Techකතා » Game කාමරය
	<sy:updateFrequency>1</sy:updateFrequency>
	<itunes:author>Techකතා</itunes:author>
		<itunes:name>Techකතා</itunes:name>
Techකතා » Game කාමරය
Techකතා Live: 20වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය
		<slash:comments>3</slash:comments>
			<itunes:subtitle>Techකතා 20වන වැඩසටහන සජීවීව ජුනි මස  5වන දින පටිගත කෙරුණා. එම වැඩසටහනට කාලිංහ, හර්ෂදේව හා මලින්ත (skype හරහා) සහභාගී වුණා. ඒ වාගේම අපේ චැට් රූම් එකේ කට්ටියත් වැඩසටහන සමග සම්බන්ධ වුණා. Techකතා 'සජීවී'ව කියන්නේ කුමක්ද කියන එක ගොඩක් අයට ගැටලුවක්.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා Live: 19වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය
		<slash:comments>9</slash:comments>
			<itunes:subtitle>Techකතා 19වන් වැඩසටහන පටිගත කෙරුනේ මැයි මස 29වන දින සජීවීව. මේ අපගේ දෙවන සජීවී වැඩසටහන. අද වැඩසටහනට කාලිංග හා තිලිණ සම්බන්ද වෙනවා. Skype හරහා මලින්ත හා ආරාධිත අමුතෙක් හැටියට දසුන් සමීර මුලු වැඩසටහන පුරාවටම සම්බන්ද වෙනවා.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා 18වන වැඩසටහන හා පැන-විසඳුම්, පලමු සජීවී විකාෂණය
		<slash:comments>5</slash:comments>
			<itunes:subtitle>ප්‍රමදාවී හෝ Techකතා 18වන වැඩසටහන අපි අද upload කලා, මේ ප්‍රමාද වීම ගැන අපි ඔබගෙන සමාව අයදිනවා. Techකතා 18වන වැඩසටහන නව පිටුවක් පෙරලමින් එය සජීවීව විකාශනය කර අතර අපගේ chat room එක හරහා අප සමග වැඩසටහනට සහාබාගී වෙන්න හැකි විය.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා එකොලොස් වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය
			<itunes:subtitle>Techකතා මෙවර වැඩසටහන ටිකක් කෙටි කරන්න අපිට සිද්ධ උනා. මොකද හෙට (අපි පටිගත කරනේ සිකුරාදා රෑ) අපිට කලින් යොදාගත් වැඩක් තිබෙන නිසා. මේ හේතුව නිසා අද අපි පිලිතුරු දෙන ප්‍රශ්න ප්‍රමානය අඩුකිරීමට සිද්ධ උනා. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා අට වන වැඩසටහන, පැන-විසදුම් සහ Game කාමරය
		<description><![CDATA[Techකතා පටන්ගෙන දැන් මාස දෙකක් වෙන්නත් එනවා. අද අට වන වැඩසටහන. මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ. ඇත්තටම මේ කෙටි කාලය තුල අපි ගොඩක් අත්දැකීම් ලබාගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ හරහා අපිට හුග දෙනෙක්ව දැන හැදින ගන්නත් ලැබුනා.
අපේ කණ්ඩායම කාර්යබහුල වීම නිසා මෙවර විශාල ප්‍රෂ්න ගනනකට පිලිතුරු ලබා දීමට බැරි වුනා. මේ ගැන ප්‍රෂ්න යොමු [...]]]></description>
		<slash:comments>9</slash:comments>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා පස්වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය
		<description><![CDATA[ඔන්න සතියක් ගෙවී ගියා නොදැනීම. Techකතා 6 වන පටිගත කිරීමත් ඔන්න අපි කළා. අද පටිගත කිරීම සිදු වුණේ අලුත් තැනක සිට. මතකනේ පසුගිය සතියේ අපිට වුණ ඇබැද්දිය.. ඒ වගේම අපේ තිලිණටත් අද පොඩ්ඩක් සනීප මදි. ඒත් අපිත් එක්ක පටිගත කිරීමට සහභාගි වුණා. ඩනිෂ්ක හා මලින්ත සුපුරුදු පරිදි Skype හරහා සම්බන්ධ වුණා.
