Techකතා 111 වන වැඩසටහන 2012 ජනවාරි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.
අද වැඩසටහනද Video ලෙස අපි රැගන ආවා, නමුත් Video Live ලබාදීම ගැට්ලු වලට මුහුණ දෙන්න සිදුවිය. අපි දැනට Video Live stream එක සදහා යොදාගන්නේ Dialog HSUPA මොඩමයක්, මෙය 5.6mbps දක්වා Upload කිරීමට හැකි ලෙස පැවසුවද, Dialog සම්බන්දතාවයට ස්තාවර 200kbps වත් සම්බන්දයක් පවත්වාගෙන යන්න් නොහැකිවිය. නමුත් පටිගත කරල වැඩසටහන ඔබට ගැටලුවක් රහිතව නැරබිය හැක.
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
VIDEO
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී )
[00:03:27] : SLT අලුත් පැකේජ් වලට මාරු උනාට කමක් නැද්ද?
[00:05:30] : Torrent link අතහැර අලුතෙන් Magnet link වලට මාරු වෙන ඒක ගැන.
[00:09:24] : CES ගැන විස්තර (Consumer Electronic Show).
[00:09:54] : Samsung අලුතෙන් හදුන්වා දුන් 55 inch AMOLED screen ඒක ගැන.
[00:14:27] : වෙබ් සයිට් වලට දාන skype button ඒක පිළිබද තවත් විස්තර.
[00:15:24] : අලුතෙන් ජංගම දුරකතනයක් ගන්නකොට සාමාන්‍ය LCD එකකට වඩා AMOLED එකක් ගැනීමේ වාසි.
[00:16:46] : Android market එකේ free apps තියෙනවද?.
[00:20:36] : iPhone 4S එකක ලංකාවේ TV channel බලන්න පුලුවන්ද?.
[00:22:28] : wifi සිග්නල් ශරීරයට අහිතකරද යන්න ගැන විස්තර.
[00:23:40] : Black berry playbook ඒක ගැන විස්තර.
[00:24:34] : Google sinhala IME windows-7 වල වැඩනොකිරීම පිළිබද.
[00:26:33] : Android ෆෝන් එකක් root කරන විදිහ.
[00:27:32] : OpenCV පරිගණකයේ ස්ථාපනය කරන විදිහ.
[00:30:49] : Programming networking hardware සේරම කරන්න පුළුවන් IT field එකේ ජොබ් තියෙනවද.
[00:32:38] : Ebay වගේ සේවා වලින් ලැබෙන tracking code එකෙන් භාණ්ඩය තියෙන තැන හොයාගන්න හැටි.
[00:34:35] : File shairing වලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් tools පිළිබද විස්තර.
[00:38:25] : Sala එකෙන් ගත්ත pro sat එකක මැප් ඒක update කරන විදිහ සහ Google map road direction වලට පාවිච්චි කරන විදිහ.
[00:43:08] : 3.6 මොබිටෙල් සම්බන්දතාවක උපරිම වේගය අඩුවීමට විසදුමක්.
[00:43:23] : Visual studio express, SQL express පිටත ඉදන් access කරන්න පුලුවන්ද
[00:44:00] : HP 3920 ප්‍රින්ටර් එකට Windows-7 ඩ්‍රයිවර්ස් තියෙනවද?.
[00:45:49] : GTA-3 mobile හා desktop version වල විස්තර.
[00:46:44] : Android tablet එකක් OS ඒක අවුල් උනොත් නැවත දාන්න පුලුවන්ද
[00:47:39] : Web server එකක PHP memory limit ඒක වැඩි කරන්න පුලුවන්ද?.
Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here . You also need to have JavaScript enabled in your browser.
