Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා පස්වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය

ඔන්න සතියක් ගෙවී ගියා නොදැනීම. Techකතා 6 වන පටිගත කිරීමත් ඔන්න අපි කළා. අද පටිගත කිරීම සිදු වුණේ අලුත් තැනක සිට. මතකනේ පසුගිය සතියේ අපිට වුණ ඇබැද්දිය.. ඒ වගේම අපේ තිලිණටත් අද පොඩ්ඩක් සනීප මදි. ඒත් අපිත් එක්ක පටිගත කිරීමට සහභාගි වුණා. ඩනිෂ්ක හා මලින්ත සුපුරුදු පරිදි Skype හරහා සම්බන්ධ වුණා.

මෙන්න අද වැඩසටහනේදී අපි කතා කරන දේවල්…

  • Techකතා Mobile වෙබ් අඩවිය (http://m.techkatha.com) සදහා Mobitel APN ගැටලු විසදීම
  • Techකතා Mobile අඩවියට ගිය විට Invalid Address ලෙස පණිවිඩයක් දිස් වීම
  • හොදම Mobile Broadband (HSDPA) සම්බන්ධතාවය
  • RSS Feed එකක් යනු කුමක්ද?
  • ADSL මොඩමයක් භාවිතයෙන් FAX යැවීම සහ Call ගැනීම
  • MS Office 2007 සමග එන Groove යකු කුමක්ද?
  • Payment Gateway/Internet Payment හා එහි භාවිතය
  • වෙබ් අඩවියකට පැමිනෙන්නන් හා ඔවුන් ගැන විස්තර ලබාගැනීම (උපකාරක පුරුක)
  • MS ISA සහ MS WSUS එකම සර්වරයක install කරන ආකාරය
  • Oracal DB Backup කිරීමේදී එන ගැටලු (උපකාරක පුරුක1, උපකාරක පුරුක2, උපකාරක පුරුක3)
  • Cloud computing යනු කුමක්ද?
  • Windows XP සහ Ubuntu භාවිතයේදී පැන නගින Boot  ගැටලුව (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
  • අන්තර්ජාලය හරහා මුදල් සෙවීම, පිරමීඩාකාර ගනු-දෙනු
  • SPAM යනු කුමක්ද?
  • දසුන් සමීර සමග : වින්ඩොස් XP SP3 මත සිංහල Install කිරීමේදී එන ගැටලුව (සිංහල පලමු වරට ස්තාපනය, SP2 වලදී සිංහල දමා තිබූනානම්)
  • Apple Safari 4 (Beta)
  • Gameකාමරය: WCG 2009
  • Gameකාමරය: Quake Now Online
  • Techකතා Badge
  • Linux මත Techකතා Skype ලින්ක් එක වැඩ නොකිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • මෙවර වැඩසටහනත් හැදුනෙ මෙන්න මෙහෙමයි…

    Category: Game කාමරය, Techකතා, පැන විසඳුම්

    Tagged:

    7 Responses

    1. බලන්න, මාතෘකාව “Techකතා පස්වන වැඩසටහන”. පටිගත කිරීමේ තියෙන්නේ 6 වන වැඩසටහන කියලා

    2. kalinga says:

      @අරවින්ද

      6 වන පටිගත කිරීම, නමුත් 5වන වැඩසටහන, මොකඩ පලමු වැඩසටහන, අපිව හදුන්වා දීමක් පම්ණයි.

    3. මගෙ නම් අදහස 6 කියලම දැම්ම නම් හොඳයි කියලා.

      ප‍ළවෙනි එක හඳුන්වාදීමේ වැඩසටහන වුනා‍ට කමක් නෑ.

    4. චතුර වික්‍රමරත්න says:

      ඔව්… මමත් ගයන්ත කිව්ව එකට එකඟයි. මොකද මේ වැඩේ ටිකක් පැටළුම් සහගතයි. වැඩසටහනත් 6 කියල දැම්මට අපි තරහ වෙන්නෙ නෑ… 😀

    5. Harshana says:

      කෝ තාම 125px*125px Blade එකක් දාල නෑ නෙ.

    6. මගේ පරිගණකයේ XP Media Center v2002 SP2 තිබුනේ. ඒක SP3 වලට අප්ඩේට් ‍වුනා. යුනිකොඩ් එක ?? වෙලා තිබ්බේ.
      පැච් එක නම් නියමෙට වැඩ.

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group