Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:181 වන වැඩසටහන (Video)

Techකතා 181වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:03:14] : iOS 7 ගැන විස්තර සහ අදහස්.
  • [00:04:19] : iPod එකක් කාර් එකට සවි කරගන්නේ කොහොමද?.
  • [00:10:04] : US credit card එකක් නැතුව Netflix බලන්න පුලුවන්ද?.
  • [00:10:55] : Genuine OS එකක් සහ product key එක තියෙන laptop වල ඇති recovery portion එක මගින් නැවත laptop එකට genuine fresh os එක install කලහැකිද?.
  • [00:11:30] : Windows ෆෝන් වල සිංහල පේන්න හදාගන්න පුලුවන්ද?.
  • [00:12:12] : Nexus ෆෝන් එකේ සිංහල පේනවද?.
  • [00:12:38] : ADSL router සහ Modem අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:14:06] : ෆෝන් වල ඇති NFC වලින් file transfer කරන්න පුලුවන්ද?.
  • [00:14:55] : UPS වල ඇති VA අගයෙන් අදහස් වන්නේ කුමක්ද? සහ ලැප්ටොප් එකකට ගැලපෙන UPS එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:18:14] : Asus Eee PC එකකට Windows XP දාන්න පුලුවන්ද?.
  • [00:21:03] : Chrome cast ගැන අදහස්.
  • [00:23:12] : Honda Fit 2012 vs Toyota Aqua 2012
  • [00:24:16] : VGA to HDMI කේබල් එකක් Toshiba ලැප්ටොප් එකක් සමග වැඩ කරාවිද?.
  • [00:27:10] : Microsoft sharePoint යනු කුමක්ද?.
  • [00:30:29] : Chromebook එකක් මිලදීගැනීම පිළිබද අදහස්.
  • [00:31:40] : Ubuntu cloud යනු කුමක්ද?.
  • [00:39:18] : SLT static IP සම්බන්ධව සිදුවූ ගැටළුවක් ගැන විස්තර.
  • [00:40:45] : Hutch broadband ගැන අදහස්.
  • [00:43:41] : 800MHz මොබයිල් ෆෝන් TRC එකට භාර දෙනලෙස නිවේදනය කර තිබේද?.
  • [00:44:12] : උසස් මට්ටමෙ photo copy, scan, print out සහ fax පහසුකම් ඇති මිල අඩු පින්ටර් මාදිලි ගැන අදහස්.
  • [00:46:06] : කාලිංගගේ නිවසේ මාසික ඉන්ටර්නෙට් පරිභෝජනය කොපමණද?.
  • [00:47:12] : PC එකට case fan සවි කලාම ඇතුලට දුවුලි යනවද?.
  • [00:48:43] : Sampath web card එකකින් ඇක්ටිව් කරන ලද Paypal එකකට Odesk වල මුදල් ලබාගත හැකිද?.
  • [00:51:27] : USB Removable Device එකක රැගෙන යා හැකි software එකක් සඳහා සුදුසු databases මොනවාද?.
  • [00:52:05] : පරිගණකයේ ෆයිල්වල නම නිල් පැහැයෙන් පෙන්නුම් කිරීමට හේතුව වයිරස් ද?.
  • [00:54:36] : Piezo plate එකකට touch කලාම computer එකේ keyboard key එකක් ප්‍රෙස් වෙනවිදිහට හදන්න පුලුවන්ද?.
  • [00:56:42] : C# program එකක database එකකට mysql භාවිතා කිරීම සුදුසුද?.
  • [00:57:08] : .NET development සම්බන්ධ වැදගත් කරුණු.
  • [01:00:36] : Nokia Lumia ෆෝන් වල hardware ගැන අදහස්.
  • [01:01:44] : ස්ථාන දෙකක ඇති පරිඝනක දෙකක් network කර internet සම්බන්ධතාවය ලබාදීමට හැකි පහසුම ක්‍රමය.
 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (26.5MB) or OGG (34.5MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:180 වන වැඩසටහන (Video)

Techකතා 180වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (22.7MB) or OGG (29.0MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:179 වන වැඩසටහන (Video)

Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර.
  • [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් ඇප් ගැන අදහස්.
  • [00:13:01] : Arduino එකක් මගින් Normal IDE CD ROM එකක්  MP3 ධාවනය කිරීමට සකසා ගතහැකිද?.
  • [00:15:49] : NASA එකෙන් අත්හදාබැලීම් කරන ලේසර් මගින් සන්නිවේදනය කරන ක්‍රමය ගැන විස්තර.
  • [00:19:28] : Hard disk එකක පාර්ටිෂන් හරියට shrink කරගන්නේ කොහොමද?.
  • [00:20:13] : ටෙක් කතා වීඩියෝ එක ෆෝන් එකෙන් ලයිව් බලන්නේ කොහොමද?.
  • [00:20:48] : ISP දෙදෙනෙකගේ ඉන්ටර්නෙට් WiFi කාර්ඩ් දෙකක් මගින් load balance කරන්න පුලුවන්ද?.
  • [00:22:30] : Windows C drive එකේ සාමාන්‍යයෙන් free space කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද?.
  • [00:22:47] : NASA ආයතනයෙන් කල අලුත් සොයාගැනීමක් ගැන විස්තර.
  • [00:27:35] : Computer motherboard වල CPU temperature, fan speed වගේ දේවල් කොහොමද ගණනය කරන්නේ?.
  • [00:28:58] : HDMI version 2.0 නිකුත් වේ.
  • [00:35:13] : Dialog TV postpaid එකක් per day TV වලට හරවගන්න පුලුවන්ද?.
  • [00:35:35] : Youtube live ටෙක්කතා වලට තියෙනවද?.
  • [00:36:28] : Programer වරුන්ට Microsoft exams වල වටිනාකමක් තියෙනවද?.
  • [00:39:11] : $199 ට තිබුන Nexus 4 විකිණි අවසන්.
  • [00:39:27] : CCTV DVR එකක් බැකප් කරන්න NAS එකක් භාවිතා කරන්න පුලුවන්ද?.
  • [00:40:29] : Android box එකක ethernet සමග proxi භාවිතා කල හැකිද?.
  • [00:41:41] : ජොබ් එකකට යනකොට Microsoft exam අවශ්‍යද?.
  • [00:42:48] : Nissan FB14 කාර් එක හොදයිද?.
  • [00:46:37] : Micro Panda කාර් එක ගැන අදහස්.
  • [00:47:20] : Network එකක ඇති පරිඝනක භාවිතා කරන bandwidth බලාගන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:49:19] : Dialog 4G router එකේ SNMP තියෙනවද?.
  • [00:50:05] : Viva elite කාර් එක හොදයිද?.
  • [00:50:38] : හොද Hot air gun එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:51:45] : ඉදියන් බයික් වලින් හොදට පෙට්‍රල් වැඩ කරන්නේ මොකකද?.
  • [00:52:15] : C ඉගෙනගන්න කැමති අයට අදහස්.
  • [00:54:41] : SMART error එකක් එන hard disk එකක් ගොඩගන්න පුලුවන්ද?.
  • [00:55:20] : 1TB or 2TB hard disk මිලදීගැනීමේදී හොද බ්‍රෑන්ඩ් මොනවද?.
  • [00:55:54] : PIC programming ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?.
  • [00:56:26] : Arduino ඉගෙනගන්නේ කොහොමද?.
  • [01:00:05] : ලංකාවේ laptop motherboard repaire කරන ස්ථාන තියෙනවද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (24.4MB) or OGG (30.4MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Sinhala Unicode

Please install Sinhala Unicode if you can't view the text properly.

Techකතා සජීවීව!

සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා follow techkatha ලෙස type කොට 40404 වෙත SMS කරන.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group