Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 20වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 20වන වැඩසටහන සජීවීව ජුනි මස  5වන දින පටිගත කෙරුණා. එම වැඩසටහනට කාලිංහ, හර්ෂදේව හා මලින්ත (skype හරහා) සහභාගී වුණා. ඒ වාගේම අපේ චැට් රූම් එකේ කට්ටියත් වැඩසටහන සමග සම්බන්ධ වුණා. Techකතා ‘සජීවී’ව කියන්නේ කුමක්ද කියන එක ගොඩක් අයට ගැටලුවක්. ඒක හරිම සරලයි. අපේ සෑම පටිගත කිරීමක් සිදුකරන හැම වෙලේම අපි ඒ ගැන කලින් twitter හරහා දැනුම් දෙනවා. එවිට හැමෝටම එම වැඩසටහන සජීවීව අපේ චැට් රූම් එක හරහා සවන් දෙන අතරම අපිත් එක්ක කතා බහ කිරීම (chat) වාගේම ප්‍රශ්න ඇසීමත් කරන්න පුළුවන්. බොහෝ විට අපේ පටිගත කිරීම් සිදුකෙරෙන්නේ සෑම සිකුරාදාවකම සවස 6.30ටයි.

මේ වැඩසටහනේ අනවශ්‍ය ශබ්ද ඇසෙන්නේ මලින්තගේ ස්කයිප් හා මයික් එකේ ඇති දෝෂයක් නිසා, ඒ ගැන අපේ කණගාටුව.

අද වැඩසටහනින්….

  • Windows 7 එලි දක්වන දිනය October, 2009?
  • Google Chrome MAC හා Linux සදහා නිකුතුවක්.
  • Mobile Google Map වෙතින් දැන් ලංකවේ බොහොමයක් පාරවල්.
  • Call of Duty Modern Warfare 2 එලි දැක්වීම.
  • Computer TV Box එකක්  TV එකක් හා සම්බන්ධ කිරීම.  (VGA to Video)
  • Xbox Motion Detection (Project Natal)
  • Arduino මයික්‍රෝකොන්ටොර්ලය
  • Symbian OS, Google Android
  • Adobe ගොඩක් patch නිකුත්කරන්නේ ඇයි?
  • Laptop එකක් ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ හා netbook ගැන.
  • Windows Vista/2008 Server SP2.
  • Windows 7 වල Internet Expolora හා වෙන දේවල් Uninstall කිරීමට හැකියාව.
  • Palm Pre එලිදැක්වීම
  • Apple App store වගේම අනෙකුත් Mobile Device සාදන්නන් App Stores ආරම්භ කරයි.
  • Apple iPhone වලට OS V3 ලගදීම.
  • HDD Health එක S.M.R.T වලින් බලාගැනීම. (SMARTtools)
  • Video Editing සදහා යොදාගත ගැකි software.
  • Kaspersky Proxy සර්වරයක් හරහා update කිරීම.
  • අනුන්ගේ/open prxy බාවිතා නොකලයුත්තේ ඇයි.
  • iPhone හි සිංහල සහය සහ  Jail Breaking.
  • DialogTV වල එන උපකරන කට්ටලය නොමිලේ රූපවාහිනී නාලිකා බැලීමට යොදාගත හැකිද?
  • Windows 7 XP Mode ගැන පැමිනිල්ලක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (30MB)  or Ogg (29MB)]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (15MB) or Ogg (19MB)]

