Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:52වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 52වන වැඩසටහන 2010 පෙබරවාරි මස 18වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට techkatha@googlegroups.com ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

[0:01:39] Techකතා MP3 එක download කිරීමේ ගැටලුව.
[0:02:32] ලංකාවේ AI භාවිතය ගැන.
[0:03:41] ZTE 852 Modem ගැටලුවක්.
[0:05:11] Mobitel HSDPA data භාවිතය බැලීම. (DU Meeter)
[0:05:55] Nokia N82 බැටරියක් ගැනීම.
[0:07:37] Windows 7 සෑම version එකක්ම අඩංගු DVD
[0:09:22] Airtel FUP එකක් තියෙනවාද?
[0:09:43] Paypal Account එකක් සාදාගැනීම.
[0:13:35] Pidgin සිංහල යුනිකෝඩ් ගැටලුව.
[0:14:27] TCP/IP OSI, Lyaer 3 router ගැන.
[0:20:04] 64bit හා 32bit ගැන. (EP23)
[0:23:07] i386, i586, i686 ගැන.
[0:25:48] Video කැමරා 4ක් භාවිතා කර event එකක් live stream කිරීම.
[0:29:14] Win7 වල Huawei E1550 එකක් remove කරන්න නොහැකිවීම.
[0:29:47] Serach engine වල Auto complete වීම ගැන.
[0:32:26] එදිනෙදා වැඩකටයුතු manage කරගැනීම. (Remember The Milk)
[0:35:18] Windows 7 Home server
[0:36:23] eBay එකෙන් 128GB වැනි Pen Drive ගැනීම.
[0:37:59] Facebook chat එකේ pop.mp3 file එක download වීම.
[0:39:51] HSDPA සදහා Antenna
[0:42:43] ZTE 852 මොඩමය Ubuntu 9.10 සමග.
[0:44:27] SuperSIM වල ඇති වාසි?
[0:47:14] Windows Phone 7 Series, Nexus One, Andriod, PlanPre
[0:52:38] නමයි, උපන්දිනේ දන්නවනම් email එක සෙවීම.
[0:53:58] බ්ලොග් එකට එන අය ගනන පෙන්නන ගැජට් එකක්?
[0:57:06] හොදම LCD එක කුමක්ද ?, dead pixsal. 21″ LCD මිල.
[1:01:27] Windows 7 – 768MB RAM එකක දාවනය.
[1:03:44] 32K, 64K SIM Copy කිරීම.
[1:04:33] Microcip hack කිරීම.
[1:09:54] සමහර අඩවි වලට Proxy වලින් පමණක් යන්න පුලුවන් වෙන්නේ ඇයි?
[1:12:53] Dynamic IP තියන එකක Preminum account එකක් බාවිතය.
[1:13:38] Movie එකකට සිංහල උපසිරැසි දැමීම.
[1:14:26] Sony Ericsson Firemware Vodafone එකකට දැමීම.
[1:16:07] Nod32 vs Avast
[1:18:55] Autorun virs වලින් ගැලවීම.
[1:20:03] Certification ගැන.
[1:21:01] හොද Computer programing language එකක්.
[1:25:20] Computer grapics හා Image processing කිරීමේ වාසි.
[1:26:22] Computer එක restart කිරීමෙන් පසු stuck වීම.
[1:27:56] XP Drivers Windows 7 සමග බාවිතය.
[1:28:28] Paypal ගැන.
[1:28:42] DialogTV එකක් පිටරට ගෙනියන විදිය.
[1:28:49] XP වල Japanese දැමීම.
[1:30:19] NAS එකක් මගින් Computer Install කිරීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (43MB) or Ogg (57MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (8MB)]

    • Share/Bookmark

    Techකතා 51වන වැඩසටහන හා තෑගී දිනාගත් අය.

