in Videos,
    but who Cares!… 😉

  4. Akila DJ says:

    Font දෙක හරියට සසඳල බැලුවොත් Iskoola Pota එක Malithi Web එකට වඩා හොඳයි!…. එකම අවුල ටිකක් පොඩි එක… ඒත් අකුරු Professional….
    Malithi WWeb එකේ එක එක අකුරු වල ප්‍රමාණ, සාපේක්ෂ විශාලත්ව පිහිටන මට්ටම සතුටුදායක නෑ!…. ඒ වගේම Malithi Web එකේ English (Latin) range එකේ අකුරු ටික අවුල්….
    Iskoola Pota වෙනුවට professional look එකක් නැති රවුම් ලොකු අකුරු අවශ්‍ය නම් Nirmala UI හොඳයි!…
    Malithi Web වෙනුවටත් Nirmala UI සෑහෙන්න හොඳ ආදේශකයක්!..

  5. විකියා says:

    ඔන්න අද තමා ගන්නේ,,, 🙁
    දිගටම වැඩසටහන කරන්නට ශක්තිය ලැබේවා!!

    ජයෙන් ජයම වේවා~!

  6. rishitha sandaruwan says:

    tech katha team

    ජයෙන් ජයම වේවා~!

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group