  • Share/Bookmark

Techකතා Live: 19වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 19වන් වැඩසටහන පටිගත කෙරුනේ මැයි මස 29වන දින සජීවීව. මේ අපගේ දෙවන සජීවී වැඩසටහන. අද වැඩසටහනට කාලිංග හා තිලිණ සම්බන්ද වෙනවා. Skype හරහා මලින්ත හා ආරාධිත අමුතෙක් හැටියට දසුන් සමීර මුලු වැඩසටහන පුරාවටම සම්බන්ද වෙනවා. ඒ වාගේම අපේ chat room එකේ කට්ටියද සජීවීව අපි එක්ක සම්බන්ද වෙනවා. මේ නිසා සමහර විට අපි කතා කරනේ මොකද කියා පසුව අසන අයට ගැටලුවක් වෙන්න පුලුවන්. මොකද අපි අපේ වැඩසටහන දැන් සෑම සිකුරාදාවකම සවස 6.30 සිට සජීවීව විකාෂණය කරන අතරතුරම තමයි පටිගත කරනේ. ඒ වෙලාවට ඔබටද අපේ chat room එක හරහා අප එක්ක සජීවීව සංවාදයේ යෙදෙන්න පුලුවන්. මේ ගැන අපි හැම විටම twitter ඔස්සේ ඔබව දැනුවත් කරනවා. techkatha ඔබේ twitter එකට ඇතුලත් කරගන්න. ඒ තුලින් Techකතා ගැන අලුත් තොරතුරු වගේම පටිගත කිරීම් දින හා වේලාවන්ද අප කලින් දැනුම් දෙනවා.

ඉතින් අද වැඩසටහනින් කතා කරන්නේ;

  • සිංහල යුනිකේත හා Windows XP SP3 ගැටලුව ගැන
  • Beta software බාවිතයේදී දැනගතයුතු දෑ.
  • Windows 7 ඇයි crack කරනේ ?
  • Ubuntu 9.04 වල driver ගැටලු Linux Minit 7
  • Norton Gost වලින් backup කරන ආකාරය
  • Web Hosting/Reseller Hosting යනු කුමක්ද.
  • Doming මිලදී ගත හැකි ස්ථාන. (.lk සදහා, අනුකුත් ඩොමේන් නාම සහදා Dotregisternt, Godaddy)
  • .lk ඩොමේන් ගැනීමේදී සිදුවන් අසාදාරන හා ගැටලු.
  • Norton Gost වලින් DVD වලට 80GB හෝ වැඩි HDD එකක් backup කිරීම.
  • Forum සයිට් එකක් හදන්නේ කොහොමද ? (phpbb, තවත් විස්තර)
  • Web Hosting මිළදී ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ.
  • Prolink USB Modem එකක් Ubuntu වල වැඩ නොකිරීම.
  • Intel Centerino හා Intel Core2Due අතර වෙන්ස, Mobile CPU ගැන.
  • Windows 7 XP Mode එක ගැන සරලව. (Download)
  • Dialog HSDPA මගින් Rapidshare බාවිතයේ ගැටලුව.
  • Google Adsense disable කරපු එකක බාවිතා කරපු ඊමේල් එකම බාවිතා කරන්න පුලුවන්ද ?
  • iTunes වල Terms වල ඇති දෑ :)
  • Telnet යනු කුමක්ද ?
  • Gmail වලට Chrome වලින් ලොග් වෙනකොට එන ගැටලුව.
  • Wordpress ගොඩක් hits එනකොට server හා mysql බාචිතය වැඩිවීම.
  • Word වල සමහර option disable වීම.
  • Mobile chat software හරහා voice call ගැනීම.
  • iPhone හරහා Skype යොදාගෙන 3G Data call ගැනීමට නොහැක.
  • LCD Monitor එකක් පිරිසිදු කිරීම.
  • PC to PC cross කේබල් එකක් ගෙනයාහැකි උපරිම දුර.
  • Gameකාමරය: LAN වල play කරන්න පුලුවන් game
  • පරණ වැඩ නොකරන 4port router එකක් network hub එකක් ලෙස බාවිතා කිරීම.
  • Network ගැන ඉගෙන ගැනීම හා CCNA පිලිගැනීමක් තියනවාද?
  • සිංහල බාවිතයට පහසු වෙන්න උදවු කිරීම.
  • සිංහල යුනිකේත ගැටලු හා ඒවාට කල හැකි දෑ.
  • Google Friends connect නිසා වෙබ් site එක slow වෙන්න පුලුවන්ද?
  • Techපුවත්: Sony Ericsson වෙතින් MP12 කැමරාවක් සයිත ජංගම දුරකතනයක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Share/Bookmark