    Techකතා 51වන වැඩසටහන 2010 පෙබරවාරි මස  11 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂ (ස්කයිප් හරහා) සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    ඔන්න හැමෝම පුන පුනා බලාසිටි 50වන වැඩසටහනෙන් ඇසූ පැනවලට තෑගී දිනූ අය.

    .NET පොත් දිනාගත් අය.

    • ගයන්ත සමරදිවාකර
    • තිලිණ පලමකුඹුර
    • මදුරංග

    Windows 7 Ultimate DVD එක දිනාගත්තේ.

    • අමිල පැතුම් මහගම

    අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2ක් දිනාගත් අයගේ නම් ඔවුන්ගේ පවුද්ගලිකත්ව සුරැකිය යුතු නිසා මෙහි සදහන් නොකර සිටීමට අපි තීරණය කරා. මේ තෑගී දිනාගත් අයට එම තෑගි ලබාන්නා ආකාරය අප පසුව දැනුම් දෙන්නෙමු.

    තෑගී දිනාගත් සැමටම අපේ සුභ පැතුම්. වැඩි විස්තර 25වෙනි බ්‍රහස්පතින්දා පටිගත කරන 52වන වඩසටහනෙන් බලාපොරොත්තු වන්න. ඒවාගෙම මේ තෑගිවලට අනුග්‍රහය සැපයූ Microsoft (ශ්‍රී ලංකා) .Net Forum එකට සහ වෙලින්ටන් පෙරේරා මහතාට අපගේ ස්තුතිය.

    සැ.යු. තෝරාගත් කණ්ඩායෙමෙන් ජයග්‍රහකයන් තෝරාගැනීම සඳහා කුසපත් ඇදීමට අප මෙම වැඩසටහන යොදාගත්තා.

    අද වැඩසටහනින්…

    • [0:03:24] HSDPA වලින් Virus වලට බලපෑමක්.
    • [0:03:24] HSDPA මොඩමයක් ලගින් Spaker එකක් ලග තැබීම.
    • [0:05:01] Torrent වලින් ගත්ත Fedora එකක් Install ගැටලුව.
    • [0:06:27] GE G2 Digital කැමරාව ගැන.
    • [0:07:34] ons.exe හා butee.exe Virus
    • [0:08:56] Mobitel HSDPA 619 Error එක
    • [0:09:48] My Dcoument නොපෙන්වීම.
    • [0:10:27] Blog එකකට Dontate button එකක් දැමීම.
    • [0:11:06] UPS එකේ Light මාරුවීම හා computer එක restart වීම.
    • [0:12:33] Internet එක හරහා Free Class හා SMS නොමිලේ ලබාගැනීම.
    • [0:13:31] XP PC එකකට Windows Media player 11 දැමීම.
    • [0:13:58] Techකතා SMS පරිගණකය පැය 24 ම ධාවනය වෙනවාද ?
    • [0:14:11] XP පලමු HDD එකේ, Win7 දෙවන HDD එකේ, boot ගැටලුවක්.
    • [0:16:33] ZTE චීන දුරකතනය සමහර කුළුනුවල 3G වැඩ නොකිරීම.
    • [0:17:40] Win7 වල Virtual Drive සෑදීම. (PowerISO)
    • [0:19:18] TCP/IP හා Protocall, FTP, HTTP ගැන.
    • [0:21:22] මදුර dictonery එකේ සිංහල දැමීම.
    • [0:22:18] P4 එකකට Ubuntu දැමීමේදී Display එන්නෙ නැති ගැටලුවක්.
    • [0:23:50] Modem එකක් නැතුව Internet යෑම.
    • [0:25:33] වඩා හොඳ ලැප්ටොප් වර්ගයන්.
    • [0:29:36] Network ගැන ඉගෙන ගැනීමට හොඳ කොහොමද ?
    • [0:33:22] Sony Ericsson K500 එකක මැකුනු SMS reover කිරීම.
    • [0:34:01] Secure කරපු Wireless network එකක් acess කිරීම.
    • [0:35:37] Windows Vista 3.5 base score එක Windows 7 වලදී අඩු වීම.
    • [0:37:11] Vista NTFS හා Windows 7 වල NTFS version වෙන්ස්ද ?
    • [0:38:04] Vista හා Windows 7 වල වෙනස්කම්.
    • [0:42:07] Google Buzz හා Google Wave !
    • [0:44:06] Avast 5.0 හා MSE වෙලින් හොඳ ?
    • [0:44.42] Avast Browser කරන web සයිට් වලට ආරක්ෂාවක් ?
    • [0:45:01] Win7 ADSL එක්ක Counter Strike Hamchi එක්ක භාවිතය.
    • [0:46:42] Network command ගැන පැහැදිලි කිරීමක්.
    • [0:48:41] MIS degree එකක් සමග CCNA කිරීම හොදයිද ? නැතිනම් Networking ද ?
    • [0:52:29] IT වලින් ජොබ් එකක් කිරීමට A/L ඕනේද ?
    • [0:53:27] Nero වලින් write කිරීමේදී ගැටලුවක්.
    • [0:55:07] XP Download කරපු එකක් Install කිරිමට නොහැකිවිම.
    • [0:56:56] Service Pack හා Patch ගැන
    • [1:00:08] Techකතා Chat එකේ Google Adds ?
    • [1:03:25] Windows XP Recovery console එක ගැන.
    • [1:04:15] cPlue පෙබරවාරි කලපය නිකුත්වේ.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (31MB) or Ogg (43MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.7MB)]

