Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:176 වන වැඩසටහන (Video)

Techකතා 176වන වැඩසටහන 2013 අගෝස්තු මස 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග පමණක් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* There is a known audio issue for first few minutes. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (17.5MB) or OGG (19.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (3.42MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

Tagged:

12 Responses

  1. විකියා says:

    බොහොම තුති සේරටම ඔන්න බාන්න දැම්ම 🙂

    ජයෙන් ජය!!!!!

  2. ලෝචන says:

    audio එක කැඩී කැඩී ඇහෙන්නේ…..

  3. Akila DJ says:

    RAM එකේ මුල් විනාඩි 15 කැඩි-කැඩී, පැන-පැන ඇහෙන්නෙ. 🙁
    15:15 න් පස්සෙ හරි වගේ!… 🙂

  4. Akila DJ says:

    RAM එකේ මුල් විනාඩි 15 කැඩි-කැඩී, පැන-පැන ඇහෙන්නෙ. 🙁
    15:15 න් පස්සෙ හරි වගේ!… 🙂
    “There is a known audio issue for first few minutes.”

  5. thusitha says:

    දැනුම බෙදා හදාගන්නවාට ගොඩක් ස්තුතියි..

  6. Janaka says:

    MP3 ZIP (17.5MB) audio එකේත් මුල් විනාඩි 15~ අවුල්, හැබැයි YouTube video එකේ audio එක හොඳයි. මම YouTube video එක mp3 කරල download කරගත්ත 🙂

  7. Xhost says:

    Video quality eka nam dan gdk hodai

  8. Eshan says:

    Lenovo Thinkpad series eke laptops hodai. Mamath use karanne Thinkpad T400 ekak. Leda na

  9. Eshan says:

    Yahoo 25GB storage service ekak denna yanawalu Google Drive wage

  10. ලෝචන says:

    ඇත්තටම යාහූ වැහිල යයිද?????

  11. PissuPusa says:

    එලස් කිරිස්
    සැහ් මේ පොඩි නෙට්බුක් එකක් හොයනව. තාම හම්බුනෙ නැනෙ.
    ඤාව් 😛

  12. Gnash Ruwan says:

    very attractive Guys,,,,,,

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group