Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:103 වන වැඩසටහන.

Techකතා 103වන වැඩසටහන 2011 නොවැම්බර් 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • [00:42] අනොනිමස් ටීම් එකට තවමත් නොවැම්බර් 5 උදා වී නැහැ ?
  • [01:05] බිම්සර ටෙක් කතා වලට හැදූ තේමා ගීතය
  • [02:32] නොකියා වින්ඩෝස් ෆෝන් වලට සතුටුදායක ඉල්ලුමක්!
  • [04:06] iOS 5 බැට්රි ගැටලුව තවමත් විසදී නැහැ…
  • [05:02] දැන් අමෙරිකාවත් වෙබ් අඩවි අවහිර කරනවා!
  • [07:41] Win 8 සමග එන secure boot ගැන..
  • [09:09] Domain takeover පිළිබදව
  • [10:08] අන්තර්ජාල සීමාවන්ට එරෙහිව People network!
  • [12:35] Google music
  • [13:43] වඩා හොද AMD ද Intel ද
  • [15:35] ඇන්ඩ්‍රොයිඩ් අලුතින් ඉගෙනගන්න කෙනෙක් භාවිත කළ යුත්තේ කුමන SDK එකද ?
  • [17:23] MacBook pro ගුණ – අගුණ පිළිබදව….
  • [19:57] Angry birds සමග Android & iOS වලට බලපාන වෛරසයක්!
  • [21:04] Samsung Galaxy SII එකටත් ළගදීම ice-cream Sandwich!
  • [22:52] Acer ලැප්ටොප් රත්වීම ගැන..
  • [26:35] අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් – Nosh!
  • [27:37] 4sq wifi !
  • [28:29] Amazon වෙතින් ෆෝන් එකක් ?
  • [29:14] Amazon 79$ Kindle එක ගැන
  • [33:20] PS3 සහ Xbox 360 අතරින් වඩා හොද කුමක්ද ?
  • [35:16] Harman Kardon amplifier අබාන්ස් එකෙන් ගත්තට කමක් නැද්ද ?
  • [36:58] HP Folio!
  • [38:20] Dual sim ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවද ?
  • [39:57] බ්ලොගර් සදහා තමන්ගේම ඩොමේන් එකක් යොදාගත හැකිද ?
  • [41:12] පරිගණකයේ රැම් භාවිතය 80% දක්වා වැඩිවීමේ ගැටලුවක්
  • [42:00] Chrome අලුත් ඩිවෙලොපර් වර්ෂන් එකේ ඇති ගැටලු..
  • [42:48] බ්ලොග්කරුවන්ගේ අනවශ්‍ය වැඩකෑලි නිසා කියවන්නාට සිදුවන අපහසුතාවය
  • [43:38] Hotspot Shield ස්ථාපනය කිරීමෙන් පසුව ටොරන්ට් වැඩ නොකිරීම
  • [44:32] Amazon browser එක ලගදීම පරිගණකවලටත්…
  • [45:00] Motorola – Google ගණුදෙනුව ස්ථිරයි!
  • [45:39] මේ දවස්වල ෆේස් බුක් ස්කෑම්…
  • [46:32] වර්ඩ්ප්‍රෙස් වල සිංහල ටයිප් කළ විට ප්‍රශ්නාර්ථ ලෙස දිස්වීම
  • [47:32] වින්ඩෝස් ඇප්ලිකේෂන් මැක් වල භාවිත කිරීම සදහා winonx
  • [48:19] Google TV එතරම් සාර්ථක නැහැ..
  • [49:32] Google analytic lolz 😀
  • [50:07] අන්තර්ජාල සබදතාවයක වේගය සීමා කිරීම DNS මාරු කිරීමෙන් වැළැක්විය නොහැකියි.
  • [51:00] හොද සරවුන්ඩ් ඇම්ප්ලිෆයර් බ්‍රෑන්ඩ්….

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (20.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.3MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

Tagged:

2 Responses

  1. කාලිංග තව ටිකක් කට පොඩ්ඩක් පරිස්සමින් කතා කරනවනම් හොඳයි..ඔයා අර පොත ගැන කියපු එකත් වැදගත්..අපිට ඉතින් ඔය කියන විදියට නෙට්වර්ක් වලින් ගන්න බැරි උනත් ඉතින් පී ඩී එෆ් එකකින් හරි දාගන බලං යන්න පුලුවන්…
    කාලිංගට කට පරිස්සම් කරගන්න කිව්වෙ අවුලකට එහෙම නෙමෙයි…මං මේක අද සෙනසුරාද ඔෆිස් එකෙ ්හයියෙන් දාගෙන හිටිය…අනික් අයටත් වැදගත් නිසා…
    ඒත් ඔයා අර සමහර තැන්වල මරුතිය ස්ටාට් කරන් කන්ද නගිනකොට එහෙම මේකෙ තියෙන අර වෘත්තීයමය ගතිය අඩුවෙනව..
    මං අපේ කන්තෝරුවෙ අයටත අහන්නත් දුන්න..අවුලක් නෑ ඒ අයත් ආසයි මේකට…
    මං නම් ආසයි මේ ෆීල්ඩ් එකේ ඉන්න පොරවල් වෙන සුවල්ප කීප දෙනෙකුත් ටික වෙලාවකට හරි සම්බන්ධ කරගෙන තවත් ඉස්සරහට ගෙනියන්න පුලුවන් නම්…

  2. kalinga says:

    @අමිල

    බොහොම ස්තුතියි අදහසට… සමහර්ක් වෙලාවට අපි බස බාවිතය ගැන නම් සැලකිලිමත් වෙන්නේ නෑ, මොකද අපි මේක කරනේ යාලුවෝ ඒක්ක කරන වැඩක් වගේ නිසා… නමුත් ඔබ කියන දේ ඇත්තක් තියනවා. එම නිසා අදහසට ස්තුතියි.

    ෆිල්ඩ් එකේ ඉන්න අය සම්බන්ද කරගන්න එක හොදයි කියලා මටත් හිතුනා ඔබ කිවූ පසු… බලමු ඉදිරියේදී එය කරන්න.

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group