    • Share/Bookmark

    Techකතා 50වන වැඩසටහන හා තෑගී දිනාගන්නා හැටි!

    Techකතා 50වන වැඩසටහන 2010 ජනවාරි මස 28 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා සදීප ස්කයිප් හරහා සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    ඒ අතර, වැඩසටහන අතරතුරේදී මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් සහ දසුන් සමඟද කතා කරන්නට හැකියාව ලැබුනා.

    ඉතින් මෙන්න අප ඔබට දෙන තෑගි

    1. අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2ක් (O/L, A/L හෝ විශ්ව විද්‍යාල සිසුන්ට)

    2. Windows 7 Ultimate Genuine OS එකක්.

    3. .NET ගැන ලියවූ පොත් තුනක්.

    තෑගි දෙන්නේ කවුද ?

    එක් ශිෂ්‍යත්වක් ලබා දෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් පෙරේරා මහතා විසිනි (පුද්ගලික මුදලින්). අනිත් ශිෂ්‍යත්වය Techකතා කණ්ඩායමෙනි. ඉතුරු තෑගි සියල්ල Microsoft Sri Lanka .NET Forum වෙතිනි.

    තෑගි ගන්නේ කෙසේද?

    ඔබට මෙම තෑගි ලැබිය යුත්තේ ඇයි කියා අපට info@techkatha.com වෙත ඊමේල් එකක් එවන්න. හැබැයි පෙබරවාරි 18 වෙනිදා රෑ12ට පෙර එවිය යුතුයි. වැඩි විස්තර සදහා අද වැඩසටහනට සවන්දෙන්න.

