Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 19වන වැඩසටහන හා පැන-විසඳුම්, සජීවී විකාෂණය

Techකතා 19වන් වැඩසටහන පටිගත කෙරුනේ මැයි මස 29වන දින සජීවීව. මේ අපගේ දෙවන සජීවී වැඩසටහන. අද වැඩසටහනට කාලිංග හා තිලිණ සම්බන්ද වෙනවා. Skype හරහා මලින්ත හා ආරාධිත අමුතෙක් හැටියට දසුන් සමීර මුලු වැඩසටහන පුරාවටම සම්බන්ද වෙනවා. ඒ වාගේම අපේ chat room එකේ කට්ටියද සජීවීව අපි එක්ක සම්බන්ද වෙනවා. මේ නිසා සමහර විට අපි කතා කරනේ මොකද කියා පසුව අසන අයට ගැටලුවක් වෙන්න පුලුවන්. මොකද අපි අපේ වැඩසටහන දැන් සෑම සිකුරාදාවකම සවස 6.30 සිට සජීවීව විකාෂණය කරන අතරතුරම තමයි පටිගත කරනේ. ඒ වෙලාවට ඔබටද අපේ chat room එක හරහා අප එක්ක සජීවීව සංවාදයේ යෙදෙන්න පුලුවන්. මේ ගැන අපි හැම විටම twitter ඔස්සේ ඔබව දැනුවත් කරනවා. techkatha ඔබේ twitter එකට ඇතුලත් කරගන්න. ඒ තුලින් Techකතා ගැන අලුත් තොරතුරු වගේම පටිගත කිරීම් දින හා වේලාවන්ද අප කලින් දැනුම් දෙනවා.

ඉතින් අද වැඩසටහනින් කතා කරන්නේ;

  • සිංහල යුනිකේත හා Windows XP SP3 ගැටලුව ගැන
  • Beta software බාවිතයේදී දැනගතයුතු දෑ.
  • Windows 7 ඇයි crack කරනේ ?
  • Ubuntu 9.04 වල driver ගැටලු Linux Minit 7
  • Norton Gost වලින් backup කරන ආකාරය
  • Web Hosting/Reseller Hosting යනු කුමක්ද.
  • Doming මිලදී ගත හැකි ස්ථාන. (.lk සදහා, අනුකුත් ඩොමේන් නාම සහදා Dotregisternt, Godaddy)
  • .lk ඩොමේන් ගැනීමේදී සිදුවන් අසාදාරන හා ගැටලු.
  • Norton Gost වලින් DVD වලට 80GB හෝ වැඩි HDD එකක් backup කිරීම.
  • Forum සයිට් එකක් හදන්නේ කොහොමද ? (phpbb, තවත් විස්තර)
  • Web Hosting මිළදී ගැනීමේදී සැකිලිමත් වියයුතු දෑ.
  • Prolink USB Modem එකක් Ubuntu වල වැඩ නොකිරීම.
  • Intel Centerino හා Intel Core2Due අතර වෙන්ස, Mobile CPU ගැන.
  • Windows 7 XP Mode එක ගැන සරලව. (Download)
  • Dialog HSDPA මගින් Rapidshare බාවිතයේ ගැටලුව.
  • Google Adsense disable කරපු එකක බාවිතා කරපු ඊමේල් එකම බාවිතා කරන්න පුලුවන්ද ?
  • iTunes වල Terms වල ඇති දෑ 🙂
  • Telnet යනු කුමක්ද ?
  • Gmail වලට Chrome වලින් ලොග් වෙනකොට එන ගැටලුව.
  • WordPress ගොඩක් hits එනකොට server හා mysql බාචිතය වැඩිවීම.
  • Word වල සමහර option disable වීම.
  • Mobile chat software හරහා voice call ගැනීම.
  • iPhone හරහා Skype යොදාගෙන 3G Data call ගැනීමට නොහැක.
  • LCD Monitor එකක් පිරිසිදු කිරීම.
  • PC to PC cross කේබල් එකක් ගෙනයාහැකි උපරිම දුර.
  • Gameකාමරය: LAN වල play කරන්න පුලුවන් game
  • පරණ වැඩ නොකරන 4port router එකක් network hub එකක් ලෙස බාවිතා කිරීම.
  • Network ගැන ඉගෙන ගැනීම හා CCNA පිලිගැනීමක් තියනවාද?
  • සිංහල බාවිතයට පහසු වෙන්න උදවු කිරීම.
  • සිංහල යුනිකේත ගැටලු හා ඒවාට කල හැකි දෑ.
  • Google Friends connect නිසා වෙබ් site එක slow වෙන්න පුලුවන්ද?
  • Techපුවත්: Sony Ericsson වෙතින් MP12 කැමරාවක් සයිත ජංගම දුරකතනයක්.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

Category: Game කාමරය, Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

9 Responses

  1. chathura says:

    hsdpa kiyanne mokakda? hspa kiyala wena akak tiyanawada.
    blackbarry kiyanne mokakda?
    4g kiyanne mokakda?
    elakiri.com wage forum site akak haduwama aken labena profit aka mokakda?
    thanks very much buddika mama ahapu quiton walata answer hamadama denne oya witharamai aka gana balanne…any way good bye….

  2. Chathura N says:

    Techකතා 19වන් වැඩසටහන පටිගත කෙරුනේ මැයි මස 29වන දින සජීවීව ??????

  3. kalinga says:

    @Chathura

    දැන් සෑම Techකතා වැඩසටහනක්ම පටිගත කරනේ සජීවීව, අපි සෑම සිකුරාදා දිනකම සවස 6.30 සිට පටිගත කරනවා, ඔබට සජීවීව සවන් දෙනවාට අමරතව අපගේ චැට් රූම් එක (http://www.techkatha.com/chat) හරහා අප එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. සෑම පටිගත කිරීමක් ගැනම අපි techkatha Twitter ඔස්සේ දැනුම් දෙනවා.

  4. win7 download කිරීමේදී firefox වලදීද java download manager 1ක් ලබාදේ.

    Ubuntu 9.04 වල ZTE ZXDSL 852 modem එක install කිරීම සඳහා,

    http://groups.google.com/group/techkatha/browse_thread/thread/47de74335d8742ac?hl=en

    http://groups.google.com/group/techkatha/browse_thread/thread/933a93b1c9e60218?hl=en

    මෙය මවිසින් අත්හදා බලා ලියන ලද්දකි.

  5. kalinga says:

    @Chathura

    මේ ගැන බ්ලොග් එකක වගේ ලියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා, මොකද ගොඩක් අය මේ ගැටලුවට මූන දී සිටින නිසා.

  6. සහන් says:

    මම hamachi දැම්මා configure කරලා ලොග්වෙලා නෙට්වර්ක් එකකුත් හදාගෙන බැලුවා චැට්කරන්න විතරයි පුලුවන් උනේ,Remort desktop හා hamachi වලින් කරන්න පුලුවන් දේ සහ තවත් වැදගත් දේ මොනවද?

  7. kalinga says:

    @සහන්

    normal LAN එකක් ඇතුලත කල හැකි හැමදෙයක්ම වාගේ කරන පුලුවන්.

  8. @kalinga

    මේ දවස් වල වැඩ වැඩියි. 19 වෙනිදයින්(19 June 2009) පස්සේ ලියන්නම්. 🙂

  9. Aruna says:

    from where i can download intel 82852/82855 GM/GME graphic card drivers for windows 7

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group