Techකතා Live:114 වන වැඩසටහන.

Techකතා 114වන වැඩසටහන 2012 පෙබරවාරි 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

64වන නිදහස් දිනයට අපේ උත්තමාවාරය!
64වන නිදහස් දිනයට අපේ උත්තමාවාරය!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:01:45] : HTC evo 3D android ෆෝන් ඒකට හදල තියෙන අලුත් x86 emulator ඒක ගැන.
  • [00:03:01] : Network sollution සමාගමේ (Verisign inc) 2010 දී වෙලා තියෙන data hack වීම ගැන විස්තර.
  • [00:06:17] : ඇපල් සමාගමේ Motorola සමාගම සමග තිබුන නඩුව ගැන.
  • [00:08:11] : ඇපල් ලැප්ටොප් සහ අනිත් ලැප්ටොප් අතර වෙනස මොකක්ද?.
  • [00:12:55] : ඇපල් පරගණක වලදි භාවිතා කරන boot camp කියන්නනේ මොකක්ද?.
  • [00:15:00] : සම්පත් බැංකුවේ සම්පත් නෙට් හා සම්පත් විශ්ව අතර වෙනස.
  • [00:15:56] : iPad එකක් USA වලින් ලංකාවට ගේනකොට contract එකක් තියෙනවද?.
  • [00:16:25] : Java application එකකට licence එකක් ගන්නේ කොහොමද?.
  • [00:17:08] : නිවැරදිව hard disk එකක් partition කරගන්නේ කොහොමද?.
  • [00:18:24] : HTC widfire සහ Wildfire S ෆෝන් පිළිබද විස්තර.
  • [00:21:58] : English to Sinhala direct conversion tool එකක් තියෙනවද?.
  • [00:23:30] : USA වලින් ගෙන්න ගන්න හොදම ටැබ් ඒක මොකක්ද?.
  • [00:24:19] : UK වල පාවිච්චි කරපු iPhone 4S එකක් unlock කරගන්න ක්‍රමයක්.
  • [00:26:28] : ලංකාවේ ටැබ් වල විලගණන් කොහොමද.
  • [00:26:53] : eBay එකෙන් ගත්ත iPhone 3GS එකක් jailbreak කරන්න පුලුවන්ද?.
  • [00:27:21] : Symantec සමාගමේ අලුත් විස්තර.
  • [00:30:31] : ගුගල් අලුතෙන් app market ඒකට කරන quality control එක ගැන.
  • [00:32:17] : Pirate Bay වල අලුත් ඩොමේන් ඒක ගැන විස්තර.
  • [00:33:05] : Facebook එකෙන් google එකේ photo UI eka කොපි කරාවිද?.
  • [00:34:00] : මේ දිනවල හර්ඩ් ඩිස්ක් වල මිල ගණන් ගැන.
  • [00:34:30] : කාර් එකක් වැඩ කරනකොට කාර් බැටරියෙන් UPS ඒකට විදුලිය ගන්න පුලුවන්ද?.
  • [00:35:17] : විවිධ කලාප වලට හදන ලැප්ටොප් වල වෙනස්කම් තියෙනවද?.
  • [00:37:17] : HTC desire HD එකක curent rom ඒක back-up කරගන්න විදිහක් තියෙනවද?.
  • [00:38:21] : HTC sence interface ඒක නැතුව original android interface ඒක ගන්න පුලුවන්ද?.
  • [00:38:36] : ෆෝන් ඒක root කලාම warranty නැති වෙනවද?.
  • [00:39:15] : Cyanogen mod ඒක ගැන විස්තර.
  • [00:39:52] : ෆෝන් ඒක සම්පුර්ණයෙන් බහින්නේ නැතුව චාර්ජ් කලාට කමක් නැද්ද?.
  • [00:42:39] : Facebook වල තමන්ගේ ෆොටෝ බලපු අය දැනගන්න පුලුවන්ද?.
  • [00:44:18] : Java app එකකින් mySQL back-end එකක් access කරන විදිහ.
  • [00:45:24] : Internet Download Manager (IDM) දවස් තිහකින් පසු expire වෙන ඒක ගැන.
  • [00:47:28] : Android ෆෝන් එකක rom එකක් flash කරන්න හොදම විදිහ.
  • [00:48:59] : eBay එකෙන් iPhone එකක් ගන්න ඒක හොදයිද?.
  • [00:49:32] : ෆෝන් ඒකට එන 1230mAh වෙනුවට 1600mAh බැටරියක් දැම්මට කමක් නැද්ද?.
  • [00:50:40] : Sony Ericsson xperia X8 ෆෝන් එකකට OS ඒක දාන්න ගිහින් වැරදුනාම හදාගන්නේ කොහෙන්ද?.
  • [00:51:24] : Daemon tool & Win RAR කියන්නේ මොකක්ද?.
  • [00:52:10] : CDMA ෆෝන් එකක් පාවිච්චි කරල Skype ඇමතුම් ගන්න ඒක ප්‍රායෝගිකද?.
  • [00:53:27] : Sony Ericsson xperia mini pro ෆෝන් එකට සිංහල ෆොන්ට් දාගන්න පුලුවන්ද?.
  • [00:53:39] : Gaming mouse සහ normal mouse අතර වෙනස මොකක්ද?.
  • [00:54:44] : 1Km විතර දුරක නෙට්වර්ක් එකක් හදාගන්න විදිහක්.
  • [00:55:31] : ඕනෑම ෆෝන් එකක් රැට චාර්ජ් එකට දාල උදේට ගලවන එක හොදයිද?.
  • [00:55:56] : Root කිරීම සහ Jailbreak කිරීම කියන්නේ මොකක්ද?.
  • [00:57:00] : 5.1 ඇම්ප් එකක් විතරක් මිලදී ගන්න පුලුවන්ද?.
  • [00:57:37] : Galaxy Ace එකක් root කරන්න පුලුවන්ද සහ root කල පසු වාසි මොනවද?.
  • [00:59:52] : Circuit වල diagram අදින්න පුළුවන් සහ PCB වලට simulate කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ගැන.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP114/Techkatha-EP114.mp3]

    [Download MP3 ZIP (26.1MB) or OGG (33.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

3 thoughts on “Techකතා Live:114 වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *