Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 36වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 36වන වැඩසටහන ඔක්තෝම්බර් මස 1 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

Techකතා අසන ඔබ ඉන්නේ දුර බැහැර පලාතක නම්, අප ඔබේ ප්‍රදේශයේ සිට Techකතා සජීවීව කිරීමට කැමතියි. මේ ගැන ඔබේ අදහස් අපට කියන්න.

ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න.

අද වැඩසටහනින්….

ලංකාවේ Facebook වයිරසය ගැන.
SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
SLT ADSL වේග හා Prolink router ගැටලුව.
පරිගනකයේ යන සමහර සයිට් බ්ලොග් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
Web Service යනු මොනවාද, උදාහරණ එක්ක. (http://en.wikipedia.org/wiki/Web_service)
SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
ADSL හා Normal Router අතර වෙනස.
එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (www.ltsp.org, )
සිංහල ටයිප් කරණ විදිය.  (http://www.sinhalabloggers.com/how-to-type-in-sinhala)
Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.
(http://japansoftpc.com/upload/pricelist.jpg)
HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
DNS යනු කුමක්ද ?
Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
Dual Core වල හා Atom වල වෙනස.
Flash අලුත් Version එක ගැන.
ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
SLT IP TV පරිගනකයෙන් නැරබීම.
Windows, Ubuntu Dual boot කිරීම.
Ubuntu vs Ubuntu nexbook remix.
E220 එකේ උපරිම uplink speed එක.
Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
E220 Fedora වල සවිකිරීම.
මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
Microsoft විසින් නොමිලේ Antivurs එකක්.
(‍http://www.microsoft.com/Security_essentials/)
Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
දැනට හොද පරිගනක brand එකක්.
Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
RapidShare file download කර්න්න හොද software එකක්.
Dell Location Profile Manager එකට ආදේෂකයක්.
(http://www.netsetman.com/index.php?s=nsm)
Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
Paypal වල ලිපිනය verify කිරීම.
NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
(http://www.ibm.com/developerworks/web/library/wa-spring1/,
http://docs.jboss.org/hibernate/core/3.3/reference/en/html/tutorial.html)
  • ලංකාවේ Facebook වයිරසය ගැන.
  • SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
  • P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
  • Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
  • SLT ADSL වේග හා Prolink router ගැටලුව.
  • පරිගනකයේ යන සමහර සයිට් බ්ලොක් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
  • Web Service යනු මොනවාද, උදාහරණ එක්ක.
  • SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
  • Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
  • ADSL හා Normal Router අතර වෙනස.
  • එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (Linux Terminal Server, EP21)
  • සිංහල ටයිප් කරණ විදිය.  (උපකාරක පුරුක)
  • Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
  • Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.  (උපකාරක පුරුක)
  • HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
  • DNS යනු කුමක්ද ?
  • Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
  • Dual Core වල හා Atom වල වෙනස.
  • Flash අලුත් Version එක ගැන.
  • ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
  • Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
  • SLT IP TV පරිගනකයෙන් නැරබීම.
  • Windows, Ubuntu Dual boot කිරීම.
  • Ubuntu vs Ubuntu nexbook remix.
  • E220 එකේ උපරිම uplink speed එක.
  • Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
  • HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
  • E220 Fedora වල සවිකිරීම.
  • මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
  • WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
  • Microsoft විසින් නොමිලේ Antivurs එකක්.  (Download)
  • Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
  • Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
  • දැනට හොද පරිගනක brand එකක්.
  • Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
  • RapidShare file download කර්න්න හොද software එකක්.
  • Dell Location Profile Manager එකට ආදේෂකයක්. (උපකාරක පුරුක)
  • Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
  • PayPal වල ලිපිනය verify කිරීම.
  • NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
  • Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (32MB) or Ogg (40MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    October 2009
    M T W T F S S
    « Sep   Nov »
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031