    අද වැඩසටහනින්…

    • [07:53] TV එක දැමූවිට computer එක restart වීම.
    • [11:26] Live Audio Stream කිරීම.
    • [13:06] eBay එකෙන් අපි ගන්න දේවල් අපිට ලැබෙන්නේ කෙසේද?
    • [16:09] P4 පරිගනකය off වීම හා CPU එක රත්වීම.
    • [17:38] Dual Channel RAM ගැන හා නොගැලපෙන RAM
    • [21:44] ZTE MF628 මොඩමය Unlook කිරීම.
    • [23:02] Apple iPad – Tablet එක ගැන. (නිවැරදි කිරීමක්, ඇමරිකාවේ AT&T සමාගම බාවිතා කරනේ ලංකාවේ බාවිතා කරන සංඛ්‍යාතමය. T-Mobile සමාගම බාවිතා කරනේ වෙනත් non-standerd සංඛ්‍යාතමයන්ය.)
    • [27:34] Memory අඩුවෙන් බාවිතාවෙන Antivirus එක.
    • [31:23] HP Laptop එකක KLite Code pack එක වැඩ නොකිරීම.
    • [32:49] Audio Sandbox එකක් යනු කුමක්ද?
    • [33:43] Dialog SAT එකක් පිටරට ගොස් නැරබීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
    • [35:52] Outlook වලට සමාන OpenSource විකල්ප.  (ThunderbirdEvolution)
    • [37:31] වෙලින්ටන් පෙරේරා මහතා සමග පිලිසදරක්.
    • [53:09] GPA එක අඩුනම් රැකියාවට යන එක ගැටලුවක් ද?
    • [55:26] Online Radio පටිගත කිරීම.
    • [56:18] eBay එකෙන් ගත්ත USB HDD එකක් ගැටලුවක්.
    • [1:00:17] දසුන් සමීර සමග cPlus සගරාව ගැන පිලිසදරක්.
    • [1:08:43] HTC Windows Mobile එකකකට සිංහල දැමීම.
    • [1:10:10] iPhone වලට සිංහල යුනිකෝඩ්
    • [1:11:39] XP, Vista, Ubuntu ඇති පරිගනකයටකට Vista මකා Windows 7 දැමීම.
    • [1:12:19] PHP වලින් email read කිරීම.
    • [1:13:30] Windows 7 වල Bluetooth icon එක නැතිවිම.
    • [1:15:41] bluesoleil හා windows 7
    • [1:16:18] Sony Ericsson වලට Software එක දැමීම.
    • [1:17:47] HDD එකක් Partition කිරීමේ වැදගත්කම.
    • [1:18:23] Office 2010 64bit එක 32Bit OS එකක දැමීම.
    • [1:19:10] CPU-Z වලින් RAM වේගය බලාගැනීම. (RAM තොරතුරු ලබාගැනීම)
    • [1:20:27] පරිගණකයක් සෑදීමේදී RAM, CPU, Motherboard තේරීම.
    • [1:22:48] Nokia Phone එකක ලැබෙන සිග්නල් අනුව වේගයන් වෙනස්වීම.
    • [1:25:22] ZTE ADSL Modem එක Windows 7
    • [1:26:05] web site වල www තියෙන්නෙ ඇයි?
    • [1:29:01] Windows 7 Starter හි මිල.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (43MB) or Ogg (61MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (7.5MB)]

    • Share/Bookmark

    Techකතා Live:49 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 49වන වැඩසටහන 2010 ජනවාරි මස 21 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මීලග වැඩසටහන 50 වන වැඩසටහන බැවින් මෙතෙක් කල් අප සමග රැදී සිටි Techකතා අසන්නන්ට තෑගි පිරිනැමීමේ යෝජනාවක්ද වැඩසටහන අතරතුරදී මතුවුනා.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [01:25] ලංකාවේ Broadband Internet සදහා තීති මාලාවක්
    • [05:35] cPlus සගරාව
    • [07:30] Windows recovary partition එකක් හැදීම (Norton Ghost)
    • [08:50] Hadrd disk බැකප් DVD මතට ගැනීම
    • [10:05] Samsung U900 සදහා ගේම්ස් ලබාගැනීම සහ මොඩම් එකක් ලෙස භාවිතය (Samsung PC Studio)
    • [12:40] Windows OS එක Linux මගින් recover කිරීම
    • [13:25] MS Powerpoint සමග ඇති සිංහල යුනිකෝඩ් ගැටලුව
    • [14:30] USB කේබල් එක මගින් ජංගම දුරකතනය නිතරම පරිගනකයට සම්බන්ද කිරීම අහිතකරයිද?
    • [15:50] Windows 7 RC activate කිරීම
    • [16:20] C Drive එකේ ඉඩ ප්‍රමානය අඩුවීම වෛරසයක බලපෑමක්ද?
    • [17:50] ඊමේල ගිනුමේ ඇති මේල් පරිගනකයට කොපි කිරීම (Google Gears)
    • [18:50] Anonymous proxy
    • [20:25] Blackberry phone එකක් පරිගනකයට සම්බන්ධ කිරීම (BlackBerry® Desktop Software)
    • [21:45] TechKatha SMS Gateway එක වැඩකරන ආකාරය
    • [23:10] Linux සදහා Antivirus, Firewall භාවිතා කල යුතුද? (ClamAV®, Linux Firewall GUI, Iptables)
    • [26:45] Programming සදහා සූදානම් වන ශිෂ්‍යයෙක් CCNA සදහා හැදෑරීම ප්‍රයෝජනවත්ද?
    • [34:40] Foxcon G31 motherboard එකේ Windows 7 සමග එන ගැටලුව
    • [35:55] Sony Laptop හොදද?
    • [38:25] Server එකකින් ඊමේල් එකක් යැවීම
    • [39:50] Toshiba Laptop එකක LCD එකේ සුදු ඉරි දිස්වීම
    • [41:15] HSDPA Modem එකකින් දුරකතන ඇමතුම් ගත හැකිද?
    • [41:35] ඇමරිකාවෙන් මිලදීගත් ලැප්ටොප් එකක් සදහා ලංකාවේදී සේවා ලබා ගැනීම
    • [42:20] HTML 5 සදහා වෙබ් බ්‍රවුසර් සහාය දැක්වීම
    • [44:05] HTML 5 මගින් Mobile Applications සදහා බලපෑම
    • [45:20] Ubuntu සහ Windows XP dual boot
    • [47:10] Bill Gates ගේ Twitter ආගමනය
    • [48:35] IDE Hard Disk එකක් SATA පමනක් ඇති මදර්බෝඩ් එකකට සවි කිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (25MB) or Ogg (36MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.6MB)]

    • Share/Bookmark

    Techකතා Live:48වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 48වන වැඩසටහන 2010 ජනවාරි මස 14වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැම්ම එයට සාමාජිකත්වය ලබාගන්න ඒ එක්කම යාලුවන්ටත් කියන්න. ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න, ඉක්මනට පිලිතුරු ලබාගැනීම සදහා අපේ Community එකෙන් අහන්න ලේසිම විදිය. Techකතා Community එකට සම්බන්ද වෙන්න හරිම ලේසියි, මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe කරන්න. ඉන්පසුව ඔබට සමුහයට ඇතුලත් කල විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති, පැනයක් ඇසීමට techkatha@googlegroups.com ඊමෙල් ලිපිනයට ඊමේල් කරන. එකිනෙකාට උපකාර කරගන්න වගේම දැනුව බෙදාගන්න මේක හොද තැනක්. හැබැයි ඊමෙල් එවන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

    පසුගිය වැඩසටහන මෙන්ම හැම පැනයක්ම කතාබහට ලක්කරන ඇරබූ කාලය අපි  හැම පැනයට ඉදිරියෙන් ලබා දෙනවා.

