Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා මහා හමුව ජූලි මස 12 වෙනි සෙනසුරාදා පැවැත්වේ

Techකතා මහා හමුව ජූලි මස 12 වෙනි සෙනසුරාදා පැවැත්වේ; මෙය HackerNest හමුව හා සමගාමීව පැවැත්වෙන අතර මෙහි Mobile App Development, 3D Printing වැනි බොහෝදෑ ගැන කතාබහ වගේම වැඩමුලු පැවැත්වේ. ඒ වගේම අලුත් යහලුවන් ඇතිකරගැනීමට මහගු අවස්තාවකි. පැමිනෙන අය පහත යොමුව ඔස්සෙ ලියාපදිංවි වන්න.

The Techකතා Big Meetup will be happening on the 12th of July, followed by the launch of Hackernest in Sri Lanka. The event will cover Mobile App Development, 3D Printing and much more. This is also a great opportunity for networking, meeting your online friends offline, and gaining new knowledge. There is limited seating so hurry up and click the link below to register now!

 

Meetup (1)

Register Here: http://bit.ly/TechKathaMeet

Venue: DHPL Building, No. 42, Nawam Mawatha, Colombo 02
Date: July 12th 2014
Time: 9 AM to 5 PM
Food and Drinks Provided

Sponsors:

– Media Sponsor: ReadMe
– Event Partner: Takas

* Event agenda will be announced soon.

Category: Techකතා

Tagged:

One Response

  1. Niluk says:

    Heta meka aniwa thiyenawa neda?

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group