Techකතා Live:136 වන වැඩසටහන! (Video)

Techකතා 136වන වැඩසටහන 2012 අගෝස්තු 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
[00:01:26] : ටෙක්කථා අසන්නෙක් වෙන උදිත හේරත් ලිනක්ස් ගැන අපිට එවපු අදහස් ගැන කථාබහක්.

[00:11:09] : Android දුරකතනයක ගුවන් විදුලි සේවා වල live stream අහන්න බැරි ඇයි?.
[00:13:33] : iPad jailbreak කලාම අපේ ගිණුම් හැක් වීමට ඇති ඉඩකඩ වැඩිද?.
[00:15:01] : hot air gun එකක් කීයක් වෙනවද?.
[00:15:53] : හොද soldering iron එකක් තෝරගන්නේ කොහොමද?.
[00:26:06] : මැක් එකක් වින්ඩෝස් තරම් ක්‍රෑෂ් වෙන්නෙ නැද්ද?.
[00:30:00] : ADSL 512 1600/= පැකේජ එකේ ඉදන් Entree 2mb පැකේජ් එකකට යන්න බැරිද?.
[00:32:24] : Google DNS secondary DNS ලෙස යොදන්න්නේ කොහොමද?.
[00:33:03] : Asus Eee PC එක ගැන විස්තර.
[00:33:54] : බයිස්කෝප් වෙබ් අඩවියේ සංවත්සරයට ටෙක් කථා වලින් සුභ පැතුම්.
[00:37:04] : Sony Arc S ෆෝන් එක හොදයිද?.
[00:38:30] : multi seat computer system ගැන විස්තර.
[00:42:43] : ඩොමේන් එකක් exchange සර්වර් එකකට සම්බන්ධ කරන්නේ කොහොමද?.
[00:43:11] : Outlook හා IBM lotus domino වල ගුණදොස් වාසි අවාසි මොනවද?.
[00:47:33] : HDMI සහ USB ඇති ටීවී එකකට Android ටැබ් එකක් සම්බන්ධ කරන්නේ කොහොමද?.
[00:51:04] : ලංකාවේ ඩොමේන් එකක් ගන්න හොද තැන මොකක්ද?.
[00:53:27] : Samsung Galaxy tab-2 එකක් පාවිච්චි කරන බුද්ධිකගෙන් ඒ ගැන අදහස්.
[00:55:37] : ටෙක් කථා කථික හර්ෂ ගේ අලුත් සින්දුව ගැන විස්තර.
[00:57:00] : Youtube එකේ live video broadcast එකක් කරන්නේ කොහොමද?.
[01:02:05] : Cam Twist මැක් වලට විතරද තියෙන්නේ?.
[01:03:32] : පරිඝනකයක් හැක් වීමට සොෆ්ට්වෙයා වල ඇති අඩු පාඩු පලපානවද?.
[01:13:58] : ලංකාවේ බොහෝ වෙබ් සයිට් වල ඇති වීඩියෝ full HD කීවත් ඒවගේ ගුණාත්මක බවද අඩු ඇයි?.
[01:16:46] : අපි නොදැනුවත්ම පරිගණකයෙන් පිටට වෙන තැනකට ෆයිල් ගිහින් තියෙනවද කියල බලාගන්න පුලුවන්ද?.
[01:19:51] : Dreamweaver මගින් නිර්මාණය කල වෙබ් අඩවියක් සර්වර් එකකට අප්ලෝඩ් කරගන්නේ කොහොමද?.
[01:24:04] : Rackspace සමාගමේ ක්ලව්ඩ් සේවයේ කල වෙනස්කමක් ගැන විස්තර.
[01:26:38] : ටෙක්කථා වලින් ප්‍රෝග්‍රෑමින්ග් ඉගෙන ගන්න අයට උදව්වක් වෙන අලුත් වැඩක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP136/Techkatha-EP136.mp3]

    [Download MP3 ZIP (36.8MB) or OGG (44.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.