Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා 14වන වැඩසටහන, පැන විසඳුම්

අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 14වන වැඩසටහන. සුපුරුදු පරිදි තිලිණ, කාලිංග, හර්ෂ, බුද්ධික, ඩනිෂ්ක සහ මලින්ත අද වැඩසටහන සමග ඔබ හමුවට එනවා. මෙය පසුගිය සජිවි වැඩසටහනින් පසුව පැවැත්වෙන පළමු සාමාන්‍ය වැඩසටහනයි.

මේ සමඟම අපේ මිතුරන්ගෙන් ඉල්ලිමක් කරනවා පැණයක් ඇසීමට පෙර පෙර ටෙක් කතා වැඩසටහන් වල එම පැණයට පිළිතුරු දී ඇති දැයි විපරම් කරන ලෙසට.

අද වැඩසටහනින්….

  • එෂාන් මදීර විරසිංහ අපෙන් වෙන්වීම
  • ඔබගේ නිර්මාණ සඳහා අපෙන් ප්‍රචාරයක් ලබාගැනීම
  • Google සෙවුමේ එන ප්‍රතිඵල වල ඇතුළත් පිටු දිස්වීම (Google Webmaster Tools)
  • සිංහල යුනිකේත ස්ථාපනය, සිංහල යුනිකෝඩ් යනු කුමක්ද?, සිංහල ටයිප් කිරීම (Techකතා EP3)
  • Live Radio එකක් stream කිරීම (Windows Media), Shoutcast, Apple Darwin)
  • සිංහල යුනිකේත Windows XP අලංකාර ලෙස දිස්නොවීම (Claer Type)
  • Intel CPU Star Ranking
  • මිල අඩු පරිගණකයක් ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු
  • ඉතාලි භාෂාවෙන් ක්‍රියාත්මක වන Windows Vista OS එකක් English කිරීම (How do I get additional language files)
  • Outlook වලට ඊමේල් account එකක් configure කිරීම (Gmail, HotMail)
  • Bittorrent හි වේගය වැඩි කිරීම (Techකතා EP1)
  • Windows XP SP2 log වීමේදී පැනනගින ගැටලු
  • සිංහල යුනිකේත හා office 2007 (Windows XP SP2) සම්බන්ධ ගැටලු
  • Firefox 2 හා Firefox 3 OS සඳහා සහය
  • Linux මත HSDPA Modem එක පරිගණක දෙකක් අතර share කිරීම
    —————-
    In terminal su to root or use sudo.

    modprobe iptables_nat
    iptables -t nat -A POSTROUTING -o ppp0 -j MASQUERADE
    echo “1” /proc/sys/net/ipv4/ip_forward
    —————-

  • IPv6 ගැන
  • Active Directory එකක පරිගණකයක් format කර නැවත ඩොමේන් එකට ඇතුලත් කිරීමේදී ඇතිවන ගැටලු

  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • Category: Techකතා

    Tagged:

    7 Responses

    1. Ashen says:

      Guys, I would like to add something to that Vista Language problem.
      I also had the same problem with Italy language. My laptop came with Vista home premium and Italy language. So I used a third party tool called “Vistalizator” to install English.
      Here is the link to download that tool. And there are links in that site to download Microsoft Official Languages packs..
      Address : http://www.froggie.sk/

    2. Malith says:

      Malithi web යුනිකෝඩ් ෆොන්ට් එකෙන් ලස්සනට සිංහල කියවන්න පුලුවන් එත් බෝල්ඩ් ක‍රනකොට ටිකක් අවුල්, ඒ කියන්නෙ ෆොන්ටෙ එකෙයි අවුල තියෙන්නෙ මොනවද තව මේවගේ තියෙන යුනිකෝඩ් ෆොන්ට්ස්, බැරිද අපිට මෙවගෙ තියෙන අවුල් ලිහල හොද ෆොන්ට් එකක් හදාගන්න මොකක් හ‍රි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි ක‍රල,

    3. බොල්ඩ් කරනකොට ටිකක් අව්ල් කියන්නේ මොනවගේ අව්ලක්ද? සමහ application වලදී අකුරු bold/italic කරනකොට රෙන්ඩරින් වල දෝශ තියෙනවා මාත් දැක තියෙනවා. එවානම් බොහෝදුරට ඒ මෘදුකාංගයේ ගැටළුවක්. ඔබ කිය අව්ල මොනවගේ එකක්ද මොනවගේ අවස්තාවල ‍කුමන මෘදුකංග වලද(firefox/ie/chrome/ms word, etc. )

      සාමාන්යෙන් ෆෙන්ට් ෆයිල් එක තුල බොල්ඩ් සඳහා වෙනමම අකුරු සකසා නොමැති විට ස්වයංක්‍රීයවම තමයි බොල්ඩ් කිරීම සිදුවන්නේ. මෙහිදි අකුරේ නියම හැඩයට යම් හානියක් වෙන්න පුළුවන්. ඔබ අදහස් කරන්නේ මෙයද?

    4. Malith says:

      @dasun sameera අවුල හැම අප්ලිකේෂන් එකේම වගෙ පේනවා
      මම හිතන්නෙ ඔබ කියන ප‍රිදි ස්වයංක්‍රීයව බෝල්ට් වීමයි ගැටලුව නමුත් මෙය වලක්වා ගන්න විදියක් නැද්ද,

      මේකියන Malithi web font එක Sinlaha Unicode Language pack එකත් එක්කම බෙදා හ‍රින එකක්ද

    5. වලක්වා ගන්න තියෙන එකම ක්‍රමයි වෙනම බොල්ට් පහසුකම සහිත ෆොන්ට් නිර්මාණය කිරීම. එවැනි සිංහල යුනිකොඩ් ෆොන්ට් එකක් දැනට නම් නෑ. ලැන්වේජේ පැක් එකත් එක්ක ලැබෙන්නේ iskolaPotha කියන ෆොන්ට් එක පමණයි. මිලිති වෙනම භාගත කළ යුතුයි.

    6. Malith says:

      @dasun
      එත් මම දැකල තියෙනව සිංහල යුනිකෝඩ් දාපු ප‍රිඝණක වල MalithiWeb එකත් වටිල තියෙනව මගේ ප‍රිඝණකයෙත් මම වෙනම දැම්මෙ නැහැ

    7. රසික says:

      මේ පැනය දෙපාරක් Google group එකට යැව්වත් ඒකෙ display වෙන්නෙ නැහැ. ඒක නිසයි මෙතන අහන්නෙ.

      http://twe2.com වලින් ලංකාවට තවමත් SMS එවනවද? දැනට මාසයක විතර ඉඳල මට SMS එන එක නැවතුනා. Mobile number verification code එක resend කරගන්න හැදුවත් ඒකත් ආවෙ නැහැ.

      කාට හරි මේ ගැන අදහසක් තියනවද?

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group