    අද වැඩසටහනින්…

    • [02:03] Mobile Phone ගන්න හොද තැන්.
    • [03:28] Nokia වල Fake Phones
    • [04:39] Camera හා Sound හොද Phones
    • [05:26] Cybershot යනු කුමක්ද ?
    • [06:27] Linux හොදම OS එක මොකද්ද ?
    • [07:24] Linux Dual boot කිරීම.
    • [08:07] HP 610 Laptop එකක් හොදයිද ?
    • [09:14] HDD Defrag කරන්න හොද software එකක්.
    • [10:02] පිටරටින් ගෙනාපු සැටලයිට් reciver එකක් මෙහි භාචිතා කිරීම. (උපකාරක පුරුක)
    • [13:28] Bluetooth ඩොන්ගල් දෙකක් යොදාගෙන computer දෙකක් සම්බන්ධ කිරීම.
    • [13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?
    • [16:53] RM එක mp3 කිරීම.
    • [17:21] Finger print එකන් log වෙන එක disable කිරීම.
    • [18:13] XP SP3 දැමීමෙන් පසු සිංහල වැඩ නොකිරීම.
    • [20:51] Unsecure WiFi එකක්ට සම්බන්ද වීම.
    • [22:11] Access DB එකකට සිංහල හා English එකට ලිවීමට නොහැකි වීම.
    • [22:56] Windows XP වල Screenshot එකක් ගැනීම.
    • [24:09] 5.1 DVD player එකක් 5.1 Computer Sub එකකට සවිකිරීම.
    • [26:03] Rs.80,000 කට වෙනමම VGA ඇති Laptop එකක් ගැනීම.
    • [28:58] Singer එකෙන් DVD එකක් ගැනීම.
    • [31:21] 3D Blu-Ray හා TV
    • [32:31] Nokia Phone එකකින් internet යනකොට එන error එක.
    • [33:37] Bad System Config Blue Screen එකක් ඒම.
    • [34:34] Apple වලින් එන Tablet PC එකක් ?
    • [38:37] 3.6Mbps එකක් 160kbps download එන එක Normal ද?
    • [39:27] MSSE වලට Proxy එකක් හරහා update දීම.
    • [39:52] 9800 VGA එකක් සවිකිරීම.
    • [40:41] Mobile Application හදන්න ඉගෙන ගැනීම.
    • [42:04] Windows හා Program file එකපාර restore කිරීම.
    • [42:50] Video Editing හා Gaming වලට අඩු මිල VGA එකක්.
    • [43:48] 3D Animation industry in Sri Lanka
    • [44:37] Blog පොස්ට් එකක Link එකක් ලෙස URL එක්ක් දැමීම.
    • [46:03] Microsoft නොමිලේ Software APIIT, SLIIT වලට.
    • [47:09] XP SP3 වලට සිංහල දැමීම.
    • [47:41] හොදම download manager එක.
    • [48:11] Dell ලැප්ටොප් එකක් ගන්න සුදුසු තැන.
    • [48:34] Internet නැති පරිගනකයකට Windows Update දැමීම.
    • [49:13] RAM එකේ වේගය බැලිම. (CPU-Z)
    • [49:22] Windows XP USB Drive එකක් සෑදීම.
    • [49:59] Blog post එකකට HTML code දැමීම.
    • [51:29] හොදම HSDP package එකක් හා Dongal එකක් ගැනීම.
    • [52:39] අකුණු ගහන වෙලාවට TV බලන්නේ කොහොමද ?
    • [55:14] Apache හා WAMP අතර වෙනස
    • [55:37] Dialog 3.6Mbps සම්බද උවද 50~120kbps වේයන් ලැබීම.
    • [57:01] PIC Microcontroller වලට ඇති project page.
    • [57:30] Dual Layer යනු කුමක්ද හා DVD වල ධාවනය, ප්‍රමාණය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (27MB) or Ogg (37MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

    • Share/Bookmark

    Techකතා Live:47වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 47වන වැඩසටහන 2010 ජනවාරි මස 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. ඒ එක්කම ඉසුරු උදාන සම්බන්ද උනා qsFOX ගැන කතාකරන්න සජීවීව.

    අද වැඩසටහනේ පැනයන් වලට පිලිතුරු දෙන කාලය අපි පැනයට ඉදිරියෙන් සටහන් කර තියනෙවා. මෙය ඔබට ප්‍රයෝජනවත් වෙයි කියා සිටිනවා. ඒ වගේම පසුගිය වැඩසටහන් වලින් අපි අපේ RealAudio එක විවිධ ආකාරයන් ලබා දුන්නද, පසුව පෙනීගියා පැරණි ක්‍රමය හොදයි කියා. එම නිසා මෙවර වැඩ සටහන ලබාදෙන්නේ පැරණි RealAudio format එකෙන්. මෙය ජංගම දුරකතනවලද ගැටලුවක් නැතුව අසන්න හැකියි කියා අපි සිතනවා.

