Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:175 වන වැඩසටහන (Video)

Techකතා 175වන වැඩසටහන 2013 ජුලි මස 19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:02:11] : HTC One එකට bootloader switch එකක් නිකුත් වේ.
  • [00:05:00] : නිකුත් කිරීමට නියමිත HTC One mini ෆෝන් එක ගැන විස්තර.
  • [00:08:56] : VOIP හරහා අඩුවට කෝල් ගන්න පුලුවන්ද?.
  • [00:10:34] : Google Nexus 5 සහ Nexus 7 වල නව මාදිලියක් ලගදීම නිකුත්වේ.
  • [00:11:15] : ෆ්‍රී ලාන්සර් ජොබ් වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වීමේදී බදු ප්‍රශ්න ඇතිවෙනවද?.
  • [00:14:00] : VOIP හරහා call termination කිරීමේ නීති රීති.
  • [00:16:11] : චීන ටැබ් එකකට අලුතෙන් Android දාන්නෙ කොහොමද?.
  • [00:16:26] : Android 4.4 නිකුත්වේ.
  • [00:16:38] : අවම මිලකට හොද බාර්කෝඩ් රීඩර් එකක් මිලදිගන්නෙ කොහොමද?.
  • [00:18:08] : Logitech සබ්වුෆර් හොදයිද?.
  • [00:18:14] : England වලින් Samsung 10.1 ටැබ් එකක් ගෙන්වාගැනීම පිළිබද අදහස්.
  • [00:18:33] : Windows දාල තියෙන PC එකකට Mac OS දාන්න පුලුවන්ද?.
  • [00:22:14] : පරණ Core 2 duo notebook එකකට housing එකක් දාගන්න පුලුවන්ද?.
  • [00:22:40] : Windows වල ඉදන් Linux වලට මාරු වෙන්න උපදෙස්.
  • [00:24:07] : වාහන වල භාවිතා කරන Turbo, Supercharger සහ Intercooler යනුවෙන් හදුවන්නේ මොනවද?.
  • [00:25:16] : HTML5 සහ Responsive web design ලෙස හදුවන්නේ කුමක්ද?.
  • [00:27:40] : Turbo ගැන විස්තර තවදුරටත්.
  • [00:38:40] : GPU වල කොර් ගණනින් අදහස් වන්නේ කුමක්ද? සහ හොද GPU එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:40:44] : ලංකාවේ ව්‍යාජ HP ලැප්ටොප් තියෙනවද?.
  • [00:42:44] : Windows 8 64bit භාවිතා කිරීමේ වාසි සහ අවාසි මොනවද?.
  • [00:43:30] : D-Link රව්ටර් එකකට ලෝග්වෙන්න නොහැකි හේතු මොනවද?.
  • [00:44:06] : Techduino ගැන අලුත් විස්තර.
  • [00:46:56] : ලක්ෂ 12-13 අතර ගණනකට මිලදීගත හැකි හොද මොටරථ මොනවද?.
  • [00:50:25] : LG E610 ෆෝන් එකක් Android 4.0.3 වලින් ඉදිරියට අප්ඩේට් කලොත් සිංහල පෙන්වන එක නැති වේවිද?.
  • [00:50:52] : Ubuntu දාල තියෙන ලැප්ටොප් එකක බැටරි ඉක්මනට බහින ගැටළුවක් තියෙනවද?.
  • [00:51:25] : රුපියල් 25,000 කට මිලදීගතහැකි හොදම ප්‍රින්ටර් එක කුමක්ද?.
  • [00:53:04] : Xperia S ෆෝන් එකක් ඔන් කරනකොට සෝනි ලෝගෝ එකෙන් ඉදිරියට නොයන්නේ ඇයි?.
  • [00:53:42] : Arduino එකකින් tweet එකක් කියවන්න හදාගන්නේ කොහොමද?.
  • [00:54:20] : Vista තියෙන IBM P4 PC එකක blue screen ගැටළු එන්නෙ ඇයි?.
  • [00:58:10] : Open source processor යනු කුමක්ද?.
  • [00:58:45] : Laptop processor, Desktop processor ලෙස භාවිතා කල හැකිද?.
  • [00:59:47] : ඉංග්‍රීසි ඉගෙනගෙන හොදට ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (29.3MB) or OGG (36.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged: , , , , , , ,

10 Responses

  1. Bishan says:

    Thanks. Downloading…. 🙂

  2. Bishan says:

    D-Link DSL-2740EL wireless router එක සම්බන්ධව යොමු කල ප්‍රශ්නයට අදාලව.

    IE, Firefox, Chrome වලින් try කලා. ඒත් හරියන්නෙ නෑ.

    Reset කලා දැන් 10පාරක් විතර.

    Router එකට ලොග් වෙන්න http://192.168.1.1/ දුන්නම
    http://192.168.1.1/cgi-bin/webproc කියල එකකට තමයි යන්නෙ. එතනදි
    Username එක තොරන්න තියෙන්නෙ(dropdown list එකක්). admin, support කියල
    2ක් තියනෙවා.

    මේක මීට කලින් 2010දි firmware update එකක් කලා. එතකොට Router එකට ලොග්
    උන interface එකේ තිබුනෙ Username එක ටයිප් කරන්න. තෝරන්න නෙමේ. මට මතක
    විදිහට වෙන url එකක් තමයි තිබුනෙ.(http://192.168.1.1/cgi-bin/webproc
    නෙමේ). මට දැන් මතක නෑ ඒක.

    දැන් එන පේජ් එකේ නිවරදි පාස්වර්ඩ් එක (admin) දුන්නම ආයේ ඒ පේජ් එකටම එනව.
    වැරදි එකක් දුන්නොත් වැරදි කියල popup එකක් එනවා.

    Router එකේ firmware එක corrupt උනාම web interface එකට යන්න බෑනේ. ඒ වගේ
    වෙලාවකදි කොහොමද web interface එක නැතුව firmware එක update කරන්නෙ ? වෙන
    ටූල් තියෙනවද ? අලුත් firmware එකක් දාලා try කරල බලන්න ඕනෙ.

  3. SADARU says:

    good work.nice nice nice

  4. PissuPusa says:

    මේ දවස්වල vacation එකේ ඉන්න නිසා අද කවදද අද කවදද කියල මෙලෝ හසරක් නැහැ. ශික් අදත් ටෙක්කතා මිස් වුනා
    දැන්වත් අහන්න යනව 🙁
    ඤාව්

  5. chamindaSudusinghe says:

    Nice kalinga ayiya

  6. ඇspen says:

    අපේ බුද්ධික අයියා කසාද බන්දවත්ද??

    ඉංග්‍රීසි ගැන කියල දුන්නු දේවල් ගොඩක් වටිනවා කාලිංග අයියේ…

    අපිත් එක්ක දැනුම බෙදාගන්නවට ස්තුත්යි

  7. තුසිත සම්පත් says:

    දැනුම බෙදා හදාගන්නවාට ගොඩක් ස්තුතියි ටෙක් කතා……

  8. විකියා says:

    බොහොම තුති

    ජය වේවා!!!!!!

  9. Rajitha Abeysinghe says:

    ගොඩක් වටින වැඩසටහනක්

  10. Gnash Ruwan says:

    super Job,i warmly Wish Yours,,,,,,,,,,,,,,,,,,,,

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group