Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 24වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 24වන වැඩසටහන පටිගතකිරීම නියමිතව තිබුනේ ජූලී මස 3වන දින උවද, නොවැලැක්වියහැකි හේතුවක් නිසා එය කිරීමට නොහැකිවුනා. කෙසේ හෝ 24වන වැඩසටහන සජීවීව ජූලි මස 10ව සිකුරාදා පටිගත කිරීම සිදුකෙරුනා. මේ වැඩසටහන පටිගත කරන අතරතුර අපට විදුලියද ඇනසිටීමකටද මුන පාන්ට සිදුවුනා. කෙසේ හෝ අද වැඩසටහනට කාලිංග, බුද්දික, තිලිණ ද මලින්ත හා අපගේ Techකතා රසිකයකු වන ප්‍රවීන් ඉන්ද්‍රනාම ද අප සමග සහබාගි වුනා.

අපි තීරනය කරා අප සමග හැකි සෑම සතියකම අපගේ රසික/රසිකාවියක් එකතු කරගන්න, ඉතින් සුපුරුදු පරිදි අපේ චැට් රූම් එකේ කට්ටියද අප සමග මේ පටිගත කිරීමට සජීවීව සම්බන්ද වුනා. මේ ලිපිය ලියන මොහොත වෙන විට අප්ගේ චැටි රූම් එකේ තිබූ බොහේ ගැටලුද අපි විසදුවා. ඔබත් ඊලග පටිගත කිරීමට අපි එක්ක සිකුරාද රෑ7 සිට සමබන්ධ වෙන්න. ගැටලු ඊට කලින් හෝ එවේලේම අසන්න, කලින් ගැටලු ඉදිරිපත් කිරීමට මෙතනට යන්න.

ඒවගේම මතක්කරන්න කැමතියි, අපේ ටෙක්කතා ගූගල් සමුහය හැන. මේකට දකුනු පස ඇති Join Techකතා Google Groups යන ස්ථානයේ ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී අපේ ගූගල් සමුහ සමග එකතු වී ඔබගේ ගැටලු හා ඔබේ දැනුම අන් අය සමග බෙදා ගැනීමට හැකියි. ඒවගේමෙ Techකතා Twitter ඔස්සේද සම්බන්ධ වීමට හැකියි.  Techකතා Facebook සමුහයටද සහභාගීවී අන් අයටද Techකතා ගැන කියන්න. ඒ වගේම Techකතා බැජ් එකක් මෙතනින් ලබාගෙන ඔබේ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කොට Techකතා වලට ප්‍ර‍චාරයක් ලබාදෙන්න.

අද වැඩසටහනින ගැන …

  • OpenDNS, Airtel, HSDPA හා Page Not Found ගැටලුව.
  • Windows XP Lisence Copy කීවරක් Install කල හැකිද?
  • OEM (Original Equipment Manufactrue) සොෆොට්වෙයාර් එකක් යනු කුමක්ද ?
  • Disk Quota Mangement යනු කුමක්ද?
  • Disk Quota Managment enable කරගැනීම.
  • Electronice සදහා certification හොද ඒවා හා අන්තර්ජාලය හරහා ලබා ගැනීම.
  • විනාඩි 10කින් ඉකුත්වන ඊමේල් දෙන්නේ කෙසේද ?
  • Techකතා buffer නොවී අසන්නේ කෙසේද ?
  • සිංහල බ්ලොග් post හොදින් දිස් උවත් මාතෘකා හරියට නොපෙන්වීම.
  • Cable Modem එකක් ADSL සදහා බාවිතා කල හැකිද ?
  • USB මොඩමයක් USB to Ethernet converter එකක් යොදාගෙන පරිගනකයට සවිකල හැකිද?
  • blog එකක් යනු කුමක්ද ? (වැඩි විස්තර)
  • Twitter යනු micro බ්ලොග් එකක් ද ?
  • එක එක OS අත්හදා බැලීමට හොද vertual mashine මොනවද තියෙන්නේ ? (VertualBox ස්තපනය හා බාවිතය)
  • Norton Ghoest බාවිතාකර 40,80GB HDD එකක් DVD එකකට backup කල හැකිද ?
  • Network device ගැන පැහැදිලි කිරීමක්.
  • Hiren Boot CD එක යනු කුමක්ද ?
  • IIS6/Windows2003 වල CPU usage එක 100% බාචිතා වීම.
  • Database එක වැඩකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුනු.
  • SLT exchnage එකේ සිට 8KM දුරකින් සිටින විට ADSL ගැනීම සුදුසුද ?
  • Digital කැමරාවක් මිලදී ගැනීම.
  • GPRS හරහා SMS යැවීමට හැකි Mobile applications.
  • හොදම Pre-paid data plan එක මොකද්ද ?
  • Dialog, Mobitel SIM, SuperSIM එකකට copy කිරීම.
  • 19″ LCD එකක් ගැනීමේ වාසි කුමක්ද ?
  • HTML From එකක් හරහා Data Email කරගැනීම.  (Form to Email ලෙහෙසියෙන් කිරීම)
  • Virus Scanner එකේ vanarability ලෙස application detect කලවිට කුමක් කල යුතුද ?
  • iPhone Accseleromeeter එකේ data ගතහැකි රේන්ජස්
  • Hibernate කරපු computer එකක් On වෙන්නේ කෙසේද ?
  • එකම පරිගනකයේ virus guard දෙකක් බාවිතය හොදයි ද ?
  • Telnet කිරීමට HTTP protocal එක බාවිතා කිරීම.
  • Computer Overclocking කිරීම.
  • Data SIM එකක් Phone එකක් එක්ක Skype සදහා බාවිතා කල හැකිද ?
  • Torrent හා Limewire අතර වෙනස.
  • Facebook එකේදී IE8 crash වීම.
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 (32MB) or Ogg (31MB)]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 (16MB) or Ogg (21MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group