Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:53වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 53වන වැඩසටහන 2010 පෙබරවාරි මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට techkatha@googlegroups.com ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:05:08] Ubuntu හා Wine මත Windows Games Play කිරීම. (Wine App DB)
  • [0:07:20] Huaweri E156G  Unlock කිරීම (උපකාරක් පුරුක)
  • [0:07:49] DVD Copy Protect කරන ආකාරය.
  • [0:08:41] Windows 7 XP Mode එක. (XP Mode)
  • [0:10:50] Phone Number, ID Number දත්ත ලබාගැනීම හොදයිද?
  • [0:13:26] Windows Vista සදහා Free Firewall එකක්. (ZoneAlarm)
  • [0:13:58] XP SP3 සදහා සිංහල යුනිකේත ගැටලුවක්. (උපකාරක පුරුක)
  • [0:15:55] Domain එකක් හා Hosting වෙන වෙන ගැනීම හා හරියට සැකසීම.
  • [0:19:35] Game වලට පරිගනකයක් ගැනීමේදී සොයාබැලිය යුතු දෑ.
  • [0:21:54] Game සදහා AMD ද Intel CPU ද හොද ?
  • [0:26:12] Windows Mobile වලට Torrent client එකක්.
  • [0:27:07] Windows Mobile වලට Andriod වගේ OS දැමීම.
  • [0:28:12] HTC Touh Diamond එකක WiFi බාවිතයේදී රත්වීම.
  • [0:30:35] Game tester කෙනෙක් වීමට තිබිය යුතු සුදුසුකම්.
  • [0:32:10] HTC Autharized dealer
  • [0:33:29] Torrent Download කරද්දී සීඩර්ස් වැඩි වූවද download වේගය අඩුවීම.
  • [0:34:23] SuperSIM එකක් හා Original SIM එකක් දෙකම ON කරහම වෙනදේ.
  • [0:36:38] Windows Mobile එකක සිට සිංහල SMS යැවීම.
  • [0:37:18] TNT Digital Tuner යනු කුමක්ද?
  • [0:41:51] HDD එකක Size එකක් වැඩිනම් boot time වැඩි වෙනවද.
  • [0:42:05] HSDPA Modem එකක ඇති SIM එකක් Phone එකට දැමීමෙන් එන වේගය.
  • [0:43:44] Subtitle file edit කරන විදිය.
  • [0:44:47] Memory Management ගැන සරලව.
  • [0:51:24] Java වල static keyword යනු කුමක්ද?
  • [0:55:59] Computer සදහා හොද University එක කුමක්ද?
  • [0:57:06] Free Hosting එකක Joomla දැමීම.
  • [0:57:37] කාමරයක ඇති SUB එකක ඇති ශබ්දය පිටතට යෑම නැති කිරීම.
  • [1:04:18] COD වල save data නැවද දැමීම.
  • [1:05:49] WiFi එක network එකකට පමණක් set කිරීම.
  • [1:06:50] Windows 7 ගැන Bluetooth වැඩ නොකිරීම.
  • [1:07:45] pidginවල සිංහල වැඩ නොකිරීම. (උපකාරක පුරුක)
  • [1:08:08] Proxy බාවිතයෙන් security ගැටලුවක් ඇතිවෙයිද.
  • [1:08:34] SMTP/IMAP වලට TCP/IP භාවිතා වෙනවාද?
  • [1:09:17] SMTP, POP3 වල කාර්‍යභාරය කුමක්ද? (EP37)
  • [1:09:24] Google SMTP එක හරහා Yahoo email යැවීම.
  • [1:10:04] 3~5Kva Power Stabilizer තියෙනවාද ?
  • [1:12:25] රු.15,000 පමණ මිලදී ගන්න පුලුවන් Soney Ericsson phone එකක්.
  • [1:12:50] Google DNS, OpenDNS බාවිතයේ වාසි.
  • [1:15:11] Tasbar එකේ ICON වැඩිවීමෙන් computer එක slow වෙනවද.
  • [1:17:31] ReadyBoost වලින් පරිගනකයේ වේගය වැඩි වෙනවාද?
  • [1:18:27] Torrent මගින් යහළුවන් සමග file share කිරීම.
  • [1:19:52] 40GB pen drive එකක data දැමීමට නොහැකියි. (උපකාරක පුරුක)
  • [1:20:33] Sinhala Blogs සදහා Google Adds
  • [1:20:46] Facebook යහළුවෙක් සමඟ තිබු සම්බන්ධය නැතිවීම.
  • [1:21:12] Dreambox එකක් හරහා pay channel බැලීම.
  • [1:22:55] Tigo ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (39MB) or Ogg (52MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (7.1MB)]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    March 2010
    M T W T F S S
    « Feb   Apr »
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031