Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:94වන වැඩසටහන.

Techකතා 94වන වැඩසටහන 2011 අගෝස්තු මස 26වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ වගේම  Skype හරහා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [01:13] ස්ටීව් ජොබ්ස්ගේ සමුගැනීම!
  • [05:22] Edge වල Classes ගැන
  • [11:24] HTML 5 නිසා ෆ්ලෑෂ් පසුබසීද?
  • [14:16] TK වීඩියෝ වැඩසටහනක් ලගදීම…
  • [16:04] HP mini note book එකක බැට්රි එක චාර්ජ් නොවීම
  • [17:31] Lithium-ion vs Lithium Polymer
  • [18:43] ලැප්ටොප් බැටරියක ආයු කාලය වැඩිකරගන්නේ කෙසේද?
  • [25:36] xvid හා divx අතර වෙනස
  • [26:35] IDE cable එකකට ඩ්‍රයිව් දෙකක් සවිකිරීමේදී මාස්ටර් සහ ස්ලේව් ලෙස සකසන්නේ ඇයි?
  • [28:15] සාමාන්‍ය වැඩවලට ගැලපෙන වීජීඒ කාඩ් එකක්
  • [29:33] වෙබ් අඩවි නිර්මානයේදී භාවිත කළ හැකි හොදම ඉමේජ් ෆෝමැට් එක
  • [31:15] Digital Broadcasting
  • [31:56] මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක ඇති පරිගනක ජාලගත කළහැකි ලාබදායකම ක්‍රමය
  • [33:15] පරිගනකයට නෙට්වර්ක් කාඩ් දෙකක් සවිකර මෘදුකාංග සදහා වෙන වෙනම භාවිත කිරීම
  • [35:22] සම්පත් වෙබ් කාඩ් දැන් ලබාගත නොහැකිද?
  • [35:55] නව ව්‍යාපෘතියක් සාර්ථකව දියුණු කරගන්නේ කෙසේද?
  • [41:10] මෝටරෝලා හි ජංගම මෙහෙයුම් පද්ධති සදහා ඉදිරි නැඹුරුවීම්
  • [42:11] Facebook සහ Google plus නව විශේෂාංග
  • [43:51] Anonymous ෆේස් බුක් හැකින් අභියෝගය
  • [47:44] TeamViewer භාවිතය ආරක්ෂිතද?
  • [49:30] Word press theme Blogger සදහා භාවිත කිරීම
  • [50:33] PICK Programming පිළිබදව…
  • [52:50] ATmega අයි සී එකකට ප්‍රෝග්‍රෑම් බෝඩ් ලබාගැනීම
  • [57:58] TK Magazine එක සදහා එවන ලිපිවල අන්තර්ගතය කෙසේ විය යුතුද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (24.2MB) & OGG (30.3Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.1MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techපුවත්, පැන විසඳුම්

Tagged:

One Response

  1. Scooby Doo says:

    Iyeth ahanna beri una man ahapu deta uththare dila thibba thanks aiye
    ටෙච් කතා සෙනසුරාදට කරන්න බැරිද

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group