Techකතා Live: 21වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

ඔන්න ටික කාලෙකට පස්සෙ අපේ කට්ටියටම එකම තැනක ඉඳන් Techකතා සමඟ සම්බන්ධ වෙන්න පුලුවන් උනා. බුද්ධිකත් විදේශගතව සිටි නිසා කාලෙකට පස්සෙ තමා අපි සමඟ සම්බන්ධ වෙන්නේ. 21 වෙනි වැඩසටහනට කාලිංග, බුද්ධික, තිලිණ වගේම අපේ හර්ෂත් සම්බන්ධ වෙනවා. හැමදාම වගේ මලින්ත skype හරහා IRC වලින් එකතුවන අය අපේ චැට් රූම් එකෙන්ද වැඩසටහනට සම්බන්ධ වෙනවා.  ඒ එක්කම තව දෙයක් මතක්කරන්න හිතුනා, ඒ අපේ “Techකතා google සමුහය“. එය හරහාද ඔබට ඔබේ ගැටලු වලට පිලිතුරු ලබාගැනීමට සහ අපේ අනිත් සාමාජිකයන්ගෙන් උදවුද ලබාගන්න පුලුවන්.

Techකතා 21වන වැඩසටහන පටිගත කෙරුනේ සජීවීව ජුනි මස 12වන සිකුරාදා.

අද වැඩසටහනින්….

iPhone 3G S (http://www.apple.com/iphone/)
SD Card Readers in a MAC Book
MAC OS X Snow Leopard (http://www.apple.com/macosx/)
Skyfire Mobile Browser (http://www.skyfire.com/)
HSDPA (Mobitel, Dialog, Airtel) Rapidshair download කිරීමේ ගැටලුව.
Computer boot වෙන්න ගොඩක් කාලයක් ගතවීම.
Google Chrome dev chaneel එකේ ඇතිවූ ගැටලු
Frefox addon දැන් Internet Explora වලටත් ?
ඇයි Chrome වේගවත්.
MAC හා Linux වලට දැන් Chrome 3.X Dev channel එක දැන් නිකුත්ව ඇත. (http://dev.chromium.org/getting-involved/dev-channel)
Virus effected computer එකක් හරියට format කිරීම.
Software හා drivers වල තියන digital signatures.
Virus බෙදාහරින නව විදි.
ඇයි අපේ chat room එක හැදුවේ හා එහි වැදගත් කම.
ලංකාව තුල laptop එකක් ගැනීමේදී සැලකිලිමත් වියයුතැ දෑ.
eBay එකේ බඩු විකුනනේ කොහොමද ?
Terminal Server ගැන පැහැදිලි කිරීමක්
එකම PC එකකට users ලා ගොඩක් එකවිට සම්බන්ද වීම (http://linuxgazette.net/124/smith.html)
හැමතිස්සෙම defrag කිරීම හොදයිද ?
ලැප්ටොප් එකක් දිගටම විදුලිය ලබාදීම හොදයිද ?
Windows 7 හා Windows 7 Stater edition
Asus සමගම Netbook වල ලිනක්ස් ඉවත්කොට Windows සමග
Firefox සැම විටම crash වීම.
Motherboard වල එන jumper වලින් කරනේ කුමක්ද?
ලංකාවේ Networking වලට අදාල රැකියාවක් කිරීම
නව search engine එක BING (http://bing.com)
  • Techපුවත්: iPhone 3G S
  • Techපුවත්: SD Card Readers in a MAC Book
  • Techපුවත්: MAC OS X Snow Leopard
  • Techපුවත්: Skyfire Mobile Browser
  • HSDPA (Mobitel, Dialog, Airtel) Rapidshair download කිරීමේ ගැටලුව. (පසුගිය වැඩසටහන)
  • Computer boot වෙන්න ගොඩක් කාලයක් ගතවීම.
  • Google Chrome dev chaneel එකේ ඇතිවූ ගැටලු
  • Techපුවත්: Frefox addon දැන් Internet Explora වලටත් ?
  • ඇයි Chrome වේගවත්.
  • Techපුවත් : MAC හා Linux වලට දැන් Chrome 3.X Dev channel එක දැන් නිකුත්ව ඇත.
  • Virus effected computer එකක් හරියට format කිරීම.
  • Software හා drivers වල තියන digital signatures.
  • Virus බෙදාහරින නව විදි.
  • ඇයි අපේ chat room එක හැදුවේ හා එහි වැදගත් කම.
  • ලංකාව තුල laptop එකක් ගැනීමේදී සැලකිලිමත් වියයුතැ දෑ.
  • eBay එකේ බඩු විකුනනේ කොහොමද ?
  • Terminal Server ගැන පැහැදිලි කිරීමක්
  • එකම PC එකකට users ලා ගොඩක් එකවිට සම්බන්ද වීම (වැඩි විස්තර)
  • හැමතිස්සෙම defrag කිරීම හොදයිද ?
  • ලැප්ටොප් එකක් දිගටම විදුලිය ලබාදීම හොදයිද ?
  • Windows 7 හා Windows 7 Stater edition
  • Techපුවත් : Asus සමගම Netbook වල ලිනක්ස් ඉවත්කොට Windows සමග
  • Firefox සැම විටම crash වීම.
  • Motherboard වල එන jumper වලින් කරනේ කුමක්ද?
  • ලංකාවේ Networking වලට අදාල රැකියාවක් කිරීම
  • Techපුවත් : නව search engine එක මයික්‍රෝසොෆ්ට් අයගේ BING
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/techkatha_ep_21_32kbps/Techkatha-EP21-64kbps.mp3]
    [Download MP3 (44MB) or Ogg (41MB)]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/techkatha_ep_21_32kbps/Techkatha-EP21-32kbps.mp3]
    [Download MP3 (22MB) or Ogg (28MB)]

3 thoughts on “Techකතා Live: 21වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්”

  1. මගෙ යාලුවෙක් ලග මැක් පවර් පීසී එකක් තියනවා ඕඑස් නෑ, ඒකට මැක් දාන්න පුලුවන් ද.මැක් වලට සීරියල් නම්බර්ස් ඉල්ලන්නැද්ද? මොනිටරෙයි කීබෝර්ඩ් මවුස් වත් ගෙනත් නෑ සිස්ටම් යුනිට් එක විතරයි තියෙන්නෙ. ඒකට සාමාන්ය මොනිටරයකුයි IBM pc කීබෝර්ඩ් මවුස් හරි යයිද?

  2. @sahan

    සිරියල් නෑ, පොඩ්ඩක් හොයලා බලන්න මේක Intel ද නැත්නම් PowerPC ද කියලා, ඒ අනුව MAC OS X DVD එකක් හොයාගෙන install කරන්න පුලුවන්, සීරියල් නෑ. Keyboard, Mouse බොහෝවිට USB, VGA පොඩක් හොයලා බලන්න සමහර ඒවා DVI නැත්නම් apple interface එකක් තියෙනේ, converter එකක් හොයාගන්න පුලුවන්, හරියටම මාදිලිය කිවුවොත් උදවු කරන්න පුලුවන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *