Techකතා Live:109වන වැඩසටහන.

Techකතා 109වන වැඩසටහන 2011 දෙසැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

2012 වසර පරිගනක කරදර වලින් තොර, අන්තර්ජාල බෑන්ඩිවිත්වලින් පිරුණ ප්‍රීතිමත් නව වසරකට ආසිරි!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා දුෂාන්)

  • [00:01:43] : vending machine ගැන විස්තරයක්.
  • [00:02:48] : TRC monthly speed test result ගැන.
  • [00:03:33] : SOPA (Stop Online Piracy Act) ගැන සහ එකට උන දේ.
  • [00:05:18] : SOPA නිසා Go-daddy ට මොකද උනේ.
  • [00:07:32] : Flash web site එකකට Facebook like button එකක් යොදන හැටි.
  • [00:08:26] : Full flash website ගැන අලුත් විස්තර.
  • [00:09:58] : TV channel 3 ක් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට බලන්න දෙන හැටි.
  • [00:10:51] : SOPA සම්බන්ද තවත් විස්තර.
  • [00:11:54] : ටෙක් කථා VLC එකෙන් අහන හැටි.
  • [00:12:10] : Flash නැතුව animation කරන හැටි.
  • [00:12:30] : WP7 ගැන සාමාන්‍ය විස්තරයක්.
  • [00:13:20] : Joomla වෙබ් සයිට් එකක video දාන හැටි.
  • [00:14:25] : University පාවිච්චියට අඩු මුදලකට ගත හැකි ලැප්ටොප් එකක්.
  • [00:16:06] : dos attack ගැන.
  • [00:16:34] : win8 එන දවස ගැන.
  • [00:19:52] : ethical hacking පාඨමාලා ගැන.
  • [00:21:19] : virtual box එක්ක windows වල file share කරන හැටි.
  • [00:21:59] : python ගැන
  • [00:22:51] : Samsung Galaxy S2 වලට Ice Cream Sandwich එන දවස.
  • [00:23:02] : ADSL 512 to 4MB upgrade කරන විට username හා number එක වෙනස් වෙනවද?
  • [00:23:44] : top gear live නිකන් බලන්නේ කොහොමද?.
  • [00:24:27] : dell පරිගනකයක win7 activate කරගන්න විදිහ.
  • [00:25:44] : Facebook account රජය මගින් close කරන විදිහ.
  • [00:26:43] : ICS ගැන විස්තරයක් (Ice Cream Sandwich).
  • [00:27:46] : නිතර hibernate කිරීම හොදයිද?.
  • [00:28:14] : Nokia n70 unlock කරගන්න හැටි.
  • [00:28:28] : Target, Newegg, Amazon සයිට් වලින් ලංකාවට බඩු ගේන්න පුලුවන්ද?.
  • [00:29:14] : N900 නැතිඋන ෆෝන් එකක් හොයාගන්න හැටි.
  • [00:29:38] : 2G නෙට්වර්ක් හැක් කරපු විස්තරයක්.
  • [00:31:19] : ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයට උපදෙස් ටිකක්.
  • [00:32:31] : PHP framework වලින් වඩා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් framework එක.
  • [00:32:47] : Apple siri වගේ ඇප් එකක් Android වලට තියෙනවද?.
  • [00:35:34] : Vlingo android app එක ගැන.
  • [00:35:58] : web hosting වලදි framework භාවිතා කලාම ගැටළු එනවද?.
  • [00:36:35] : WiFi proxy ගැන.
  • [00:37:41] : Jailbreak කරපු apple වලට Siri.
  • [00:38:23] : PHP <div> ටැග් එකක page refresh එකක් නැතුව ඩේටා අප්ඩේට් කරගන්න හැටි.
  • [00:39:03] : Apple වල අලුත් පේටන්ට් එක ගැන (hydrogen fuel cell).
  • [00:40:24] : Bill gates චිනේ එක්ක එකතු වෙලා efficient nuclear reaction එකක් හොයන්න යන එක ගැන.
  • [00:42:29] : Apple 4s battery issue එක හරිද?.
  • [00:42:47] : Ajax Apache උඩ වැඩ කරනවද?.
  • [00:43:05] : Anonymous කට්ටිය us think tanks hack කලාද?.
  • [00:44:03] : Bootable pen එකක් හදාගන්න හැටි. (installation only)
  • [00:44:40] : ගෙව්නු අව්රුද්දෙ තාක්ෂණික පැත්තෙන් උන අලුත් දේවල් ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP109/Techkatha-EP109.mp3]

    [Download MP3 ZIP (21.4MB) or OGG (27.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *