Techකතා Live:49 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 49වන වැඩසටහන 2010 ජනවාරි මස 21 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මීලග වැඩසටහන 50 වන වැඩසටහන බැවින් මෙතෙක් කල් අප සමග රැදී සිටි Techකතා අසන්නන්ට තෑගි පිරිනැමීමේ යෝජනාවක්ද වැඩසටහන අතරතුරදී මතුවුනා.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [01:25] ලංකාවේ Broadband Internet සදහා තීති මාලාවක්
  • [05:35] cPlus සගරාව
  • [07:30] Windows recovary partition එකක් හැදීම (Norton Ghost)
  • [08:50] Hadrd disk බැකප් DVD මතට ගැනීම
  • [10:05] Samsung U900 සදහා ගේම්ස් ලබාගැනීම සහ මොඩම් එකක් ලෙස භාවිතය (Samsung PC Studio)
  • [12:40] Windows OS එක Linux මගින් recover කිරීම
  • [13:25] MS Powerpoint සමග ඇති සිංහල යුනිකෝඩ් ගැටලුව
  • [14:30] USB කේබල් එක මගින් ජංගම දුරකතනය නිතරම පරිගනකයට සම්බන්ද කිරීම අහිතකරයිද?
  • [15:50] Windows 7 RC activate කිරීම
  • [16:20] C Drive එකේ ඉඩ ප්‍රමානය අඩුවීම වෛරසයක බලපෑමක්ද?
  • [17:50] ඊමේල ගිනුමේ ඇති මේල් පරිගනකයට කොපි කිරීම (Google Gears)
  • [18:50] Anonymous proxy
  • [20:25] Blackberry phone එකක් පරිගනකයට සම්බන්ධ කිරීම (BlackBerry® Desktop Software)
  • [21:45] TechKatha SMS Gateway එක වැඩකරන ආකාරය
  • [23:10] Linux සදහා Antivirus, Firewall භාවිතා කල යුතුද? (ClamAV®, Linux Firewall GUI, Iptables)
  • [26:45] Programming සදහා සූදානම් වන ශිෂ්‍යයෙක් CCNA සදහා හැදෑරීම ප්‍රයෝජනවත්ද?
  • [34:40] Foxcon G31 motherboard එකේ Windows 7 සමග එන ගැටලුව
  • [35:55] Sony Laptop හොදද?
  • [38:25] Server එකකින් ඊමේල් එකක් යැවීම
  • [39:50] Toshiba Laptop එකක LCD එකේ සුදු ඉරි දිස්වීම
  • [41:15] HSDPA Modem එකකින් දුරකතන ඇමතුම් ගත හැකිද?
  • [41:35] ඇමරිකාවෙන් මිලදීගත් ලැප්ටොප් එකක් සදහා ලංකාවේදී සේවා ලබා ගැනීම
  • [42:20] HTML 5 සදහා වෙබ් බ්‍රවුසර් සහාය දැක්වීම
  • [44:05] HTML 5 මගින් Mobile Applications සදහා බලපෑම
  • [45:20] Ubuntu සහ Windows XP dual boot
  • [47:10] Bill Gates ගේ Twitter ආගමනය
  • [48:35] IDE Hard Disk එකක් SATA පමනක් ඇති මදර්බෝඩ් එකකට සවි කිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechKathaEP49/TechKatha-EP-49.mp3]

    [Download MP3 (25MB) or Ogg (36MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.6MB)]

  • Techකතා Live:48වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 48වන වැඩසටහන 2010 ජනවාරි මස 14වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැම්ම එයට සාමාජිකත්වය ලබාගන්න ඒ එක්කම යාලුවන්ටත් කියන්න. ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න, ඉක්මනට පිලිතුරු ලබාගැනීම සදහා අපේ Community එකෙන් අහන්න ලේසිම විදිය. Techකතා Community එකට සම්බන්ද වෙන්න හරිම ලේසියි, මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe කරන්න. ඉන්පසුව ඔබට සමුහයට ඇතුලත් කල විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති, පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඊමේල් කරන. එකිනෙකාට උපකාර කරගන්න වගේම දැනුව බෙදාගන්න මේක හොද තැනක්. හැබැයි ඊමෙල් එවන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

    පසුගිය වැඩසටහන මෙන්ම හැම පැනයක්ම කතාබහට ලක්කරන ඇරබූ කාලය අපි  හැම පැනයට ඉදිරියෙන් ලබා දෙනවා.

    අද වැඩසටහනින්…

    • [02:03] Mobile Phone ගන්න හොද තැන්.
    • [03:28] Nokia වල Fake Phones
    • [04:39] Camera හා Sound හොද Phones
    • [05:26] Cybershot යනු කුමක්ද ?
    • [06:27] Linux හොදම OS එක මොකද්ද ?
    • [07:24] Linux Dual boot කිරීම.
    • [08:07] HP 610 Laptop එකක් හොදයිද ?
    • [09:14] HDD Defrag කරන්න හොද software එකක්.
    • [10:02] පිටරටින් ගෙනාපු සැටලයිට් reciver එකක් මෙහි භාචිතා කිරීම. (උපකාරක පුරුක)
    • [13:28] Bluetooth ඩොන්ගල් දෙකක් යොදාගෙන computer දෙකක් සම්බන්ධ කිරීම.
    • [13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?
    • [16:53] RM එක mp3 කිරීම.
    • [17:21] Finger print එකන් log වෙන එක disable කිරීම.
    • [18:13] XP SP3 දැමීමෙන් පසු සිංහල වැඩ නොකිරීම.
    • [20:51] Unsecure WiFi එකක්ට සම්බන්ද වීම.
    • [22:11] Access DB එකකට සිංහල හා English එකට ලිවීමට නොහැකි වීම.
    • [22:56] Windows XP වල Screenshot එකක් ගැනීම.
    • [24:09] 5.1 DVD player එකක් 5.1 Computer Sub එකකට සවිකිරීම.
    • [26:03] Rs.80,000 කට වෙනමම VGA ඇති Laptop එකක් ගැනීම.
    • [28:58] Singer එකෙන් DVD එකක් ගැනීම.
    • [31:21] 3D Blu-Ray හා TV
    • [32:31] Nokia Phone එකකින් internet යනකොට එන error එක.
    • [33:37] Bad System Config Blue Screen එකක් ඒම.
    • [34:34] Apple වලින් එන Tablet PC එකක් ?
    • [38:37] 3.6Mbps එකක් 160kbps download එන එක Normal ද?
    • [39:27] MSSE වලට Proxy එකක් හරහා update දීම.
    • [39:52] 9800 VGA එකක් සවිකිරීම.
    • [40:41] Mobile Application හදන්න ඉගෙන ගැනීම.
    • [42:04] Windows හා Program file එකපාර restore කිරීම.
    • [42:50] Video Editing හා Gaming වලට අඩු මිල VGA එකක්.
    • [43:48] 3D Animation industry in Sri Lanka
    • [44:37] Blog පොස්ට් එකක Link එකක් ලෙස URL එක්ක් දැමීම.
    • [46:03] Microsoft නොමිලේ Software APIIT, SLIIT වලට.
    • [47:09] XP SP3 වලට සිංහල දැමීම.
    • [47:41] හොදම download manager එක.
    • [48:11] Dell ලැප්ටොප් එකක් ගන්න සුදුසු තැන.
    • [48:34] Internet නැති පරිගනකයකට Windows Update දැමීම.
    • [49:13] RAM එකේ වේගය බැලිම. (CPU-Z)
    • [49:22] Windows XP USB Drive එකක් සෑදීම.
    • [49:59] Blog post එකකට HTML code දැමීම.
    • [51:29] හොදම HSDP package එකක් හා Dongal එකක් ගැනීම.
    • [52:39] අකුණු ගහන වෙලාවට TV බලන්නේ කොහොමද ?
    • [55:14] Apache හා WAMP අතර වෙනස
    • [55:37] Dialog 3.6Mbps සම්බද උවද 50~120kbps වේයන් ලැබීම.
    • [57:01] PIC Microcontroller වලට ඇති project page.
    • [57:30] Dual Layer යනු කුමක්ද හා DVD වල ධාවනය, ප්‍රමාණය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP48/Techkatha-EP48-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (37MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Techකතා Live:47වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 47වන වැඩසටහන 2010 ජනවාරි මස 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. ඒ එක්කම ඉසුරු උදාන සම්බන්ද උනා qsFOX ගැන කතාකරන්න සජීවීව.