[Download MP3 ZIP (20MB) or OGG (25MB)]
RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.2MB)]
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Techකතා Video 1 වන වැඩසටහන 2012 ජනවාරි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට රැගන ආවද අපි ගොඩක් තාක්ෂ්ණික ගැටපු වලට මුහුණ දෙන්න සිදුවිය. පලමු වැඩසටහන කිරිම පෙර පරීක්ෂණයකින් තොරව කිරීමෙන් පලවිපාක ගොඩකට මුහුණ දෙන්න සිදුවිය. Techකතා Video සෑම මසකම පලමු සිකුරාදා පමණක් දැනට අපි පටිගත කිරීමටයි සිතා සිටින්නේ. නමුත් මේ මස තුල සෑම වැඩසටහනක්ම විඩියෝ ලෙසද රැගන එනවා අපේ පරීක්ෂණ කටයුතු සදහා. ඔබේ අදහස් උදහස් අපිට කියන්න.
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී )
[00:02:26] : සහමර වෙලාවට Nokia online radio එකෙන් ටෙක් කථා හරියට ඇහෙන්නේ නැති හේතුව.
[00:03:31] : WiFi hotspot ලංකාවේ ඇතිකරන්න යන ඒක ගැන සහ මැලේසියාවේ hot spot ගැන අලුත් විස්තරයක්.
[00:05:45] : Linux 3.2 අලුත් කර්නල් ඒක ගැන සහ එහි අලුත් විශේෂාංග.
[00:07:48] : Facebook timeline එකට අකමැති අයට විසදුමක්.
[00:11:50] : Nvidia Geforce 9500GT කාර්ඩ් එකක Battlefield 03 හොදට වැඩ නොකිරීමට හේතුව. (with i5 and 4GB RAM)
[00:15:58] : 1000Mbps වේගයක් ගන්න පුළුවන් අලුතින් ආපු WiFi ගැන.
[00:17:13] : Broadband සම්බන්දතා වල FUP limit ඒක පැන්නම DNS වලින් FUP limit ඒක මගහරින්න පුලුවන්ද යන්න.
[00:19:20] : Intel Atom motherboard ගන්න පුළුවන් තැනක් ගැන.
[00:19:43] : Karaoke කරන්න පසුබිමක් සාදාගන්න හැටි.
[00:20:44] : Ramnit පරිගණක වයිරසය ගැන විස්තර.
[00:21:43] : SLT පරණ broadband සම්බන්දතාවකින් අලුත් පැකේජ් එකකට මාරු වෙන ඒක හොදයිද?.
[00:23:49] : TRC test result ගැන.
[00:28:43] : Network card විතරක්ම පාවිච්චි කරල PC කීපයක් එකතු කරල නෙට්වර්ක් එකක් හදාගන්න ඒක ලේසිද?.
[00:29:51] : Facebook chat bar ඒක වැඩ නොකිරීමට හේතුව.
[00:31:19] : Vista තියෙන PC එකක admin ලොග් උනාම විතරක් USB devices හදුනානොගන්න හේතුව.
[00:32:38] : 800MHz Android 2.2 තියෙන ටැබ්ලට් එකකට Android 2.3 දාන්න පුලුවන්ද?.
[00:33:39] : Facebook time line ඒක ලැබුනේ නැත්නම් ලබාගන්න හැටි.
[00:36:08] : ලංකාවෙන් ලැප්ටොප් එකක් වගකීමෙන් ගන්න පුළුවන් තැන්.
[00:38:30] : Photoshop වල පොඩි ෆොන්ට් භාවිතයේදී සිමාව අපැහැදිලි වීම වලක්වා ගන්නා හැටි.
[00:39:17] : Photoshop වලදි සිංහල අකුරු භාවිතා කිරීම පිළිබද විස්තර.
[00:40:39] : 720p වලින් video conference කරන්න පුළුවන් නිදහස් මෘදුකාංග ගැන සහ එය කරන විදිහ.
[00:45:12] : ලැප්ටොප් cooling pad එකක් පාවිච්චිය හොදයිද යන්න පිළිබද විස්තර.
[00:46:40] : Google web font පාවිච්චි කරන විදිහ.
[00:51:44] : වෙබ් සයිට් වල Skype button ඒක ඒක පාවිච්චි කරන විදිහ.
Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
VIDEO
High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here . You also need to have JavaScript enabled in your browser.
[Download MP3 ZIP (21.2MB) or OGG (27.3MB)]
RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.4MB)]
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Recent Comments