Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live: 42 වන වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 42 වන වැඩසටහන නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා කලකට පසු අපේ මනමාල මහතා හර්ෂදේවද සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීවද සම්බන්ධ වුණා.

winner

Techකතා eAsia හා e-Swabimani 2009
Lenovo N500 පරිගනකය Clean Install කිරීම
Pen Drive එකක් write protect කිරීම.
Blue screen ගැටලුවා හා Flash
පරණ පරිගනක අලුත් ඒවට වඩා හොදයි ?
UDP ප්‍රිටෝකාලය ගැන
Web Site එකක් URL Type කරපු වෙලේ ඉදන් ක්‍රියාත්මක වන ආකාරය.
LCD එකක් හරියට බාවිතා කිරීම, (Link)
Network Attac කියන්න මොකද්ද ?
DirectX 10 හා නව Game
Push n Talk කියන්නේ කුමක්ද ?
Mobile Push Notice ගැන.
Flash Video download කිරීම
Torrent Download වේගය අඩුවීම
Vista PC Windows 2000 Domain එකකට දැමීම.
Network එකේ හොරෙන් download වීම.
HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
Bluesoil
Mono Project එක ගැන
නොවෙල් නෙට්වෙයා
ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
C# වලින් රොබොටික්ස් කිරීම. (http://www.societyofrobots.com/ http://robogames.net/)
Programing බාසාවන් ගැන
Techකතා වල සිංහල වචන බාවිතා නොකිරීම ගැන.

ඊ-ස්වාභිමානී සම්මානය දිනාගත් මොහොත ඔබ සමඟ බෙදාගන්න වගේම අපේ හදවතින්ම අපේ අසන්නන් සමඟ ඒ සතුට බෙදාන්න අප කැමතියි. මක්නිසාද, අපට මේ සම්මානය ලැබුනේ ඔබ නිසා. ඔබට අපේ ගෞරවාන්විත ස්තුතිය!

අද අපි විවිධ දෙවල් ගැන කතාකරපු හේතුවෙන් ප්‍රශ්න ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. පෝස්ට් එක දාන්නත් ටිකක් කල් ගතවුනා. ඒ ගැන අප සමාව ඉල්ලා සිටිනවා.

අද වැඩසටහනින්…

  • Techකතා eAsia හා e-Swabhimani 2009
  • Lenovo N500 පරිගණකය Clean Install කිරීම
  • Pen Drive එකක් write protect කිරීම.
  • Blue screen ගැටලුව හා Flash
  • පරණ පරිගණක අලුත් ඒවාට වඩා හොදයි ?
  • UDP ප්‍රටෝකෝලය ගැන
  • Web Site එකක් URL Type කරපු අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන ආකාරය.
  • LCD එකක් හරියට භාවිතා කිරීම, (EP19)
  • Network Attacks කියන්නේ මොකද්ද ?
  • DirectX 10 හා අලුත් පරිගණක ක්‍රීඩා
  • Push to Talk කියන්නේ කුමක්ද ?
  • Mobile Push Notice ගැන.
  • Flash Video download කිරීම
  • Torrent Download වේගය අඩුවීම
  • Vista, PC Windows 2000 Domain එකකට දැමීම.
  • Network එකේ හොරෙන් download වීම.
  • HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
  • Bluesoleil
  • Mono Project එක ගැන
  • නොවෙල් නෙට්වෙයා
  • ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
  • C# වලින් රොබොටික්ස් කිරීම. (Society for RobotsRoboGames)
  • Programming බාසාවන් ගැන
  • Techකතා වල සිංහල වචන භාවිතා නොකිරීම ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (45MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.88MB)]

  • Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group
    Sharing Buttons by Linksku

    Switch to our mobile site