Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:57වන වැඩ සටහන හා පැණ-විසඳුම්

Techකතා 57වන වැඩසටහන 2010 මාර්තු මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප හා හර්ෂ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට techkatha@googlegroups.com ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවාTechකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:02:08] Mcafee Internet Security හොදයිද ?
  • [0:06:35] MAC OS ද Windows 7 ද හොද ?
  • [0:11:59] 2009 A/L පසු Software Engineer කෙනෙක් වීම ගැන.
  • [0:13:51] Computer එක බූට් වීමේ ගැටලුවක්.
  • [0:15:37] FireFox වගේ Chrome වල RSS feed ලබාගැනීම. (SBU Reader)
  • [0:17:09] EXE File කියන්නේ මොනවාද ?
  • [0:19:58] Blog එකේ comment දාන්න බැරි හේතුවක්.
  • [0:21:29] Programing මුලින්ම ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු පලමු Programing language එක.
  • [0:25:59] Huawei E1550 එකෙන් 7.2mbps වේගයක් ගැනීම
  • [0:27:01] Web Server, Application Server, DB Server මොනවද?
  • [0:29:35] PHP Install කිරීමට කලින් IIS හෝ Apache දැමිය යුතුද ?
  • [0:33:10] Dual Head Display එකක් හරහා එක පර්ගනකය දෙකක් කිරීම.
  • [0:36:07] iTunes වලට සමන Software එකක් Ubuntu වලට. (Songbird, Rhythmbox, aTunes)
  • [0:39:00] Compaq laptop එකකට Ubuntu දැමීම.
  • [0:40:02] Avast web page එක load නොවීම.
  • [0:40:27] IP එක Hide software වලින් එය ඇත්තට සිදුවෙනවද ?
  • [0:41:34] 1GB RAM එකක් සවිකලද 512 ලෙස පෙන්වීම.
  • [0:43:37] OS Format කර දැමීමට කලින් Browser backup කිරීම.
  • [0:46:00] Compaq ලැප් එකක Skype බාවිතා කරීමේ ගැටලුවක්.
  • [0:46:45] XP Mode එකට දැන් CPU සහය උවමනා නෑ.
  • [0:47:36] Windows 7 වල HDD Image එකක් ගැනීම.
  • [0:48:31] OpenWRT Router එකට දැමීම.
  • [0:56:04] iPhone, iPod Touch ගන්න තැන් ලංකාවේ.
  • [1:00:51] Unlocked Huawei Modem එකක Airtel SIM වැඩ නොකිරිම.
  • [1:01:55] HSDPA පිරටින් ගෙන්න ඩොන්ගල් වැද ?
  • [1:02:45] Blogger හි දමු පොස්ට් එකක wordpress auto publish කිරීම.
  • [1:03:34] Mobile Network tower busy උහමහ අනිත් tower මාරුවීම.
  • [1:06:24] SatTV බැලීමට Dish එකක් සාදාගැනීම.
  • [1:11:16] Internet එකේ Live Streaming වල Full screen හා Windows බලනකොට data බාවිතය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (34MB) or Ogg (49MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.3MB)]

  • Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම සිකුරාදාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group
    Sharing Buttons by Linksku

    Switch to our mobile site