Techකතා 18වන වැඩසටහන හා පැන-විසඳුම්, පලමු සජීවී විකාෂණය

ප්‍රමදාවී හෝ Techකතා 18වන වැඩසටහන අපි අද upload කලා, මේ ප්‍රමාද වීම ගැන අපි ඔබගෙන සමාව අයදිනවා. Techකතා 18වන වැඩසටහන නව පිටුවක් පෙරලමින් එය සජීවීව විකාශනය කර අතර අපගේ chat room එක හරහා අප සමග වැඩසටහනට සහාබාගී වෙන්න හැකි විය. මින් පසු සෑම Techකතා වැඩසටහනක්ම අපි සජීවීව පටිගත කරන අතර අප හා අපගේ chat room එක හරහා ඔබටද සම්බන්ධ විය හැක. අද වැඩසටහනට කාලිංග, තිලිණ හා හර්ෂදේව සම්බන්ධ උනා, Skype හරහා මලින්ත ද, බුද්ධික ඇමරිකාවේ සිට කෙටි සංවාදයකට සම්බන්ධ විය.

ඔබ හා අප අතර බැදීම තවත් වැඩි කිරීමට මිලග පටිගත කිරීමට ප්‍රථමයෙන්, Twitter මගින් ඒ ගැන ඔබට දැනුම් දෙන්න අප බලාපොරොත්තු  වෙනවා. ඒ නිසා Techkatha ඔබේ Twitter වෙත ඇතුලත් කරගන්න.

අද වැඩසටහනින් අප කතා කරනේ…

  • Hardware මගින් Virus Guard යනු මොනවාද ?
  • Hardware firewall හා Software firewall වල වෙනස හා මොනවාද යන්න.
  • Flsh Diver වල එන Virus Scanners.
  • Virus මගින් DNS Cashe එක වෙනස් කිරීම නිසා Antirus site block වීම.
  • Software patch install කිරීමේ වැදගත් කම.
  • Windows 100% සමාන Opensource ReactOS ?
  • එකම virus එක විවිධ version ඇතිවීම.
  • MAC OS වලට වයිරස් හා MAC OS botnet ?
  • ලෝකයේ OS බාවිතය (OS Statistics)
  • ඇයි Windows 7 torrent මගින් download නොකල යුත්තේ.
  • ඇයි Antivirus crack නොකල යුත්තේ.
  • Netbook පරිගනකයක් යනු කුමක්ද හා ඒවායේ මිල.
  • UCSC මගින් WebTV එකක් .
  • Kaspersky Key black list වීම.
  • Free හා non-Free Virus scanner ගැන.
  • OpenSource Antivirus (ClamAV හා ClamWIN)
  • PHP වලින් Image file location එක නෙපෙන්වා පිටට ලබාදීම. (Demo File)
  • Transpernt proxy එකක් යනු කුමක්ද ?
  • Moneybookers බාවිතය හා account එක verification.
  • Intenrte එක තව computer කීපයක් හරහා share කිරීම. (ad hoc හා ICS)
  • NFS Most Wanted Network Multiplayer.
  • ATX Power supply එකක් වැඩකරනවද කියා පරික්ෂාකිරීම.
  • පරිගනක Hardware මිලදීගැනීමේදී සැලකිලිමත් වියයුතු දෑ.
  • Hamachi යනු කුමක්ද ?
  • Multiplayer Gaming ගැන.
  • World of Warcraft
  • USB Potable HDD hard disk වල මිල ගනන්.
  • බුද්ධික එක්ක පොඩි සංවාදයක්.
  • iPhone development in Windows.
  • MAC Mini
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Share/Bookmark

Techකතා එකොලොස් වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය

Techකතා මෙවර වැඩසටහන ටිකක් කෙටි කරන්න අපිට සිද්ධ උනා. මොකද හෙට (අපි පටිගත කරනේ සිකුරාදා රෑ) අපිට කලින් යොදාගත් වැඩක් තිබෙන නිසා. මේ හේතුව නිසා අද අපි පිලිතුරු දෙන ප්‍රශ්න ප්‍රමානය අඩුකිරීමට සිද්ධ උනා. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. තිලිණ නම් කලින් ඇවිත් පටිගත කිරීමට කලින් පැනලා ගියා. කෙසේ හෝ තිලිණ, ඩනිෂ්ක සහ මලින්ත පටිගත කිරීම සමග Skype මගින් සම්බන්ධ වුනා. හර්ෂ, කාලිංග සහ බුද්ධික සුපුරුදු ලෙස බත්තරමුල්ලේ සිට පටිගත කිරීම සිදු කරා. අපේ තිලිණ අසනීප තත්වයෙන් පසුවන නිසා වැඩසටහන අතරතුර බාදාකාරී ශබ්ද ඇසේවි. ඒවා ගනන් ගන්න එපා :)

අද වැඩසටහනින්….

  • Linux ඇති පරිගනකයක Windows නැවත ස්ථාපනය කිරීමේදී ඇතිවන ගැටලුව (ගිය වැඩසටහනේ ඉතිරිය)
  • Bug එකක් වාර්තා කිරීමේදී දැනගතයුතු දෑ
  • Windows Active Directory යනු කුමක්ද?
  • DNS සවරයක් යනු කුමක්ද?
  • DNS සමග එන record වර්ග
  • DNS Root සවර්ස් (Root Nameservers)
  • SPF (Sender Policy Framework)
  • DHCP සවරයක් යනු කුමක්ද?
  • DHCP හරහා Network Boot කිරීම (Network Booting)
  • MAC Address (උපකාරක පුරුක)
  • Linux Directory Service
  • BIND වින්ඩෝස් ඩොමේන් එකෙක් ලෙස යොදා ගැනීම
  • Ubuntu 9.04 හි සිට alt+ctrl+backspace disable කිරීම
  • Wordpress බ්ලොග් එකකට එන ස්පෑම් නැවත්වීම (Akismet)
  • MS SQL Server ලයිසන්
  • Windows 7
  • Gameකාමරය: ATI සමාගමෙන් අලුත් VGA Card එකක්
  • Techපුවත්: SLT ADSL 4mbps
  • Techපුවත්: Dialog WiMAX ගැටලු
  • Bandwidth/Trafic Sharpning සහ ඒ සදහා භාවිතා කරන මෘදුකාංග

  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පළමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]

    • Share/Bookmark

    Techකතා අට වන වැඩසටහන, පැන-විසදුම් සහ Game කාමරය

    Techකතා පටන්ගෙන දැන් මාස දෙකක් වෙන්නත් එනවා. අද අට වන වැඩසටහන. මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ. ඇත්තටම මේ කෙටි කාලය තුල අපි ගොඩක් අත්දැකීම් ලබාගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ හරහා අපිට හුග දෙනෙක්ව දැන හැදින ගන්නත් ලැබුනා.

    අපේ කණ්ඩායම කාර්යබහුල වීම නිසා මෙවර විශාල ප්‍රෂ්න ගනනකට පිලිතුරු ලබා දීමට බැරි වුනා. මේ ගැන ප්‍රෂ්න යොමු කල ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබේ පැනයට පිලිතුරු අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහනකදී ලැබෙයි. අද වැඩසටහනට අපේ කන්ඩායමේ සියලුම දෙනා සහභාගී වුනා.

