Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා 14වන වැඩසටහන, පැන විසඳුම්

අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 14වන වැඩසටහන. සුපුරුදු පරිදි තිලිණ, කාලිංග, හර්ෂ, බුද්ධික, ඩනිෂ්ක සහ මලින්ත අද වැඩසටහන සමග ඔබ හමුවට එනවා. මෙය පසුගිය සජිවි වැඩසටහනින් පසුව පැවැත්වෙන පළමු සාමාන්‍ය වැඩසටහනයි.

මේ සමඟම අපේ මිතුරන්ගෙන් ඉල්ලිමක් කරනවා පැණයක් ඇසීමට පෙර පෙර ටෙක් කතා වැඩසටහන් වල එම පැණයට පිළිතුරු දී ඇති දැයි විපරම් කරන ලෙසට.

අද වැඩසටහනින්….

  • එෂාන් මදීර විරසිංහ අපෙන් වෙන්වීම
  • ඔබගේ නිර්මාණ සඳහා අපෙන් ප්‍රචාරයක් ලබාගැනීම
  • Google සෙවුමේ එන ප්‍රතිඵල වල ඇතුළත් පිටු දිස්වීම (Google Webmaster Tools)
  • සිංහල යුනිකේත ස්ථාපනය, සිංහල යුනිකෝඩ් යනු කුමක්ද?, සිංහල ටයිප් කිරීම (Techකතා EP3)
  • Live Radio එකක් stream කිරීම (Windows Media), Shoutcast, Apple Darwin)
  • සිංහල යුනිකේත Windows XP අලංකාර ලෙස දිස්නොවීම (Claer Type)
  • Intel CPU Star Ranking
  • මිල අඩු පරිගණකයක් ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු
  • ඉතාලි භාෂාවෙන් ක්‍රියාත්මක වන Windows Vista OS එකක් English කිරීම (How do I get additional language files)
  • Outlook වලට ඊමේල් account එකක් configure කිරීම (Gmail, HotMail)
  • Bittorrent හි වේගය වැඩි කිරීම (Techකතා EP1)
  • Windows XP SP2 log වීමේදී පැනනගින ගැටලු
  • සිංහල යුනිකේත හා office 2007 (Windows XP SP2) සම්බන්ධ ගැටලු
  • Firefox 2 හා Firefox 3 OS සඳහා සහය
  • Linux මත HSDPA Modem එක පරිගණක දෙකක් අතර share කිරීම
    —————-
    In terminal su to root or use sudo.

    modprobe iptables_nat
    iptables -t nat -A POSTROUTING -o ppp0 -j MASQUERADE
    echo “1″ /proc/sys/net/ipv4/ip_forward
    —————-

  • IPv6 ගැන
  • Active Directory එකක පරිගණකයක් format කර නැවත ඩොමේන් එකට ඇතුලත් කිරීමේදී ඇතිවන ගැටලු


  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]


  • Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group
    Sharing Buttons by Linksku

    Switch to our mobile site