මෙන්න අද වැඩසටහනේදී අපි කතා [...]]]></description>
			<itunes:subtitle>ඔන්න සතියක් ගෙවී ගියා නොදැනීම. Techකතා 6 වන පටිගත කිරීමත් ඔන්න අපි කළා. අද පටිගත කිරීම සිදු වුණේ අලුත් තැනක සිට. මතකනේ පසුගිය සතියේ අපිට වුණ ඇබැද්දිය.. ඒ වගේම අපේ තිලිණටත් අද පොඩ්ඩක් සනීප මදි. ඒත් අපිත් එක්ක පටිගත කිරීමට සහභාගි වුණා.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා තුන්වන වැඩසටහන, පැන-විසදුම් සහ සිංහල යුනිකේත සම්බන්ධ ගැටලු…
			<itunes:subtitle>ඔන්න Techකතා තෙවන වැඩසටහනටත් ආවා. ලොකු දුරක් ඉතාම කෙටි කාලයකින් ආවා කියලා හිතෙනවා. ඒ වගේම 13 වන සිකුරාදා තමයි Techකතා පටිගත කිරීම ආරම්භ කරේ. ඉවර වෙනකොට නම් සෙනසුරාද උදේ 1 වෙලා. මොකද අපේ කන්ඩායම ගොඩක් කාර්ය බහුල වෙලා දවල් කාලයේ, ඉතින් මුනගැහුනේ රෑ වෙලා.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා දෙවන වැඩසටහන, පැන-විසදුම් සහ ලංකාවේ හැදූ පරිගනක ක්‍රීඩා…
		<description><![CDATA[සතියක් ගෙවිලා ගියා නොදැනීම… ඔන්න Techකතා දෙවන වැඩසටහනත් ඇවිත්… අපිට ලැබුන ප්‍රශ්න ප්‍රමාණය හා ප්‍රතිචාර බොහොමයි, හරිම සතුටුයි ඒ ගැන නම්.
අද Techකතා නැවුම් ආකාරයකට තමයි ඔබ වෙත ගෙන එන්නේ. මොකක්ද මේ වෙනස? ඒ තමයි පටිගත කිරීමේදී පැන නැගුනු බොහෝ තාක්ෂනික ගැටලු සදහා අපි පිලිතුරු සොයා ගැනීම. අද අපේ කන්ඩායමේ සාමාජිකයින් හය දෙනා සහ ආරාධිත අමුත්තන් [...]]]></description>
			<itunes:subtitle>සතියක් ගෙවිලා ගියා නොදැනීම... ඔන්න Techකතා දෙවන වැඩසටහනත් ඇවිත්... අපිට ලැබුන ප්‍රශ්න ප්‍රමාණය හා ප්‍රතිචාර බොහොමයි, හරිම සතුටුයි ඒ ගැන නම්. - අද Techකතා නැවුම් ආකාරයකට තමයි ඔබ වෙත ගෙන එන්නේ. මොකක්ද මේ වෙනස?</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>
Techකතා පලමු වැඩසටහන, පැන විසදුම් සහ Game කාමරය…
		<description><![CDATA[ආයුබෝවන්…! අපිට හරිම සතුටුයි ඔබෙන් ලැබුන ප්‍රතිචාර ගැන. අපි නොසිතූ තරම් පිරිසක් අපිට සුබ පැතුවා, උදව් කරන්න ඇහුවා, අපිව දිරිමත් කළා. අත්තටම දින කීපයකදී මෙවැනි ඉහල ප්‍රතිචාර ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ගොඩක් ගැටලු යොමු කරල තිබුනා අපේ Techකතා ෆෝරමය යොදාගෙන. ඒ ගැනත් හරිම සතුටුයි.
Skype යොදාගෙන වැඩිය ගැටලු ඉදිරිපත් කර තිබුනේ නෑහැ. [...]]]></description>
			<itunes:subtitle>ආයුබෝවන්...! අපිට හරිම සතුටුයි ඔබෙන් ලැබුන ප්‍රතිචාර ගැන. අපි නොසිතූ තරම් පිරිසක් අපිට සුබ පැතුවා, උදව් කරන්න ඇහුවා, අපිව දිරිමත් කළා. අත්තටම දින කීපයකදී මෙවැනි ඉහල ප්‍රතිචාර ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.</itunes:subtitle>
		<itunes:author>Techකතා</itunes:author>