    අද වැඩසටහනේ පැනයන් වලට පිලිතුරු දෙන කාලය අපි පැනයට ඉදිරියෙන් සටහන් කර තියනෙවා. මෙය ඔබට ප්‍රයෝජනවත් වෙයි කියා සිටිනවා. ඒ වගේම පසුගිය වැඩසටහන් වලින් අපි අපේ RealAudio එක විවිධ ආකාරයන් ලබා දුන්නද, පසුව පෙනීගියා පැරණි ක්‍රමය හොදයි කියා. එම නිසා මෙවර වැඩ සටහන ලබාදෙන්නේ පැරණි RealAudio format එකෙන්. මෙය ජංගම දුරකතනවලද ගැටලුවක් නැතුව අසන්න හැකියි කියා අපි සිතනවා.

    සමහර අයට (SchoolNET) Techකතා Download කරන්න ගැටලුවක් තියනවා කියූ නිසා මෙවර RealAudio එක Techකතා අඩවියේම host කර ඇති නිසා මෙම ගැටලුවට මූහුන දීමට සිදුවන එකක් නෑ.

    අද වැඩසටහනින්…

    • [01:37] CES 2010Microsoft Keynote, Google Nexus One
    • [02:17] Microsoft Natal Project for xBox
    • [04:48] Google Phone, Android ගැන
    • [05:59] Google Maps වල drivging directions
    • [07:20] Computer එකක් Bluescreen හා restart වීම.
    • [08:25] IMAP ද POP3 ද හොද ?
    • [10:37] HTC Windows Mobile එකක සිංහල. (උපකාරක පුරුක)
    • [10:53] Animated GIF සාදන්නේ කොහොමද
    • [11:48] Softbank 904SH unlock කිරීම.
    • [13:00] Ubuntu Package Manager එකේ ගැටලුවක්.
    • [14:12] HDD Temp 54c තියන එක ගැටලුවක්ද ?
    • [16:05] Torrent වලට හොදම software එක. (uTorrent)
    • [17:01] හොදම DVD writer එක
    • [18:10] CD එකක් copy කරන බැරි වෙන්න write කිරීම.
    • [19:52] හොදම download මැනේජර් එක. (ORBIT, FDM)
    • [23:55] Mobile එකක් දුරස්තව off කිරීම.
    • [25:05] ඉසුරු උදාන එක්ක පිලිසදරක් qsFOX ගැන.
    • [36:08] Internet එක හරහා TV බැලීම සයිට් එකක් හැදීම.
    • [37:03] Site එකක් හරහා SMS යවන ගැජට් එකක්.
    • [39:00] Internet හරහා ආපු security tool එකක් ඉවත් කිරීම.
    • [41:31] Ubuntu 9.10 වල සිංහල ගැටලුව.
    • [42:29] Webcam කිහිපයක් සම්බන්ධ කර වෙබ්කැම් සියල්ල එකවර stream කිරීම
    • [43:45] Google Addsence ඉල්ලූ විට site එක under construction ලෙස පිලිතුරු ලැබීම.
    • [44:58] DVD Rip කිරීම. (උපකාරක පුරුක)
    • [45:13] Laptop එකක් දිගටම දාවනය කිරීම.
    • [45:54] Ubuntu 9.10, XP Format install කිරීමෙන් පසුව Grub එක නැවත දැමීම.
    • [49:26] Nokia N70 එකකින්  පරිගණකයක් හරහා internet යෑමේදී page not found error එක.
    • [50:33] OpeSource software වල වැදගත් කම.
    • [52:48] Sinhala Unicode PHP හරහා DB එකකට දත්ත දැමීමේ ගැටලු.
    • [53:57] Joomla වලට සිංහල දැමීමේදී ??? ලෙස දිස්වීම.
    • [55:34] Computer එකකට හොද sound system එකක්, 7.1 හොදයිද ?
    • [56:39] Vista වල Ubuntu wubi වලින් install කිරීමේදී එන ගැටලුව.
    • [57:23] Computer සදහා 7.1 හා 2.1 sound system එකක් ගැනීම
    • [58:04] Asus පරිගණක Torrent වලින් download කරපු win7 එකක් දැමීමේ ගැටලුව. (Win7 Enterprise Download)
    • [59:38] Laptop එකක් වසර 2~3 බාවිතා කිරීමට හොද එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP47/Techkatha-EP47-64kbps.mp3]

    [Download MP3 (29MB) or Ogg (39MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]