    සමහර අයට (SchoolNET) Techකතා Download කරන්න ගැටලුවක් තියනවා කියූ නිසා මෙවර RealAudio එක Techකතා අඩවියේම host කර ඇති නිසා මෙම ගැටලුවට මූහුන දීමට සිදුවන එකක් නෑ.

    අද වැඩසටහනින්…

    • [01:37] CES 2010Microsoft Keynote, Google Nexus One
    • [02:17] Microsoft Natal Project for xBox
    • [04:48] Google Phone, Android ගැන
    • [05:59] Google Maps වල drivging directions
    • [07:20] Computer එකක් Bluescreen හා restart වීම.
    • [08:25] IMAP ද POP3 ද හොද ?
    • [10:37] HTC Windows Mobile එකක සිංහල. (උපකාරක පුරුක)
    • [10:53] Animated GIF සාදන්නේ කොහොමද
    • [11:48] Softbank 904SH unlock කිරීම.
    • [13:00] Ubuntu Package Manager එකේ ගැටලුවක්.
    • [14:12] HDD Temp 54c තියන එක ගැටලුවක්ද ?
    • [16:05] Torrent වලට හොදම software එක. (uTorrent)
    • [17:01] හොදම DVD writer එක
    • [18:10] CD එකක් copy කරන බැරි වෙන්න write කිරීම.
    • [19:52] හොදම download මැනේජර් එක. (ORBIT, FDM)
    • [23:55] Mobile එකක් දුරස්තව off කිරීම.
    • [25:05] ඉසුරු උදාන එක්ක පිලිසදරක් qsFOX ගැන.
    • [36:08] Internet එක හරහා TV බැලීම සයිට් එකක් හැදීම.
    • [37:03] Site එකක් හරහා SMS යවන ගැජට් එකක්.
    • [39:00] Internet හරහා ආපු security tool එකක් ඉවත් කිරීම.
    • [41:31] Ubuntu 9.10 වල සිංහල ගැටලුව.
    • [42:29] Webcam කිහිපයක් සම්බන්ධ කර වෙබ්කැම් සියල්ල එකවර stream කිරීම
    • [43:45] Google Addsence ඉල්ලූ විට site එක under construction ලෙස පිලිතුරු ලැබීම.
    • [44:58] DVD Rip කිරීම. (උපකාරක පුරුක)
    • [45:13] Laptop එකක් දිගටම දාවනය කිරීම.
    • [45:54] Ubuntu 9.10, XP Format install කිරීමෙන් පසුව Grub එක නැවත දැමීම.
    • [49:26] Nokia N70 එකකින්  පරිගණකයක් හරහා internet යෑමේදී page not found error එක.
    • [50:33] OpeSource software වල වැදගත් කම.
    • [52:48] Sinhala Unicode PHP හරහා DB එකකට දත්ත දැමීමේ ගැටලු.
    • [53:57] Joomla වලට සිංහල දැමීමේදී ??? ලෙස දිස්වීම.
    • [55:34] Computer එකකට හොද sound system එකක්, 7.1 හොදයිද ?
    • [56:39] Vista වල Ubuntu wubi වලින් install කිරීමේදී එන ගැටලුව.
    • [57:23] Computer සදහා 7.1 හා 2.1 sound system එකක් ගැනීම
    • [58:04] Asus පරිගණක Torrent වලින් download කරපු win7 එකක් දැමීමේ ගැටලුව. (Win7 Enterprise Download)
    • [59:38] Laptop එකක් වසර 2~3 බාවිතා කිරීමට හොද එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (29MB) or Ogg (39MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    March 2010
    M T W T F S S
    « Feb    
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031