Apr 17, 2009
Techකතා දහතුන්වන වැඩසටහන, සජීව විකාශය
Techකතා දහතුන්වන වැඩසටහන ගෙන එන්නේ සිංහල බ්ලොග් මැරතන් හා සමගාමීව සජීව විකාශයක් ලෙසින්. මෙය පැය 24ක් පුරා සජීවීව විකාශය කිරීමට අපි අදහස් කරනවා. ඒ අප්‍රේල් 17 වන සිකුරාදා පස්වරු 8 සිට 18 වන සෙනසුරාදා පස්වරු 8 දක්වා කාලය තුළයි. ඔබ යොමු කරන තාක්ෂණික ගැටළු සදහා පිලිතුරු සුළු මොහොතකින් ලබාගැනීමට මෙම කාලය තුල හැකිවනු ඇති.
සුපුරුදු පරිදි ඔබගේ තාක්ෂණික ගැටළු අප වෙත ඉදිරිපත් කිරීමට info [at] techkatha [dot] com ඊමේල් ලිපිනය, Techකතා Contact Form එක හෝ Skype භාවිතා කරන්න.
Techකතා සජීව විකාශයට සවන් දෙන්නේ මෙහෙමයි.
ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ වෙබ් පිටුව මගින් සවන්දෙන්න පුලුවන්.
එසේ නැතිනම් පහත සදහන් ලින්ක් මගින් අදාල මෘදුකාංගය සමග සම්බන්ධ විය හැකියි.
WinAMP
VLC
iTunes
Windows Media Player
සජීව විකාශය සමග සම්බන්ධ වීමේදී හෝ ශ්‍රවණ තත්වය පිළිබඳ ගැටලු ඇතොත් කරුණාකර අප වෙත හැකි ඉක්මණින් දන්වන්න.


දැනට නම් ශ්‍රවණ තත්වය හොඳයි
. කතාබහ යද්දි ඇහෙන්නෙ නැත්නම් කියන්නම්.
VLC එකේ ලින්ක් එක Amarok වලටත් වැඩ.
මොකද සින්දු බාගෙට….
ගායනා කරන්නේ බාගෙටද?
නැත්නම් නන්ම්ටොප්ද….?
ෂා…… අයියලා සින්දු කියන්නත් දක්ෂයිනෙ…….
mekanan pattaaaaaaaaaaaaaaa
elazzzzzzzzzzzzz
Sinhala Bloggers/Techකතා on IRC chat
http://embed.mibbit.com/?channel=%23sinhalabloggers&server=irc.freenode.net
Kalinga ayya if it is possible please increase the audio levels… I can’t increase volume more than this on my laptop
මොකද මේ ටෙක්කතා අහන්න ගියාම පාස්වඩ් අහන්නේ??