    මෙන්න අද වැඩසටහනින් අපි කතා කරන කරුනු…

    • Quake Online අඩවියේ වයිරස
    • KIT සම්බන්ධතාවයක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීම
    • Laptop RAM වැඩිකිරීම හා මිලදී ගැනීම (උපකාරක පුරුක)
    • අන්තර්ජාල වෙබ් අඩවි වලින් මුදල් සෙවීම (උපකාර පුරුක)
    • Nokia දුරකතන වල ඇතිවන ගැටලු සහ Firmware ස්ථාපනය (උපකාරක පුරුක)
    • Windows වලින් Linux වලට මාරුවීම
    • මොනවද මේ PDF? (උපකාරක පුරුක 1) (උපකාරක පුරුක 2)
    • SPAM පිටුදැකීමට ගත හැකි ක්‍රියාමාර්ග (උපකාරක පුරුක)
    • Facebook අලුත් මුහුණත
    • Techපුවත්: අලුත් iPod Shuffle
    • Techපුවත්: Google Reader
    • Techපුවත්: Firefox 3.5
    • Techපුවත්: මේ සතියේ පැවැත්වෙන IT ප්‍රදර්ශනයක්
    • Gameකාමරය: හොද VGA Card එකක් තෝරා ගැනීම සහ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු
    • Gameකාමරය: Fedora 11 සමග Games (උපකාරක පුරුක)
    • Windows XP SP3 සිංහල යුනිකෝඩ් ගැටලුව
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
    • Share/Bookmark

    Techකතා පස්වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය

    ඔන්න සතියක් ගෙවී ගියා නොදැනීම. Techකතා 6 වන පටිගත කිරීමත් ඔන්න අපි කළා. අද පටිගත කිරීම සිදු වුණේ අලුත් තැනක සිට. මතකනේ පසුගිය සතියේ අපිට වුණ ඇබැද්දිය.. ඒ වගේම අපේ තිලිණටත් අද පොඩ්ඩක් සනීප මදි. ඒත් අපිත් එක්ක පටිගත කිරීමට සහභාගි වුණා. ඩනිෂ්ක හා මලින්ත සුපුරුදු පරිදි Skype හරහා සම්බන්ධ වුණා.

    මෙන්න අද වැඩසටහනේදී අපි කතා කරන දේවල්…

    • Techකතා Mobile වෙබ් අඩවිය (http://m.techkatha.com) සදහා Mobitel APN ගැටලු විසදීම
    • Techකතා Mobile අඩවියට ගිය විට Invalid Address ලෙස පණිවිඩයක් දිස් වීම
    • හොදම Mobile Broadband (HSDPA) සම්බන්ධතාවය
    • RSS Feed එකක් යනු කුමක්ද?
    • ADSL මොඩමයක් භාවිතයෙන් FAX යැවීම සහ Call ගැනීම
    • MS Office 2007 සමග එන Groove යකු කුමක්ද?
    • Payment Gateway/Internet Payment හා එහි භාවිතය
    • වෙබ් අඩවියකට පැමිනෙන්නන් හා ඔවුන් ගැන විස්තර ලබාගැනීම (උපකාරක පුරුක)
    • MS ISA සහ MS WSUS එකම සර්වරයක install කරන ආකාරය
    • Oracal DB Backup කිරීමේදී එන ගැටලු (උපකාරක පුරුක1, උපකාරක පුරුක2, උපකාරක පුරුක3)
    • Cloud computing යනු කුමක්ද?
    • Windows XP සහ Ubuntu භාවිතයේදී පැන නගින Boot  ගැටලුව (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
    • අන්තර්ජාලය හරහා මුදල් සෙවීම, පිරමීඩාකාර ගනු-දෙනු
    • SPAM යනු කුමක්ද?
    • දසුන් සමීර සමග : වින්ඩොස් XP SP3 මත සිංහල Install කිරීමේදී එන ගැටලුව (සිංහල පලමු වරට ස්තාපනය, SP2 වලදී සිංහල දමා තිබූනානම්)
    • Apple Safari 4 (Beta)
    • Gameකාමරය: WCG 2009
    • Gameකාමරය: Quake Now Online
    • Techකතා Badge
    • Linux මත Techකතා Skype ලින්ක් එක වැඩ නොකිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • ඉතිරිය කියවන්න »

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

    March 2010
    M T W T F S S
    « Feb    
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031